වාහනයක් තෝරගම්මු

Kosalamail

Well-known member
  • Feb 14, 2013
    1,496
    129
    63
    Kadawatha
    1.අතේ ඇති මුදල : 2,000,000 දැන් තියෙන එක දුන්නොත්. තව 6-8 ක් දාන්න පුළුවන්.
    2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල : 10000 අඩුවෙන්
    3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල: දිනපතා භාවිතයට. මාසෙට 2000km විතර. fuel හම්බෙනවා. ඒක maintain කරන්න නම් 10-12ක් වත් කරන්න ඕන.
    Toyota එකකට තමයි කැමැත්ත. පොඩ්ඩක් පෙනුමට තියෙන්නත් ඕන. K නොම්මරයක් පුලුවන්ද.....
    තව පොඩි දෙයක්. ඕක තව අවුරුදු 3කින් විතර පාඩු නැතුව දී ගන්නත් ඕන.
    :confused: :confused: :confused:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    652db278-6106-41a0-a141-b5919f69f100.jpg

    මන් මේකක් ගන්න හිතන් ඉන්නේ මචන් . කොහොමද මේකේ තත්වේ . ලෙඩ තියෙනවද ? Milage එක එහෙම කොහොමද ?

    1250000.00

    මගෙ අම්මෝ..... හොද ඉඩම් නඩුවක් තියෙන තැනකින් පර්චස් 10ක් ගනින් ඔයිට සැපයි
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ස්තුති වෙවා. මට කීයක් අතින් දාන්න වෙයිද සජෙස්ට් කරපු විහිකල් අප්ඩෙට් එකට.

    fb15 එක යන්නේ දැන් 16.30-18.30 තමා. උපරිම 19, ඊට වඩා දෙනවනම් ගන්න වෙන කාර් තියෙනවා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ගොඩක් අය වාහන ගන්නකොට මේ කරුණු දෙක නම් සලකලා බලනවා..

    1.අතේ ඇති මුදල
    2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල

    ඒ උනාට මෙන්න මේ ගොඩාක් වැදගත් කාරණේ අමතක කරනවා..
    3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල

    1,2 යි සලකලා මගේ යාලුවෙක් එපා කියද්දී Lancer CK1 එකක් ගත්තා.. දැන් නාහෙන් අඬනවා අදින්නේ නෑ කියලා... Spark Plugs, Injector, බ්ලාහ් බ්ලාහ් ඔක්කොම අලුතෙන් දාලත් අදින්නේ නැතිලු...
    නුවර තියෙන කඳු සහිත මාර්ග වලට 1000cc / 1300cc එන්ජින් තියෙන Sedan වාහන හරියන්නේ නෑ...අඩුම ගානේ 1500cc 4 Cylinder එන්ජිමක් වත් තිබ්බොත් ශේප්... දැන් නුවර පැත්තේ Belta, Platz වගේ වාහන අඩුත් මේ හින්ද වෙන්න ඕනි...:P:P

    tumblr_lpkluzZaut1r0x868o1_400.gif

    අනිවාරෙන්. මට ජපන් කාර් වලින් සෙට් වෙන්නේ නැති කාර් දෙකයි තියෙන්නේ. එකක් ck1/ck2 එක අනික මැස්ඩා 3 එක

    FB15 (b15=1300cc), AE110 (ae111=1300cc), BJ5p (Bj3p=1300cc) , 121 වගේ ඒවගේ 1300 ගන්නවා කියන්නේ සදා අනාතයි තමයි...

    ලංකාවට 1300cc සෙඩෑන් හරියන්නේ නෑ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    බොහොම ස්තුතියි මචන්.අපේ රත්තරන් සහෝදරයා මගේ මේ වාහන ප්‍රශ්නෙට මුල ඉදන්ම ගොඩක් උපකාර කරා.ගොඩක් උපදෙස් දුන්නා.ගොඩක් thanks machan.
    Allion 240 හරි උබ කිවුවා වගේ 141 පර්මිට් එකක් හරි තමයි බලන්න ඔනි.

    මචන් allion 240 2005,2006 වගේ තමයි ගන්න හිතාගෙන ඉන්නේ.එවගේ ලෙඩ එයිද මචන්.ටිකක් පරන හින්දා.
    141 එකේ second market කොහොමද?

