ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,480
    17,483
    113
    Auckland
    ela ela macho
    11.gif

    ado england wala pulser thiyanawada bung ? :baffled::baffled:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ජන්තු අයියා;17391914 said:
    135 එකේ පෙට්‍රල් නම් හොදට කරනවා මචන්....ඒත් පල්සර් කිව්වම ඉතින් 150 ඉදන් උඩට තමයි..:yes:
    150 eke petrol kirima kohomada machan?
    ado england wala pulser thiyanawada bung ? :baffled::baffled:
    :angry::angry::angry::baffled::baffled::baffled:
    ජන්තු අයියා;17391922 said:
    අයියෝ සල්ලි...මේකා ලංකාවට ඇවිත් ගන්න මේ අහන්නේ.:rofl:
    :yes::yes::yes:
    11.gif

    හොරටම ලංකාවට ඇවිත් :love: එකත් එක්ක රවුම් ගහන්න තමා හොයනවා ඇත්තේ.:yes:;)
    :D
    thama awe naha ban. enna inne lagadima :yes::yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    හරිඳුවෝ,
    viper123 අපි ගෙනාව වගේ HID කිට් එකක් ගෙනාව මතකද?ඒක හයි කරන්න ගියාම කිව්වලු බැලස්ට් 2ම හයි කරන්න ඕනේ කියල.එකක් හයි කලාම වැඩ කලේ නෑලු.එහෙම වෙන්න පුලුවන්ද බන්.මගේ එක ඔය වැඩ කරන්නේ හොදට.උඹට ගෙනත් දුන්න වැඩ කලා තනි බැලස්ට් එකට
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    එල එල වරෙන් වරෙන්.කරන කියන හැමදේම සාර්ථක වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා මුළු :rolleyes:පුල්සරා™:rolleyes: ක්ලබ් එක වෙනුවෙන්ම :yes:

    ammeeeeeeee thank you machan :love::love::love:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හරිඳුවෝ,
    viper123 අපි ගෙනාව වගේ HID කිට් එකක් ගෙනාව මතකද?ඒක හයි කරන්න ගියාම කිව්වලු බැලස්ට් 2ම හයි කරන්න ඕනේ කියල.එකක් හයි කලාම වැඩ කලේ නෑලු.එහෙම වෙන්න පුලුවන්ද බන්.මගේ එක ඔය වැඩ කරන්නේ හොදට.උඹට ගෙනත් දුන්න වැඩ කලා තනි බැලස්ට් එකට

    පිස්සුද ඕයි... :lol:

    බැලස්ට් දෙක තියෙන්නේ එක බල්බ් එකට එක ගානේ..:rofl: හයියෝ සල්ලි.. :rofl:මොකාද කියල තියෙන්නේ..:baffled:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    පිස්සුද ඕයි... :lol:

    බැලස්ට් දෙක තියෙන්නේ එක බල්බ් එකට එක ගානේ..:rofl: හයියෝ සල්ලි.. :rofl:මොකාද කියල තියෙන්නේ..:baffled:

    ඒක තමා මමත් කිව්වා ඕක.බල්බ් සෙට් කරගන්න ගිය තැන පොර.මම කිව්වා ත්‍රෙඩ් එකට එන්න කියලා.
     
    Status
    Not open for further replies.