Elakiri Malakadayagen Galle siuwekuta Tharjanayak ???
kavru hari wadi visthara dandako????
Facebook තර්ජනයකට බියවී ගාල්ලේ සිසුවෙක් අතුරුදන් වෙලා!
2014-11-17 10:30:12 Views - 130
ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ තර්ජනය කළේ යැයි බියෙන් ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ 13 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ අසේල මාලක පෙරේරා නමැති 19 හැවිරිදි සිසුවා පසුගිය 13 වනදා සිට අතුරුදන්ව ඇතැයි වාර්තා වේ.
අතුරු දන් වී ඇති ශිෂ්‍යාගේ පියා වන ජගත් පෙරේරා මහතා මෙසේ පැවසීය.
"පහුගිය 13වන දින උදෑසන 1ට පමණ අතුරු දහන් වී ඇති මගේ පුතා අම්මාට බඩ රිදෙන බව කියා තිබෙනවා. මේක හොද වෙන පාටක් නැහැ කියා අම්මාළග ටික වේලාවක් නිදාගෙන ගොඩක් අමාරුයි අම්මේ කෝපි එකක් හදන්න කියා අම්මාට කියලා තියනවා.
අම්මා කෝපි එක හදන්න කුස්සියට ගිය වෙලාවේ ඉදිරි දොර ඇරෙන ශබ්දයක් ඇසී තිබෙන පසුව නිවසතුළ සෝදිසි කළත් දරුවා සිටියේ නැහැ. ඉන් පසුව මමත් මගේ බිරියත් වටපිටාව සියලුම තැන් සෝදිසි කර බැලුවත් දරුවා සිටියේ නැහැ.
මෙයා 12 වෙනිදා හවස කිව්වා මෙයාගේ යාලුවෝම මට ඉන්න දෙන්නේ නැහැ කියලා.. මම විනාශ කරන්න හදන්නේ කියලත් කිව්වා..ෆේස්බුක් එකෙන් මට threats එවනවා කියලත් කිව්වා..ආපු threats වලට මෙයත් ආපහු threats ගහලා තියලා තිබුනා..අන්තිමට මෙයාට ලොකු මානසික කැළඹීමක් ආවා..එලියට බැහැල ගියේ මෙයා හොඳ සිහියෙන් නෙවෙයි..අවසිහියෙන්..එහෙමත් දන්නේ නැහැ නැත්නම් කව්රුහරි දොරට තට්ටු කරලා මෙයා එලියට ගත්තද කියල දන්නෙත් නැහැ.."
උසස් පෙළ විද්‍යා අංශයෙන් පෙනී සිට ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටිමොහු ඔලිම්පියාඩ් ගණිත තරගයෙන් ද ජයග්‍රහණය කළ ඇති දක්ෂ ශිෂ්‍ය යෙකි.
- See more at: http://offair.nethfm.com/article/8093#sthash.d0AFHipb.dpuf

තෝ හොඳට රීලා, ෆුක සෝදලා, රෙඩි වෙලා හිටපිය!!!!!!