මට එපා වුනා..![]()
Red line eke vga ivarayi ban, shit, enne me mase antthimata lu...
Bada vga nadda 3yr warrenty ekka...
මට එපා වුනා..![]()
ow ban CS6 awl thamai
Red line eke vga ivarayi ban, shit, enne me mase antthimata lu...
Bada vga nadda 3yr warrenty ekka...


ow ban CS6 awl thamai

මම නම්...
ගේම් ගසන්නේ නැති නිසා අවසන් gtx560ti එක වික්කා. no more gpus unless I got it free
දැන් මැෂිම
G2020, 8GB, 1TB+500Gb+320GB LaptopHDD, Seasonic 500W, Win7x64, sonsung 22"
සොෆ්ට්වෙයාර කියල ඉතිං ෆොටෝසොප් තමයි. ඉලෙක්ට්‍රොනික් සොෆ්ට්වයර් & microcontroller programming ලාවට.
මැචිම වැඩිදියුණු කිරීමේ අදහසක් නෑ මේ ඇති. A silent, efficient little bitch.
දැන් 1.5TB ක හාර්ඩ් වල තියෙන්නේ මොනවාද කියන කුතුහලය තොපිලට ඇතිවී ඇති බව පෙනී යන නිසා ඒ ගැන පවසමි.
1. Movies. only english. no hindi, no tamil, no sinhala.
2. Songs. MP3 only
3. Softwares
4. Photos
5. Pornographic contents. seriously no local hits.
වල් පවිත්‍රයා වැල බැලිල්ල නවත්තපාන්...

Cs6 run venna 6gb aduma ram eka ona, separate vga ona
Nathham lag venava....

![]()
Meka order kala Harinduwa kiyapu nisa. Garage ekata giyama kiwwa meka thani unit ekak wahana walata set karanne kiyala. Ballest dekama danne nethua weda kale ne. U kiwwa weda wedie kiyala. Ane meka set karaganna thenak kiyapanko. Bike eka Pulsar 150 UG4.5



තෝ හූන වගේ කෙට්ටුවෙලා තියෙන්නේ ඕක තමා...වල් පවිත්‍රයා වැල බැලිල්ල නවත්තපාන්...
![]()
වෛපර් බුවා
අව්ල එනවා ඇත්තේ පල්සර් 150 ශරීර පාලකයෙන් (Body control unit)


පිස්සුඩ බං මම වැල බාන්නේ නෑ 1gb වගේ පොඩ්ඩක් බං.
මේකනේ මම පොර්ටබල් හාර්ඩ් එක මම දන්නා පොඩි එකෙකුට දීලයි තියෙන්නේ
උ ෆිල්ම් ගේනවා. මටත් දෙනව
ඔකේ අනිවා හයිඩ් කරලා වැල ටිකක් තියෙනවා උගේ ප්‍රයෝජනයට ගට්ට ඒවා
අඩෝ වෙබ් ඩිසයින්, හොස්ටිං කරන කුකුලෙක් පල්සර සංගමේ නැතෙයි ?

තෝ හූන වගේ කෙට්ටුවෙලා තියෙන්නේ ඕක තමා...වල් පවිත්‍රයා වැල බැලිල්ල නවත්තපාන්...
![]()
ඔයාට ඉතින් වැල වැල ටික විතරමයි නේහ් පේන්නේ හරිදු පුටා......??
අර කියල තිබ්බ අනිත් එකක්වත් දැක්කේ නෑ..... වැල තමා දැක්කේ.... 
මචන් ඕකේ බැලස්ට් දෙකක් එන්නේ බල්බ් දෙකට. හයිකරන්න ගියපු එකා ඇදගෙන නාලා තියෙන්නේ...
තැනක් නම් කියන්න දන්නෑ. ඕක ගෙදරම හයිකරගන්න පුලුවන් කිසි කේස් එකක් නැතුව. මූන ගලෝගන්න විතරයි තියෙන්නේ. ඇති වැඩක් නෑ.
කොහෙද ඉන්නෙ මචෝ..
ගෙදර හයිකරනව නම් කියන්න උදව්වක් දෙන්නම්..![]()
ඔයාට ඉතින් වැල වැල ටික විතරමයි නේහ් පේන්නේ හරිදු පුටා......??
අර කියල තිබ්බ අනිත් එකක්වත් දැක්කේ නෑ..... වැල තමා දැක්කේ....
![]()


Ow ban ballest dekama noda light eka pattu une ne. Umbata puluwannam set karal deepanko ban. man owa danne ne ban. Umbata man set karanna gana dennam.

ඔයාට ඉතින් වැල වැල ටික විතරමයි නේහ් පේන්නේ හරිදු පුටා......??
අර කියල තිබ්බ අනිත් එකක්වත් දැක්කේ නෑ..... වැල තමා දැක්කේ....
![]()

කරල දෙන්න තිබ්බා.. මං ඇක්සිඩන්ට් වෙලා කකුල කඩාගෙන බන් ඉන්නේ...
හරි මචෝ එහෙනම් අවුල මේකයි අර පවිත්‍රයා කිව්ව වැඩේ තමා.. ඕකේ බොඩි කන්ට්‍රෝල් එකෙක් හෙඩ් එක ඔන් කරන්නේ නෑ ලෝඩ් එකක් නැත්නම්.. ලෝඩ් එක මදි වුනාම ඔය කේස් එක එන්නේ.
ඕකට විසඳුම් තියනවා ඕන තරම්.. දන්න කෙනෙක්ට කියල කරගන්න එක තියෙන්නේ. අවුල මං කෙනෙක් කියන්න දන්නෑ ඔයාට ලඟපාතක. අපේ ගෙවල් කිට්ටුව නම් අයිය කෙනෙක් ඉන්නව. ඒත් ඉතින් දුර වැඩිවෙයි ඔයාට.![]()
Ah ehemada ban. Meka hi karanna man hena kalayak balan hitiya. Janthu aiyakiyapu thenin tama man karaganna giye. Maligawatta pettewat gihin balanna oni ban ehenam. Umba koheda ban inne?
