ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,450
    22,111
    113
    Gotland
    මම නම්...
    ගේම් ගසන්නේ නැති නිසා අවසන් gtx560ti එක වික්කා. no more gpus unless I got it free
    දැන් මැෂිම
    G2020, 8GB, 1TB+500Gb+320GB LaptopHDD, Seasonic 500W, Win7x64, sonsung 22"
    සොෆ්ට්වෙයාර කියල ඉතිං ෆොටෝසොප් තමයි. ඉලෙක්ට්‍රොනික් සොෆ්ට්වයර් & microcontroller programming ලාවට.
    මැචිම වැඩිදියුණු කිරීමේ අදහසක් නෑ මේ ඇති. A silent, efficient little bitch.

    දැන් 1.5TB ක හාර්ඩ් වල තියෙන්නේ මොනවාද කියන කුතුහලය තොපිලට ඇතිවී ඇති බව පෙනී යන නිසා ඒ ගැන පවසමි.
    1. Movies. only english. no hindi, no tamil, no sinhala.
    2. Songs. MP3 only
    3. Softwares
    4. Photos
    5. Pornographic contents. seriously no local hits.
     
    viper123

    Active member
  • Dec 3, 2007
    719
    60
    28
    $T2eC16hHJGUFFh8dHd(sBRcLRTEFtQ~~60_12.JPG

    Meka order kala Harinduwa kiyapu nisa. Garage ekata giyama kiwwa meka thani unit ekak wahana walata set karanne kiyala. Ballest dekama danne nethua weda kale ne. U kiwwa weda wedie kiyala. Ane meka set karaganna thenak kiyapanko. Bike eka Pulsar 150 UG4.5
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,111
    113
    Gotland
    වෛපර් බුවා
    අව්ල එනවා ඇත්තේ පල්සර් 150 ශරීර පාලකයෙන් (Body control unit)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    තෝ හූන වගේ කෙට්ටුවෙලා තියෙන්නේ ඕක තමා...:frown: වල් පවිත්‍රයා වැල බැලිල්ල නවත්තපාන්...:angry::angry:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    Cs6 run venna 6gb aduma ram eka ona, separate vga ona
    Nathham lag venava....

    අනේ මංදා
    ඔෆස් එකේ මැසිම නම් ඔය කිසි උලව්වක් නෑ
    4ජීබී රුම්
    අයි 3 ප්‍රොසා.
    හොදට ඕක වැඩ
    ඒත් ෂෝට්කට් වෙනස් නිසා අපි යූස් කරන්නෑ :baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    $T2eC16hHJGUFFh8dHd(sBRcLRTEFtQ~~60_12.JPG

    Meka order kala Harinduwa kiyapu nisa. Garage ekata giyama kiwwa meka thani unit ekak wahana walata set karanne kiyala. Ballest dekama danne nethua weda kale ne. U kiwwa weda wedie kiyala. Ane meka set karaganna thenak kiyapanko. Bike eka Pulsar 150 UG4.5

    මචන් ඕකේ බැලස්ට් දෙකක් එන්නේ බල්බ් දෙකට. හයිකරන්න ගියපු එකා ඇදගෙන නාලා තියෙන්නේ...:yes:

    තැනක් නම් කියන්න දන්නෑ. ඕක ගෙදරම හයිකරගන්න පුලුවන් කිසි කේස් එකක් නැතුව. මූන ගලෝගන්න විතරයි තියෙන්නේ. ඇති වැඩක් නෑ. :dull:

    කොහෙද ඉන්නෙ මචෝ..

