-What are you Downloading now- Part II

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron

අඩෙ මෙ ත්‍රෙඩ් එකෙ සබ්ස්ක්‍රයිබර්ස්ල කියලපල්ල
මගෙ හාර්ඩ් 4ක් තියෙ 2ටීබී දෙකයි 500 1 පෝර්ටබල් 500 2 තව තියෙ කියුවට විශ්වාස නැති නිසා කියන්නෑ. :P එක 2.0 එකකින් ඩර්ක් ඩර්ක් ගලා සද්ධයක් එනවා. ඒකෙ තමයි මූවිස් අනම් මනම් ඉස්කොලෙ කාලෙ ඉඳල එකතු කරපු පරණ ඩේටා වැඩි හරියක් තිබ්බෙ. අවුරුදු දෙකක් විතර පරණයි භාණ්ඩෙ. මගෙ මැෂින්වල හාඩ් අතරෙ ඩේටා කොපි කරද්දි නතර වෙනවා. වගෙ ගැටළු. කොපි වෙන එක නතර වෙලා :O tika welawakin aye yanna gannawa.

බයටම මම දැන් බැකප් එකක් වෙන්න දැම්මා. :dull: 2.0 ටීබී එක කේස් නිසා. හාර්ඩිස්ක් රී ජෙනරේටර් එකේ කහපාටට පෙන්නනවා ස්පිනින් ටයිම් ද මොකක්ද එකක් ගොයින් ඩවුන් කියල. බැකප් රෙකමන්ඩඩ් කියල වැටෙනව.

600 ජීබී+ වරකා ඩිලීට් කරා අද බැකප් එකට අනික් හොඳ හාඩ් එකෙ ස්පේස් එක හදාගන්න. මේ ඔක්කොම කරන්න උනෙ බය නිසා. :dull: මොකක්ද විසඳුම. බයවෙන්න දෙයක් නැද්ද මේකෙ ? හාර්ඩ් එකක් ගියා කියලා එකෙක් දාලා තිබ්බා බය හිතුණා. :oo:

NnpmefW.jpg

උඹේ පවර් සප්ලයි එකේ වොට් ගාන මදි. ඒකයි ඔය. වැඩි වොට් ගානක එකක් දාපන්. යූපීඑස් එකක් දානව නම් ප්‍රොසෙසින් යුනිට් එකට විතරක් 1200VA එකක් දියන්. මට තේරෙන මට්ටමෙන් ඕකයි ලෙඩේ. හාඩ් එක ආයෙ ගොඩ ගන්න පුළුවන් වෙයි සමහරවිට. ඒත් අළුතෙන් ගන්න හාඩ් වලට අවුලක් නොවෙන්න නම් පවර් සප්ලයි එක දාගනින්.
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
saha thika atha, math me kiyanna haduwa vitharai..

@Optimus Prime gen hariyata aha ganin..:angry::angry::angry:

ඔව් බං TorrentLeech නම් ෆට්ට තමා. සමහර රිලීස් IPT එකට කලින්ම වගේ එනව. සමහර වෙලාවට එකම වෙලාවට trackers දෙකේම. මම හුඟක් ඉස්සර ඕක පාවිච්චි කලා. ඒත් දැන් තියෙනIPT එකටත් වඩා ඕකෙ සීඩ් කරන්න අමාරුයි ඒ කාලෙ. :rofl: ෂුවර් ඒකයි ඔය LKS කාරයා කෑ ගහන්නෙ. ඒ කාලෙ නම් බෝනස් පොයින්ට් තිබ්බෙත් නැද්ද කොහෙද. මගෙ එකවුන්ට් එක යූස් කරන්නෙ නැතුව මොනව වෙලාද දන්නෙ නෑ. දැන් පාස්වර්ඩ් මතකත් නෑ. :(
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
ow ithin. eka 1:1 seed walata wafda hondaine bn

ඒකත් ඔය කියන තරම් ලේසි නෑ බං. අනික උන්ගෙ ඒ දවස් වල නම් අනික් ට්‍රැකර්ස් වලට සාපේක්ශව රිලීසස් රිලීස් වුනේ පරක්කු වෙලා. දැන් කොහොමද දන්නෙ නෑ.
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron

:eek: මේකව copyright infringement වලට එහෙම අත් අඩංගුවට ගත්තොත් අවුරුදු 40000කට විතර හිරේ. :no: මගෙ නම් ඔච්චර හාඩ් නෑ. ඔක්කොම ඕන නම් 6TB - 6.5TB ඇති. (1TB x 2, 500GB x 1, 320GB x 1, 750GB x 1, 3TB x 1 and :rofl: 32GB x 1)
 
dsmaya

Active member
  • Jan 1, 2009
    948
    51
    28
    TL
    ඔව් බං TorrentLeech නම් ෆට්ට තමා. සමහර රිලීස් IPT එකට කලින්ම වගේ එනව. සමහර වෙලාවට එකම වෙලාවට trackers දෙකේම. මම හුඟක් ඉස්සර ඕක පාවිච්චි කලා. ඒත් දැන් තියෙනIPT එකටත් වඩා ඕකෙ සීඩ් කරන්න අමාරුයි ඒ කාලෙ. :rofl: ෂුවර් ඒකයි ඔය LKS කාරයා කෑ ගහන්නෙ. ඒ කාලෙ නම් බෝනස් පොයින්ට් තිබ්බෙත් නැද්ද කොහෙද. මගෙ එකවුන්ට් එක යූස් කරන්නෙ නැතුව මොනව වෙලාද දන්නෙ නෑ. දැන් පාස්වර්ඩ් මතකත් නෑ. :(

    :P:P:P
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    :eek: මේකව copyright infringement වලට එහෙම අත් අඩංගුවට ගත්තොත් අවුරුදු 40000කට විතර හිරේ. :no: මගෙ නම් ඔච්චර හාඩ් නෑ. ඔක්කොම ඕන නම් 6TB - 6.5TB ඇති. (1TB x 2, 500GB x 1, 320GB x 1, 750GB x 1, 3TB x 1 and :rofl: 32GB x 1)

    :shocked::frown::lol:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ඒකත් ඔය කියන තරම් ලේසි නෑ බං. අනික උන්ගෙ ඒ දවස් වල නම් අනික් ට්‍රැකර්ස් වලට සාපේක්ශව රිලීසස් රිලීස් වුනේ පරක්කු වෙලා. දැන් කොහොමද දන්නෙ නෑ.

    man banne eken. no rars. fuck rars