windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

djjaya

Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    ඔන්න මචංලා Photos ටිකක් දැම්මා මගේ Lumia 830 :D ටික දවසක් use කරලා බලලා review එකකුත් දාන්නම් කෝ :yes::yes:

    10711058_915555208473962_1692391532374435626_n.jpg

    10600422_915555348473948_5963552447891295938_n.jpg

    10556463_915555371807279_6470902449844091821_n.jpg

    984235_915555368473946_6527399340302006779_n.jpg

    10730876_915555365140613_5282731185153839429_n.jpg

    :cool::cool::cool:
    :):cool:
    keeyada machan?
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,252
    1,975
    113
    මහනුවර
    apps සල්ලි දීල ගන්න එපයි, ඔකේ app නැ කියල.
    යම් තාක් දුරට මේක ඇත්ත.මොකද කියුවොත් android වලට එන apps වින්ඩොව්ස් වල එන්නේ සල්ලි දීල ගන්න.Games විශේෂයි.
    ඒ වගේම සමහර features(software side)අඩුයි.මට වුවමනා දේවල් ගොඩාක් ඉස්සර තිබ්බෙම නැ.දැන්නම් ටික ටික එනවා.ex:- wifi file sharing.
    මේ ලගකදි මෙකත් ඇවිත් තිබ්බෙ.usb thethering තාම නෑ.wifi thethering තිබ්බට usb එකත් තිබ්බොත් හොදයි.
    ඔය ඉතින් මම අකමැති දේවල්.

    "අනිත් දේ තමා ගොඩක් apps බොහොම පොඩි MB ගානයි." apps නම් meter නැ.හැබැයි games නම් android වගේ 2 ක් විතර size. :3

    ඒ වගේම හොඳ දේවලුත්
    ගොඩාක් තියෙනවා.තාම සෙට් වුනෙ නෑ andorid වල offline gps app එකක්.
    smooth , easy operation , performance , speed පට්ට.
    android මාස 4 කට පාරක් විතර format කරන්න ඕනේ speed තියාගන්න.:angry::angry::angry:

    windows os එකට බොරුවට බනින එකට මාත් විරුද්ධයි.
    Phone ගන්න කලින් තමන්ගේ උවමනා එපාකම් බලලා ගන්න.සමහර මොඩ හරක් මම දැක්කා clash of clans නෑලු.:no::no::no:
    ගහන්න පුලුවන් වුන පලියට එක හොඳ phone ekak වෙන්නේ කොහොමද? developers ලා හැදුවොත් එකත් වැඩ තමයි.:P:P:P

    Currently using lumia 525.feeling awesome with 1GB ram :D
     
    Last edited:

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,606
    2,405
    113
    නිධානයක් උඩ

    android මාස 4 කට පාරක් විතර format කරන්න ඕනේ speed තියාගන්න.

    :yes::yes::yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    apps සල්ලි දීල ගන්න එපයි, ඔකේ app නැ කියල.
    යම් තාක් දුරට මේක ඇත්ත.මොකද කියුවොත් android වලට එන apps වින්ඩොව්ස් වල එන්නේ සල්ලි දීල ගන්න.Games විශේෂයි.
    ඒ වගේම සමහර features(software side)අඩුයි.මට වුවමනා දේවල් ගොඩාක් ඉස්සර තිබ්බෙම නැ.දැන්නම් ටික ටික එනවා.ex:- wifi file sharing.
    මේ ලගකදි මෙකත් ඇවිත් තිබ්බෙ.usb thethering තාම නෑ.wifi thethering තිබ්බට usb එකත් තිබ්බොත් හොදයි.
    ඔය ඉතින් මම අකමැති දේවල්.

    "අනිත් දේ තමා ගොඩක් apps බොහොම පොඩි MB ගානයි." apps නම් meter නැ.හැබැයි games නම් android වගේ 2 ක් විතර size. :3

    ඒ වගේම හොඳ දේවලුත්
    ගොඩාක් තියෙනවා.තාම සෙට් වුනෙ නෑ andorid වල offline gps app එකක්.
    smooth , easy operation , performance , speed පට්ට.
    android මාස 4 කට පාරක් විතර format කරන්න ඕනේ speed තියාගන්න.:angry::angry::angry:

    windows os එකට බොරුවට බනින එකට මාත් විරුද්ධයි.
    Phone ගන්න කලින් තමන්ගේ උවමනා එපාකම් බලලා ගන්න.සමහර මොඩ හරක් මම දැක්කා clash of clans නෑලු.:no::no::no:
    ගහන්න පුලුවන් වුන පලියට එක හොඳ phone ekak වෙන්නේ කොහොමද? developers ලා හැදුවොත් එකත් වැඩ තමයි.:P:P:P

    Currently using lumia 525.feeling awesome with 1GB ram :D
    අපක්ෂපාති රිවිව් එකක්
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,165
    783

    godak eun Windows Mobile use nokara nikan kiyawane,....! phone eke speed eka supiri
     
    Status
    Not open for further replies.