මචං මම lap එකක් ගන්න අදහසක් තියනවා.
mystore.lk එකෙන් Acer i5 15.6" lap එකක් 46000 තියනවා
https://www.mystore.lk/computers/laptops/acer-aspire-e1-572-lx-16-ghz-intel-core-i5-156-laptop
ඇයි බන් මෙච්චර අඩු? mystore.lk එකෙන් බඩු ගත්ත කට්ටිය ඉන්නවද? උන් company warranty දෙනවද?
Acer lap වල අවුල් තියද?use කරන අයගේ අදහස් කියමුද....