    ගෙදර හයිකරනව නම් කියන්න උදව්වක් දෙන්නම්..:yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,111
    113
    Gotland
    තෝ හූන වගේ කෙට්ටුවෙලා තියෙන්නේ ඕක තමා...:frown: වල් පවිත්‍රයා වැල බැලිල්ල නවත්තපාන්...:angry::angry:

    පිස්සුඩ බං මම වැල බාන්නේ නෑ 1gb වගේ පොඩ්ඩක් බං.
    මේකනේ මම පොර්ටබල් හාර්ඩ් එක මම දන්නා පොඩි එකෙකුට දීලයි තියෙන්නේ
    උ ෆිල්ම් ගේනවා. මටත් දෙනව
    ඔකේ අනිවා හයිඩ් කරලා වැල ටිකක් තියෙනවා උගේ ප්‍රයෝජනයට ගට්ට ඒවා

    අඩෝ වෙබ් ඩිසයින්, හොස්ටිං කරන කුකුලෙක් පල්සර සංගමේ නැතෙයි ?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වෛපර් බුවා
    අව්ල එනවා ඇත්තේ පල්සර් 150 ශරීර පාලකයෙන් (Body control unit)

    ඔය වයර් හනස්ස වෙනස් එකක් බන්.. ඕක කෙලින්ම සොකට් එකට ගහන්න තියෙන්නේ ලෝඩ් එකක් තියන නිසා ඒක පිස්සු කෙලින එකක් නෑ.:dull:

    වයර් හනස්ස ලෙහලා ෆොටෝ එකක් දාපන්කෝ..:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පිස්සුඩ බං මම වැල බාන්නේ නෑ 1gb වගේ පොඩ්ඩක් බං.
    මේකනේ මම පොර්ටබල් හාර්ඩ් එක මම දන්නා පොඩි එකෙකුට දීලයි තියෙන්නේ
    උ ෆිල්ම් ගේනවා. මටත් දෙනව
    ඔකේ අනිවා හයිඩ් කරලා වැල ටිකක් තියෙනවා උගේ ප්‍රයෝජනයට ගට්ට ඒවා

    අඩෝ වෙබ් ඩිසයින්, හොස්ටිං කරන කුකුලෙක් පල්සර සංගමේ නැතෙයි ?

    අර ඉසුරුවාගෙන් අහලා බැලුවනම්..:dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    තෝ හූන වගේ කෙට්ටුවෙලා තියෙන්නේ ඕක තමා...:frown: වල් පවිත්‍රයා වැල බැලිල්ල නවත්තපාන්...:angry::angry:

    :shocked: ඔයාට ඉතින් වැල වැල ටික විතරමයි නේහ් පේන්නේ හරිදු පුටා......?? :P අර කියල තිබ්බ අනිත් එකක්වත් දැක්කේ නෑ..... වැල තමා දැක්කේ.... :lol:
     
    viper123

    Active member
  • Dec 3, 2007
    719
    60
    28
    මචන් ඕකේ බැලස්ට් දෙකක් එන්නේ බල්බ් දෙකට. හයිකරන්න ගියපු එකා ඇදගෙන නාලා තියෙන්නේ...:yes:

    තැනක් නම් කියන්න දන්නෑ. ඕක ගෙදරම හයිකරගන්න පුලුවන් කිසි කේස් එකක් නැතුව. මූන ගලෝගන්න විතරයි තියෙන්නේ. ඇති වැඩක් නෑ. :dull:

    කොහෙද ඉන්නෙ මචෝ..

    ගෙදර හයිකරනව නම් කියන්න උදව්වක් දෙන්නම්..:yes:

    Ow ban ballest dekama noda light eka pattu une ne. Umbata puluwannam set karal deepanko ban. man owa danne ne ban. Umbata man set karanna gana dennam.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: ඔයාට ඉතින් වැල වැල ටික විතරමයි නේහ් පේන්නේ හරිදු පුටා......?? :P අර කියල තිබ්බ අනිත් එකක්වත් දැක්කේ නෑ..... වැල තමා දැක්කේ.... :lol:

    අනේ අනේ නිකම් තට්ටම් ප්‍රදේශය දෙන්නේ නැතුව කොසු පාරක් කාලා නිදාගන්නවකෝ..:angry::angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Ow ban ballest dekama noda light eka pattu une ne. Umbata puluwannam set karal deepanko ban. man owa danne ne ban. Umbata man set karanna gana dennam.

