lenovo 4th generation lap help-singer-Model No - LEN-NB-I3-4G

pbbncbs

Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    28sbvw0.jpg

    • Intel® Core™ i3 - 4000MQ (1.7GHz 1600MHz 3MB)
    • 15.6" High Definition (1366 x 768) / 200 Nit Display, 16:9 Widescreen
    • 4GB DDR3 1600 MHz
    • 500GB HDD Storage [5400RPM]
    • DVD RW
    • Wifi, Bluetooth 4.0
    • 2 x 1 (SD / MMC) Card Reader, HDMI Out, VGA Connector
    • 2 x USB 3.0, 1 x USB 2.0
    • 2-In-1 Audio Jack (Headphone And Mic), RJ45 LAN Port, DC-In Jack
    • Integrated HD 720p Webcam
    • Intel® HD Graphics 4600 (Microsoft Direct X 11 Compatible)
    • Integrated Stereo speakers with Dolby®, Advanced Audio™ certification
    • AccuType Keyboard, Touch Pad
    • 3 Hours Battery
    • OS - Free DOS (Recommends Windows 8 / Windows 7)
    • Weight: 5.73 lbs
    • Battery, AC Adapter, Power Cable
    Normal Price: Rs. 75,999/-
    Your Discounted Price: Rs. 64,999/-
    meka hodaida?awul thyanawada?

    friday ganta hithana inne?
    use karana aya innawanam poddak kiyanta?
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    asus x 550 LA lap balanna asus walata asanam
    jhonkells hari uraj gen ahanna ekapara salli dila gannwanam
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මොනවා උනත් i3 නම් ගන්න එපා.... i5 එකකට හෝ i7 එකකට යන්න.... Lenovo කියන්නෙත් හොඳ බ්‍රෑන්ඩ් එකක් නමුත් සිංගර් තමයි අවුල.....!:dull::dull:
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    asus hodai kandy wala hari dealer kenek ne

    Extreme සහ Computerage තමයි EPSI dealers ලා නුවර. අපේ ෂොප් එකට ආවත් අරන් දෙන්න පුළුවන්..... කොහොම හරි කමක් නෑ... Asus නම් Hand carry නොකරපු එකක් ගන්න...!
     
    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    මොනවා උනත් i3 නම් ගන්න එපා.... i5 එකකට හෝ i7 එකකට යන්න.... Lenovo කියන්නෙත් හොඳ බ්‍රෑන්ඩ් එකක් නමුත් සිංගර් තමයි අවුල.....!:dull::dull:
    singer ekin weda kela waida?:no:
     
    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    Extreme සහ Computerage තමයි EPSI dealers ලා නුවර. අපේ ෂොප් එකට ආවත් අරන් දෙන්න පුළුවන්..... කොහොම හරි කමක් නෑ... Asus නම් Hand carry නොකරපු එකක් ගන්න...!
    shop eka mokakda machan mata heta enta puluwan wai
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ගන්නවා නම් ටොෂිබා / ඩෙල් / ඈසුස් තමා මචෝ..... ඔය අනිත් හූනියම් වලට කල් පැවැත්මක් නෑ..... :no:

    i3 වලට යනවා නම් ටොෂිබා තියෙනවා 3 Yrs Warranty + Printer දෙනවා අපි...... :D
     
    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    ගන්නවා නම් ටොෂිබා / ඩෙල් / ඈසුස් තමා මචෝ..... ඔය අනිත් හූනියම් වලට කල් පැවැත්මක් නෑ..... :no:

    i3 වලට යනවා නම් ටොෂිබා තියෙනවා 3 Yrs Warranty + Printer දෙනවා අපි...... :D
    price kohomada?
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    asus gannawanam
    kandy wala nam inne
    kandyan hari rashmthalwatta hari contact karanna colombo nam uraj
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අනේ බන් සිංගර් එකෙන් ගන්න එපා.. එපා කියන්නේ එපා...

