ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    ප්‍රොසෙසරේ මදි බන් මගෙ එකේ. රැම් එකත් 1.8 විතර ඉතුරු වෙනවා ගේම රන් වෙද්දිත්. 40-50 FPS එනවා. තඩි වලියකදි එහෙම ඩ්‍රොප් වෙනවා බන්. High, low දැම්මට වෙනසක් නෑ. ක්වඩ්කෝ එකක් ඕනේ හරියට ගහන්න ගේම.:dull:

    පුලුවන්නම් ඉඳලා 260X එක ගනින්. ඔයිට වඩා පට්ටම පට්ටයි බන් කාඩ් එක... far cry 3 උපරිම දාලත් ගේමක් නෑ. 4 එක ප්‍රොසෙසරේ හින්ද කේස් එක.:dull:

    gedara current bill ekakth balanna epayi 260x eke low 75w max 125w da koheda machine eka dala ban davasama. :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,505
    113
    Inside Your Laptop ;)
    PS...... මට නම් හොල්මන් වගේ..... මට අල්ලන්නෙම නෑ ඔය ෆොටෝ එඩිටින් සොෆ්ට්වෙයා...... :eek:

    චානක; රතු පාට හෝ හොදට ඈහැ යන පාටවල් වැඩි කරපන්.... මොක දැම්මත් අර ලෝගෝ එක (ඔව් :yes: HP තමා) පොඩියට දාපන්...... ජරාව....... :angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    දාපන් HP වලට විශේෂ දීමනා කියලා..:lol:

    අනේ මාමේ i5 සෙකන්ඩ් ජෙන් එකක් එහෙම නෑ නේද. පට්ට ගනන්නේ ඕයි.:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    gedara current bill ekakth balanna epayi 260x eke low 75w max 125w da koheda machine eka dala ban davasama. :(

    කාඩ් එක කොහොමත් ඔය ගාන ගන්නේ නෑ බන්.. අයිඩ්ල් තියනකොට පට්ටම අඩුවෙන් යන්නේ වොට් ගාන. ඔය ගනන් යන්නේ ගේම් ගහනකොට විතරයි. අයිඩ්ල් තියනකොට කාඩ් එකක් නෑ වගේ තමා බන්.. ඒකෙ කිසිම කේස් එකක් නෑ. අරක ගානට පට්ට වටිනවා බන්..:yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,505
    113
    Inside Your Laptop ;)
    දාපන් HP වලට විශේෂ දීමනා කියලා..:lol:

    අනේ මාමේ i5 සෙකන්ඩ් ජෙන් එකක් එහෙම නෑ නේද. පට්ට ගනන්නේ ඕයි.:dull:

    :baffled: ලැජ්ජා නහරේ කපලා ඈඩ් එකක් දැම්මා....... :baffled:

    Code:
    http://ikman.lk/en/hp-15r043tu-i3-notebook-pc-for-sale-colombo

    :oo: සෙකන්ඩ් ජෙන් ප්‍රොසෙක් මම බලන්නම්..... ජන්තු මාමාගෙන් ඈහුවේ නැද්ද....?? පාවිච්චි කරපු එකක් වගේ හොයා ගන්න.....?? :rolleyes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    PS...... මට නම් හොල්මන් වගේ..... මට අල්ලන්නෙම නෑ ඔය ෆොටෝ එඩිටින් සොෆ්ට්වෙයා...... :eek:

    චානක; රතු පාට හෝ හොදට ඈහැ යන පාටවල් වැඩි කරපන්.... මොක දැම්මත් අර ලෝගෝ එක (ඔව් :yes: HP තමා) පොඩියට දාපන්...... ජරාව....... :angry:

    hp eka lokuwata dannam :P
    photoshop patta lesi ban,
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :baffled: ලැජ්ජා නහරේ කපලා ඈඩ් එකක් දැම්මා....... :baffled:

    Code:
    http://ikman.lk/en/hp-15r043tu-i3-notebook-pc-for-sale-colombo

    :oo: සෙකන්ඩ් ජෙන් ප්‍රොසෙක් මම බලන්නම්..... ජන්තු මාමාගෙන් ඈහුවේ නැද්ද....?? පාවිච්චි කරපු එකක් වගේ හොයා ගන්න.....?? :rolleyes:

    හරි හරි ඕයි අවුලක් නෑ.. වොරන්ටි හරියට දෙනව නම් ඉතින් කේස් නෑනේ...:yes:

    ඇහුවේ නෑ. පාවිච්චි කරපු එකක් වුනත් ඕව පට්ට ගනන් ඇති.:dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,505
    113
    Inside Your Laptop ;)
    hp eka lokuwata dannam :P
    photoshop patta lesi ban,

    :frown: පිස්සු කෙලින්න එපා බොල..... දැන් මේ මම HP කරන්නේ නෑ කියලා අබාන්ස් එකෙන් බර බරේ නිසා ඈඩ් ටික හරි දැම්මේ..... ඒත් කතා කරන එකාට කොහොම හරි ඩෙල් / ටොෂිබා එකක් දෙන්න තමා බලන්න ඕනා...... :baffled: :P

    අඩුවට i5 :P

    Code:
    http://ikman.lk/en/hp-450-i5-notebook-pc-for-sale-colombo
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,505
    113
    Inside Your Laptop ;)
    ආච්චිට හාල් ගරන්න 15ක්. :baffled:මට ඕන ප්‍රොසෙසරයක් නෑ..:dull:

    මට එපා වුනා..:dull:

    :rofl: උ.වේ.ස. :lol:

    නිකමට කතා කරලා 7500/= ට ඉල්ලපන්..... අපිත් කෝල් කරලා 6000/= ට වගේ ඉල්ලන්නම්.... විකි මාමාගේ තියරිය දාලා.... අපි ඌව මානසිකව වට්ටමු....... :yes: :P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ගුඩ් මෝනින්ග් කුකුලනි :yes: මගෙ තියෙන්නෙ අර පරන ආපු 775 ක්වාඩ්කොර් එකක්ය :yes: ගේම් නොගසමි :yes: මාගෙ වැඩ වලට ප්‍රමාණවත්ය :yes: අප්ග්‍රේඩ් කරන්නේනම් මදර්බෝඩ් එකේ සිට කරන්න අවශ්යය :oo: එම නිසා මෙයම පාවිච්චි කිරීමට අදිටන් කරගෙන ඇත :yes:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ආ කුකුලනි..කිරියට එන්න බැරුව කාපු කට්ටක්,,,,
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland

    comment_1396008690.jpg
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    Status
    Not open for further replies.