    කරල දෙන්න තිබ්බා.. මං ඇක්සිඩන්ට් වෙලා කකුල කඩාගෙන බන් ඉන්නේ...

    හරි මචෝ එහෙනම් අවුල මේකයි අර පවිත්‍රයා කිව්ව වැඩේ තමා.. ඕකේ බොඩි කන්ට්‍රෝල් එකෙක් හෙඩ් එක ඔන් කරන්නේ නෑ ලෝඩ් එකක් නැත්නම්.. ලෝඩ් එක මදි වුනාම ඔය කේස් එක එන්නේ.

    ඕකට විසඳුම් තියනවා ඕන තරම්.. දන්න කෙනෙක්ට කියල කරගන්න එක තියෙන්නේ. අවුල මං කෙනෙක් කියන්න දන්නෑ ඔයාට ලඟපාතක. අපේ ගෙවල් කිට්ටුව නම් අයිය කෙනෙක් ඉන්නව. ඒත් ඉතින් දුර වැඩිවෙයි ඔයාට.:dull:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,111
    113
    Gotland
    :shocked: ඔයාට ඉතින් වැල වැල ටික විතරමයි නේහ් පේන්නේ හරිදු පුටා......?? :P අර කියල තිබ්බ අනිත් එකක්වත් දැක්කේ නෑ..... වැල තමා දැක්කේ.... :lol:

    ගලක් ජලයට දැමු කල නැගෙන හඬක් ඇසුනි :cool:
     
    viper123

    Active member
  • Dec 3, 2007
    719
    60
    28
    කරල දෙන්න තිබ්බා.. මං ඇක්සිඩන්ට් වෙලා කකුල කඩාගෙන බන් ඉන්නේ...

    හරි මචෝ එහෙනම් අවුල මේකයි අර පවිත්‍රයා කිව්ව වැඩේ තමා.. ඕකේ බොඩි කන්ට්‍රෝල් එකෙක් හෙඩ් එක ඔන් කරන්නේ නෑ ලෝඩ් එකක් නැත්නම්.. ලෝඩ් එක මදි වුනාම ඔය කේස් එක එන්නේ.

    ඕකට විසඳුම් තියනවා ඕන තරම්.. දන්න කෙනෙක්ට කියල කරගන්න එක තියෙන්නේ. අවුල මං කෙනෙක් කියන්න දන්නෑ ඔයාට ලඟපාතක. අපේ ගෙවල් කිට්ටුව නම් අයිය කෙනෙක් ඉන්නව. ඒත් ඉතින් දුර වැඩිවෙයි ඔයාට.:dull:

    Ah ehemada ban. Meka hi karanna man hena kalayak balan hitiya. Janthu aiyakiyapu thenin tama man karaganna giye. Maligawatta pettewat gihin balanna oni ban ehenam. Umba koheda ban inne?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Ah ehemada ban. Meka hi karanna man hena kalayak balan hitiya. Janthu aiyakiyapu thenin tama man karaganna giye. Maligawatta pettewat gihin balanna oni ban ehenam. Umba koheda ban inne?

    මාලිගාවත්තෙන් හයිකරන්න යන්න එපෝ.. අපේ යුරාජ් මාමගෙන්ම අහල බලන්න මොකෝ වුනේ කියලා..

    උන් මේලෝ රෙද්දක් දන්නෑ නෑ.. හයිකරන්න බෑ කිව්වා හරියට වැඩ කරන්න. පුලුවන්නම් හයිකරලා ගෙනත් පෙන්නන කිව්වා..

    මං ඉංගිරියේ. මෙහෙට එන්න පුලුවන්නම් ෂුවර් තැනක් සෙට් කරල දෙන්නම්.බය නැත්නම් තනියම ට්‍රයි එකක් දීපන් සපෝර්ට් එකක් දෙන්නම්..:yes:
     
    Status
    Not open for further replies.