Toyota Corona 1800CC

Elakiri Pora

Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    Toyota Corona 1996 (G selection)මොඩ්ල් එක ගැන දන්නවනන් කියහල්ලකෝ.. ටිකක් අඩුවට භාණ්ඩයක් සෙට් වෙලා ටියනව.. පැට්‍රල් එකක්.. මෝල 1800CC .. English නම්බරයක්..මෙන්න මේක කාර් එක

    bub8hjnipb8soduchctvqrdet0_111111111111.jpg

    bub8hjnipb8soduchctvqrdet0_222222.jpg
     
    Last edited:

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    යද්දි නම් සැප කනේ .පට්ට හැන්ඩ්ලින් :yes:.වාහනේ ටිකක් බරයි . පැට්‍රොල් ශෙඩ් එකක් ලගින් යනකොට කාර් එක පැට්‍රොල් ඉල්ලලා අඩනවා :P
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මෝල 1800 නම් තෙල් පිච්චෙනවා ටිකක් විතර වැඩි ඇති. 1500 තමයි වඩා හොද. කොරෝනා එකේ මාකට් එක නම් අඩුයි බං.
     
    wishver

    Junior member
  • Feb 25, 2008
    169
    10
    18
    think twice

    carina tharam market ekak na eth patta bande ithin?
    පැට්‍රොල් ශෙඩ් එකක් ලගින් යනකොට කාර් එක පැට්‍රොල් ඉල්ලලා අඩනවා :P:P:P:nerd:
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    carina tharam market ekak na eth patta bande ithin?
    පැට්‍රොල් ශෙඩ් එකක් ලගින් යනකොට කාර් එක පැට්‍රොල් ඉල්ලලා අඩනවා :P:P:P:nerd:

    mama danna ekek laga thiyanwa oya kiyana tharam karumak karayek nemei uu. ugenam city 10 wage karanwa :no:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මෝල 1800 නම් තෙල් පිච්චෙනවා ටිකක් විතර වැඩි ඇති. 1500 තමයි වඩා හොද. කොරෝනා එකේ මාකට් එක නම් අඩුයි බං.

    oke awe 1.6L engine ekak ban 1.5L ekak newei oke 1.8L eka petrol karnawa 1.6L ekata wada mokada car eka bar hinda.

    @OP oya car eka hondi comfort eka wagema atule ida pahasuwa tiyanawa. habi samahara body parts hamathanama na anek car walta sapekshawa petrol karanawa madi.

    kiyak kiyanawada?.
     
    • Like
    Reactions: Elakiri Pora

    Thanks Bro