ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :yes: ඇයි අවුල්ද? :frown:
    මාමේ මටත් කියල දිහන්කෝ cctv එකක් සෙට් කරගන්න විදිහ ..කෙල්ලෝ බල බල ඉන්න.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මාමේ මටත් කියල දිහන්කෝ cctv එකක් සෙට් කරගන්න විදිහ ..කෙල්ලෝ බල බල ඉන්න.

    :lol::lol::lol:බතලයෙක් 150ක් එක්ක ලිඳකට වැටෙනවා ඇහුනා...:rofl:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    කුකුලනි planet of the appes අලුත් ෆිල්ම එකේ ටොරෙන්ට් එකක් දීපල්ලකෝ 720p වගේ.මන් එකක් බෑවා එකේ yify codak එක ඉල්ලනවා බන්...:growl::growl::growl::growl::growl:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කුකුලනි planet of the appes අලුත් ෆිල්ම එකේ ටොරෙන්ට් එකක් දීපල්ලකෝ 720p වගේ.මන් එකක් බව එකේ yify codak එක ඉල්ලනවා බන්...:growl::growl::growl::growl::growl:

    VLC එකේ ප්ලේ වෙන්නැද්ද?:shocked: මං බැලුවේ නෑ බන්.. කික් ඈස් එකේ බලපන් ඇතී..:)
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    VLC එකේ ප්ලේ වෙන්නැද්ද?:shocked: මං බැලුවේ නෑ බන්.. කික් ඈස් එකේ බලපන් ඇතී..:)

    නෑ බන් කාලකන්නි codec pack එකම ඉල්ලනවා.එල එල..:):):)
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    කුකුලනි planet of the appes අලුත් ෆිල්ම එකේ ටොරෙන්ට් එකක් දීපල්ලකෝ 720p වගේ.මන් එකක් බෑවා එකේ yify codak එක ඉල්ලනවා බන්...:growl::growl::growl::growl::growl:

    මම බාගෙන බැලුවා ඕක සුපිරි කොලිටි
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ජන්තු අයියා;17400558 said:
    මම බාගෙන බැලුවා ඕක සුපිරි කොලිටි

    දාපන්කෝ බන් ලින්ක් එක....:eek::eek::eek::eek:
     
    Status
    Not open for further replies.