මටත් නෑ.. අපේ ටෙරියට නම් තියනවා...
මේ දැන් ලයිනස් ටෙක් ටිප්ස් එකේ උන් FAR CRY 4 ශෝ ඩවුන් එකක් කරපු එකක් බැලුවා.. ලොල් සීන් එක කියන්නේ උන් කියන ජාතියේ කිසිම අවුලක් මං බාපු එකේ නෑනේ..
ගේම ගින්දර වගේ වැඩ. ඔරිජිනල් එක අවුල්ද කොහෙද.
සෑහෙන දුරට ගහල තියෙන්නේ මං.. ටිප්ස් එහෙම ඕනෙ නම් කියන්න...
සිග්නේචර් වෙපන් වල මුලින් අන්ලොක් කරගන්න පුලුවන් LMG එකක්.. ඒක ගන්න.. සෑහෙන්න වැදගත් වුනා ඒක මටනම්..![]()
මගේ machin එක හොදටම ඇති බන් දැන් එන ඒවා ultra දාල ගහන්න,,facry4ගහල විකුණලා දානවා බන් පාර්ට්ස් වලට..සල්ලි ඕන ඉගෙන ගන්න...


පස්සේ කලෙක හදනවා...එකක්..වැඩේ වෙන්න wipare එච්චර ගානක් වියදන් කොරන්න දෙයිද දන්නේ නැ....










මං බැලුවේ නෑ බන්..
දවසම වැඩ වලට හිර වෙලා හිටියේ බං දැන් තමා බෙහෙත් ගෙන ආවේ
මට නම් ස්ලෝ නෑ බන් ..... 
කමක් නෑ බන් යුද්දේ දිනන්නේ කියලා හිත හදාගනින් ......