    වාහන ප්ලැටිනම් ලෝහෙන් හැදුවත් පරන වෙනකොට ලෙඩ එනවා මචන්

    මමනම් කියන්නේ උබ වැඩිය දුවන්නේ නැති එකේ 141 එකක් ගනින්, මනුස්සයෙක් වගේ එලෙව්වොත් 10ක් තෙල් කරනවා. අනික පර්මිට් ආපු බ්‍රෑන්ඩ් නිව් ඔරිජිනල් මයිලේජ් තියෙන කාර් නිසා උබට "පැට්‍රල් ගහන් දුවන්න" විතරයි තියෙන්නේ. කිසිම ලෙඩක් එන එකක් නෑ

    අපේ බූරුවෝ තෙල් වැඩකරන්නේ නෑ කියල 141 ගන්නේ නෑ. 26/27 දීලා 121 අරන් 5000ක තෙල් ගහලා තව 5000ක වාහනේ හදනවා මාසෙකට.:P:P:P ඊට හොද නැද්ද 6500ක් දීලා 141 එකට තෙල් ගහන් පදිනවා. අනික තැනක ගිහින් නවත්තන්න පුලුවන් බඩුනේ

    60000kmකට අඩුවෙන් දුවපු 2008 141 එකක් 27කට වගේ ගන්න පුලුවන් මේ කාලේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    1.අතේ ඇති මුදල : 2,000,000 දැන් තියෙන එක දුන්නොත්. තව 6-8 ක් දාන්න පුළුවන්.
    2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල : 10000 අඩුවෙන්
    3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල: දිනපතා භාවිතයට. මාසෙට 2000km විතර. fuel හම්බෙනවා. ඒක maintain කරන්න නම් 10-12ක් වත් කරන්න ඕන.
    Toyota එකකට තමයි කැමැත්ත. පොඩ්ඩක් පෙනුමට තියෙන්නත් ඕන. K නොම්මරයක් පුලුවන්ද.....
    තව පොඩි දෙයක්. ඕක තව අවුරුදු 3කින් විතර පාඩු නැතුව දී ගන්නත් ඕන.
    :confused: :confused: :confused:

    උබේ පෝස්ට් එක මග ඇරුනා බන් ඉස්සෙල්ලා

    මචන් පාඩු වෙන්නේ නැතුව වාහන වික්ක යුගේ දැන් ඉවරයි. ඒ නිසා ඒ ගැන හිතන්න එපා. අනිවා වාහන බහිනවා ඉස්සරහට

    උබට පැට්‍රල් ලැබෙනවනම් දෙපාරක් හිතන්න එපා 26ට 28ට හොදම ඔප්ශන් එක 2008- 141 එක, පර්මිට් ආපු හොද එකක් හොයල ගනින්. කිසිම ලෙඩක් නැති වාහනයක්. ඇක්ශියෝ එකේ සීවීටී ඔටෝ ගියර් මේන්ටේන් කරද්දි ඔයිල් චේන්ජ් එක ටොයොටා ලන්කා එකේ 15000ක්. 141 එකේ ඒ බයිලා වත් නෑ

    සර්විස් කරන්න විතරයි තියෙන්නේ ඔය ආන්ඩුවේ පර්මිට් පප්පෙක්ගෙන් ජෙනුයින් භාන්ඩයක් ගත්තොත්. තෙල් ගැහුව දිව්ව.

    ඇලියොන් 240යකටත් ගිහෑකි. ඒත් 141 එකක් ගන්නකොට 2008 ගන්න පුලුවන්.
     
    • Like
    Reactions: Kosalamail

    Kosalamail

    Well-known member
  • Feb 14, 2013
    1,496
    129
    63
    Kadawatha
    රත්තරං;17395241 said:
    උබේ පෝස්ට් එක මග ඇරුනා බන් ඉස්සෙල්ලා

    මචන් පාඩු වෙන්නේ නැතුව වාහන වික්ක යුගේ දැන් ඉවරයි. ඒ නිසා ඒ ගැන හිතන්න එපා. අනිවා වාහන බහිනවා ඉස්සරහට

    උබට පැට්‍රල් ලැබෙනවනම් දෙපාරක් හිතන්න එපා 26ට 28ට හොදම ඔප්ශන් එක 2008- 141 එක, පර්මිට් ආපු හොද එකක් හොයල ගනින්. කිසිම ලෙඩක් නැති වාහනයක්. ඇක්ශියෝ එකේ සීවීටී ඔටෝ ගියර් මේන්ටේන් කරද්දි ඔයිල් චේන්ජ් එක ටොයොටා ලන්කා එකේ 15000ක්. 141 එකේ ඒ බයිලා වත් නෑ

    සර්විස් කරන්න විතරයි තියෙන්නේ ඔය ආන්ඩුවේ පර්මිට් පප්පෙක්ගෙන් ජෙනුයින් භාන්ඩයක් ගත්තොත්. තෙල් ගැහුව දිව්ව.

