ඇන්ටික්ද ?
පු# තමා...![]()

රාජකීය උනහම තමා පස්ස උනත් වටින්නෙ 

අනේ මේ අන්න අර වැල සයිට් එක හදාගනිය...![]()
කොහේ ගියත් වැලම තමා නේහ්..... 

අනේ මංදා බන්.. පල්සර් ක්ලබ් එක හරි අමුතුයි දැන්..
මදර්බෝඩ් පෙන්නනවා..ආයුධ පෙන්නනවා...
දැන් පු# පෙන්නනවා..
![]()

ඔය පුකට මොන කැටයන්ද බොල..
දාපන් දාපන්..![]()

උබ මොකටද පුක මඩේ බැස්සුවේ![]()


මගෙ පස්සනම් රතුම රතුයි
ෆොටෝ එකක් දාන්නම්කො වෙලාවක්
![]()


...අපේ නම් උල් පු@..කලුම කලුයි..
.![]()
![]()
![]()
![]()
මචංලා දැක්කොත් කියපල්ලා
071 311 4 311 - Tharindu
උස්සලා බං....


ජන්තු අයියා;17389960 said:සුකා තමයි පු@ පෙන්නන ලෙඩේ බෝකළේ ..අනේ අපිට කොයින්ය ජපන් පු@වල්...
පු@ උනත් පෙන්නන පිළිවෙලක් තියෙනවා..හිටහන් මඩ හෝදලා පු@ වැක්ස් එහෙම කොරලා දාන්නම් ෆොටෝ..
මඩේ දැම්මේ නැති පු@කින් ඇති වැඩක් තියෙනවද බොල?
මට ඇත්ත කියාපිය..මෙන්න මේ වගේ නේද උබේ රතු පු@
![]()
හරිම කුජීතයි කුකුලෝ බෝගේ පු@ නම්...අපේ නම් උල් පු@..කලුම කලුයි..
.
පාරෙ බල්ලො වගේ මැරිලා පලයන් උස්සපු එවුන්...
තූ විතරක්. කොල්ලෙක් බයික් එකක් ගන්නෙ කොච්චර ආසාවෙන්ද.ඉක්මනට හම්බවෙන්න බයික් එක. කොහෙදිද බන් උස්සල තියෙන්නේ..![]()

happy b'day මාමා
අපිට cake ඕනෑ,

ඔහොම තමා බන් ත්රීවීල් කියල වැඩක් නෑඅඩෝ කුකුලොස් මම ආවා.
වේසා 3වීල් කාරයා නිසා තව පොඩ්ඩෙන් හොම්බකට සමතලා කරගන්න වෙනවා.
3වීල් කාරයා එකපාරටම මට ඉස්සරහින් ගිය කාරෙක පැත්තට කපලා අස්සෙන් රිංගලා ගියා.
කාර් එක 30-40kmh වගේ ගියේ.අවු:50 ක විතර බුවෙක් කාර් එකේ හිටියේ.පොර එක තැන හිටින්න බ්රේක් ගැහුවා.මම ටිකක් දුරින් 40-50kmh වගේ ගියේ.ඉස්සරහ බ්රේක් ටිකක් තදට ගැහුවට පස්සා බ්රේක් තදට ගැහුවේ නෑ.ඒ නිසා පැත්තට අදින්නේ නැතුව කෙලින්ම ගිහින් කාර් එකේ බෆර් එකේ වැදිලා හිර උනා.මඩ්ගාඩ් එකේ ඉස්සරහ හිරුණා.පොඩ්ඩක් ඇතුලෙන් කැඩිලා වගේ ටක් ටක් සද්දයක් එනවා.වයිෆ් හිටගෙන ආයේ සීට් එක උඩටම වැටුණා යකෝ.පව් කොන්ද රිදුන කිව්වා හොඳටම.
කාර් එකේ පොරයි වටේ හිටපු අයයි 3වීල් කාරයාගේ ------- මතක් කලා.මට මොකුත් කිව්වෙත් නෑ.



