Toyota Corona 1996 (G selection)මොඩ්ල් එක ගැන දන්නවනන් කියහල්ලකෝ.. ටිකක් අඩුවට භාණ්ඩයක් සෙට් වෙලා ටියනව.. පැට්රල් එකක්.. මෝල 1800CC .. English නම්බරයක්..මෙන්න මේක කාර් එක
Last edited:
.වාහනේ ටිකක් බරයි . පැට්රොල් ශෙඩ් එකක් ලගින් යනකොට කාර් එක පැට්රොල් ඉල්ලලා අඩනවා 