    යුනිටියෙන් ගන්නත් එපා.. ගන්නවනම් යුරාජ් බඩා නුවරට කිට්ටුනම් කැන්ඩියන්ගෙන් වගේ ගන්න.

    එහෙමත් නැත්නම් ඒජන්ට්ගෙන්ම ගන්න. ඕකෙන් අරන් ඉල්ලන් කෑමක් තියෙන්නේ..:no:
     
    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    asus gannawanam
    kandy wala nam inne
    kandyan hari rashmthalwatta hari contact karanna colombo nam uraj

    අනේ බන් සිංගර් එකෙන් ගන්න එපා.. එපා කියන්නේ එපා...

    යුනිටියෙන් ගන්නත් එපා.. ගන්නවනම් යුරාජ් බඩා නුවරට කිට්ටුනම් කැන්ඩියන්ගෙන් වගේ ගන්න.

    එහෙමත් නැත්නම් ඒජන්ට්ගෙන්ම ගන්න. ඕකෙන් අරන් ඉල්ලන් කෑමක් තියෙන්නේ..:no:
    thanks machan
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    28sbvw0.jpg

    • Intel® Core™ i3 - 4000MQ (1.7GHz 1600MHz 3MB)
    • 15.6" High Definition (1366 x 768) / 200 Nit Display, 16:9 Widescreen
    • 4GB DDR3 1600 MHz
    • 500GB HDD Storage [5400RPM]
    • DVD RW
    • Wifi, Bluetooth 4.0
    • 2 x 1 (SD / MMC) Card Reader, HDMI Out, VGA Connector
    • 2 x USB 3.0, 1 x USB 2.0
    • 2-In-1 Audio Jack (Headphone And Mic), RJ45 LAN Port, DC-In Jack
    • Integrated HD 720p Webcam
    • Intel® HD Graphics 4600 (Microsoft Direct X 11 Compatible)
    • Integrated Stereo speakers with Dolby®, Advanced Audio™ certification
    • AccuType Keyboard, Touch Pad
    • 3 Hours Battery
    • OS - Free DOS (Recommends Windows 8 / Windows 7)
    • Weight: 5.73 lbs
    • Battery, AC Adapter, Power Cable
    Normal Price: Rs. 75,999/-
    Your Discounted Price: Rs. 64,999/-
    meka hodaida?awul thyanawada?

    friday ganta hithana inne?
    use karana aya innawanam poddak kiyanta?

    gono ganin toshiba ekak oya ganata...urajwa contact karapan....

    333zomb.jpg
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ela ela asus x550 or 555 :D

    ගත්තේ Asus X552L එකක්... දැනට මාකට් එකේ තියෙන අලුත්ම 4th gen i3 එක. මම i5 එකක් ගන්න කියල කිව්වට මනුස්සයට ඕන i3 එකක්මයි....
    ඒ නිසා අයිතිකාරයාගේ කැමැත්තට ඉඩ දුන්නා.....:D:D:D
    මට පුළුවන් උපරිම අඩු ගානට දුන්නා....ලෝකේ ඕන තැනකින් Warranty එක claim කරගන්නත් බැරි කමක් නෑ....
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    ගත්තේ Asus X552L එකක්... දැනට මාකට් එකේ තියෙන අලුත්ම 4th gen i3 එක. මම i5 එකක් ගන්න කියල කිව්වට මනුස්සයට ඕන i3 එකක්මයි....
    ඒ නිසා අයිතිකාරයාගේ කැමැත්තට ඉඩ දුන්නා.....:D:D:D
    මට පුළුවන් උපරිම අඩු ගානට දුන්නා....ලෝකේ ඕන තැනකින් Warranty එක claim කරගන්නත් බැරි කමක් නෑ....

    eka ne i5 ekatama giyanam hodai thama monawa karannada
    original windows ekka wenna one patta

    :yes::yes::yes::)