ප්‍රොසෙසරේ මදි බන් මගෙ එකේ. රැම් එකත් 1.8 විතර ඉතුරු වෙනවා ගේම රන් වෙද්දිත්. 40-50 FPS එනවා. තඩි වලියකදි එහෙම ඩ්‍රොප් වෙනවා බන්. High, low දැම්මට වෙනසක් නෑ. ක්වඩ්කෝ එකක් ඕනේ හරියට ගහන්න ගේම.
පුලුවන්නම් ඉඳලා 260X එක ගනින්. ඔයිට වඩා පට්ටම පට්ටයි බන් කාඩ් එක... far cry 3 උපරිම දාලත් ගේමක් නෑ. 4 එක ප්‍රොසෙසරේ හින්ද කේස් එක.![]()
gedara current bill ekakth balanna epayi 260x eke low 75w max 125w da koheda machine eka dala ban davasama.


HP තමා) පොඩියට දාපන්...... ජරාව....... 

ලැජ්ජා නහරේ කපලා ඈඩ් එකක් දැම්මා.......
සෙකන්ඩ් ජෙන් ප්‍රොසෙක් මම බලන්නම්..... ජන්තු මාමාගෙන් ඈහුවේ නැද්ද....?? පාවිච්චි කරපු එකක් වගේ හොයා ගන්න.....?? 

පිස්සු කෙලින්න එපා බොල..... දැන් මේ මම HP කරන්නේ නෑ කියලා අබාන්ස් එකෙන් බර බරේ නිසා ඈඩ් ටික හරි දැම්මේ..... ඒත් කතා කරන එකාට කොහොම හරි ඩෙල් / ටොෂිබා එකක් දෙන්න තමා බලන්න ඕනා......
යකඩෝ මුගේ ගාන......??
උ.වේ.ස.