1.අතේ ඇති මුදල : 2,000,000 දැන් තියෙන එක දුන්නොත්. තව 6-8 ක් දාන්න පුළුවන්.
2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල : 10000 අඩුවෙන්
3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල: දිනපතා භාවිතයට. මාසෙට 2000km විතර. fuel හම්බෙනවා. ඒක maintain කරන්න නම් 10-12ක් වත් කරන්න ඕන.
Toyota එකකට තමයි කැමැත්ත. පොඩ්ඩක් පෙනුමට තියෙන්නත් ඕන. K නොම්මරයක් පුලුවන්ද.....
තව පොඩි දෙයක්. ඕක තව අවුරුදු 3කින් විතර පාඩු නැතුව දී ගන්නත් ඕන.