    ඇලියොන් 240යකටත් ගිහෑකි. ඒත් 141 එකක් ගන්නකොට 2008 ගන්න පුලුවන්.

    Thanks මචන්.....
    උබ කියන්නෙ දැම්මම ගන්න කියලද? නැත්නම් තව මාස 4-5 ඉදල තව අඩු වෙනකන් ඉන්නද?

    තව මාස 3-4 හිටියොත් සැලකිය යුතු ගානක් අඩු වෙයිද?
    :confused: :confused:
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    652db278-6106-41a0-a141-b5919f69f100.jpg

    මන් මේකක් ගන්න හිතන් ඉන්නේ මචන් . කොහොමද මේකේ තත්වේ . ලෙඩ තියෙනවද ? Milage එක එහෙම කොහොමද ?

    1250000.00

    H100 වැන් ඔය car තියන හුගක් අය weekend ගතකරන්නේ ගරාජ් වලබන් :yes::yes: ඕවට අහුවෙන්න එපා බන්
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    1. අතෙ වහනයක් තියෙනවා (nissan x-trail)
    2. මාසෙට වියදම රු 2000-3000 විතර
    3. මාසෙට 100KM විතර දුවන්නෙ

    :P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Thanks මචන්.....
    උබ කියන්නෙ දැම්මම ගන්න කියලද? නැත්නම් තව මාස 4-5 ඉදල තව අඩු වෙනකන් ඉන්නද?

    තව මාස 3-4 හිටියොත් සැලකිය යුතු ගානක් අඩු වෙයිද?
    :confused: :confused:

    ඔව්. මම හිතන විදිහට අඩු වෙනව මචන්
     
    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    මචං, permit එකකට ඩොකෙක් ගෙනාපු 141 ඩීසල් එකක් තියනවා. වැඩිය දුවලා නෑ. වාහනේ අවුලක්ම නෑ. අතගැහුවොත් ලෙඩක් වෙයිද?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    1. අතෙ වහනයක් තියෙනවා (nissan x-trail)
    2. මාසෙට වියදම රු 2000-3000 විතර
    3. මාසෙට 100KM විතර දුවන්නෙ

    :P

    උබලගේ වාහන මාර වාසනාවන්තයි බන්. අපේ ඒවා නම් ගිය ආත්මවල නයකාරයො

    පැල් බැදන් දුවන්නේ:P

    25ක් 30ක් තෙල් වලටම ඉවරයි:baffled::baffled:
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    රත්තරං;17395050 said:
    මගෙ අම්මෝ..... හොද ඉඩම් නඩුවක් තියෙන තැනකින් පර්චස් 10ක් ගනින් ඔයිට සැපයි

    ඇයි මචන් . ඒ තරමට අවුල්ද ?:no::dull:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචං, permit එකකට ඩොකෙක් ගෙනාපු 141 ඩීසල් එකක් තියනවා. වැඩිය දුවලා නෑ. වාහනේ අවුලක්ම නෑ. අතගැහුවොත් ලෙඩක් වෙයිද?

    සුපිරි. 2c ඇන්ජිම තියෙන්නේ. පොල්තෙල් දාලා හරි දිව්වහැකි.

    කීයක් කියනවද?
     
    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    රත්තරං;17393242 said:
    නෑ ටීඩා වලට මාකට් එකක් හැදෙන්නේ නෑ. හැදෙනවනම් හැදෙන කාලේ පහු උනා

    ටීඩා 141 විකුනන පොඩි ක්‍රමයක් තියෙනවා. මම ඒක උබට කියල දෙන්නම්. සල්ලි ටිකක් හොයාගනින්. වැඩේට ලක්ශ 60ක් ඕනේ (කාර් දෙකක්)

    සට සට ගාලා 141 වලින් ටීඩා වලින් හම්බ කලෑකි, මේවා මගේම ක්‍රම

    anna eka ikmanatama daapan :rolleyes: