ado england wala pulser thiyanawada bung ?![]()

ado england wala pulser thiyanawada bung ?![]()
එකත් එක්ක රවුම් ගහන්න තමා හොයනවා ඇත්තේ.

150 eke petrol kirima kohomada machan?ජන්තු අයියා;17391914 said:135 එකේ පෙට්‍රල් නම් හොදට කරනවා මචන්....ඒත් පල්සර් කිව්වම ඉතින් 150 ඉදන් උඩට තමයි..![]()
ado england wala pulser thiyanawada bung ?![]()






ජන්තු අයියා;17391922 said:අයියෝ සල්ලි...මේකා ලංකාවට ඇවිත් ගන්න මේ අහන්නේ.![]()


හොරටම ලංකාවට ඇවිත්එකත් එක්ක රවුම් ගහන්න තමා හොයනවා ඇත්තේ.
![]()



thama awe naha ban. enna inne lagadima![]()
පුල්සරා™
ක්ලබ් එක වෙනුවෙන්ම 
135 eke kiyak wage karanawada machan?ජන්තු අයියා;17391952 said:40-50 අතරේ වගේ කරයි මචන්...
එල එල වරෙන් වරෙන්.කරන කියන හැමදේම සාර්ථක වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා මුළුපුල්සරා™
ක්ලබ් එක වෙනුවෙන්ම
![]()



ammatasiri..
ehenam ekak ganna hithenawa ban![]()




හරිඳුවෝ,
viper123 අපි ගෙනාව වගේ HID කිට් එකක් ගෙනාව මතකද?ඒක හයි කරන්න ගියාම කිව්වලු බැලස්ට් 2ම හයි කරන්න ඕනේ කියල.එකක් හයි කලාම වැඩ කලේ නෑලු.එහෙම වෙන්න පුලුවන්ද බන්.මගේ එක ඔය වැඩ කරන්නේ හොදට.උඹට ගෙනත් දුන්න වැඩ කලා තනි බැලස්ට් එකට

හයියෝ සල්ලි..
මොකාද කියල තියෙන්නේ..
60ක් කරනවලු

පිස්සුද ඕයි...
බැලස්ට් දෙක තියෙන්නේ එක බල්බ් එකට එක ගානේ..හයියෝ සල්ලි..
මොකාද කියල තියෙන්නේ..
![]()