Iskole yanakota Ammala kiyak dunnada ?

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    100ක් දුන්නා
    කිරි පැකට් එකක් 15යි
    හොට්ඩෝග් එකක් 25යි
    ඉතුරුවා ට්‍රෙන් එකේ යන්න
    සීසන් නිසා එකත් බඩට
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    රුපියල 10 යි. බස් එකට හයයි , කෑම දෙකක් ඔතලා , සහ කෑමෙන් පස්සේ මොනවා හරි කන්න
    ඒ එර්ලි 90ස් වල සහ මිඩ් නයින්ටිස්

    ඊට කලින් රුපියල් 2යි , පාන් කාලයි (අර හතරට කපලා දෙන්නේ ) වඩේ 2යි , පැටිස් 2 යි රුපියල්ම 2.10 යි
    (කොමද කෑම) 1985 වගේ ලොල්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    I feel you ponz :sorry: , Some days konndata meter wenati wenna bus eke yanwa free :dull:
    මට බයයි ඕයි ඒ වගේ වැඩ කරන්න.. මාට්ටු උනොත්..:sorry:

    100ක් දුන්නා
    කිරි පැකට් එකක් 15යි
    හොට්ඩෝග් එකක් 25යි
    ඉතුරුවා ට්‍රෙන් එකේ යන්න
    සීසන් නිසා එකත් බඩට
    අප්පටසිලි.. තොපිලා හොට් ඩෝග්ස්.. අපි මාලු පාන්, රෝල්ස් කෑවෙ ඒ කාලෙ..:(
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අප්පටසිලි.. තොපිලා හොට් ඩෝග්ස්.. අපි මාලු පාන්, රෝල්ස් කෑවෙ ඒ කාලෙ..:(
    මාළු පාන් හුයන්නක් අපේ තිබ්බේ නැහැ බන්
    හොට් ඩෝග් තමයි තිබ්බේ සමහර වෙලාවට පොඩි පීස තිබ්බා
    එකක් රුපියල් 35ක් උනා
    මම පහ වසරේදී නම් රුපියල් 5හටත් රෝල් තිබ්බ බන්
    හැබැයි ඌපෙ කාලේ නම් ගොඩක්ම කෑවේ කොල්ලො ගේන බත් පැකට් බන්
    ඒවා ඉතින් කටකට දෙකකට වඩා අමාරුයි :lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    I feel you ponz :sorry: , Some days konndata meter wenati wenna bus eke yanwa free :dull:
    ට්‍රෙන් එකේ නම් හොරෙන් යන්න සෙට් වෙලාම නැහැ
    මරදානෙන් කොහොමත් ටිකට් චෙක් කරනවා
    සීසන් බලනවා වෙන වෙලාවල නම් ගිහින් තියෙනවා හොරෙන්
    බස් වල එහෙම
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    රුපියල් 5 දුන්නේ ඒක වසරේ ඉදලා පහ වසරට එනකම්....
    හයේ ඉදන් A/L රුපියල් 10 ඉදන් 150 වෙනකම් දීලා තියෙනවා බස් එකේ යන්නත් එක්ක....බස් එකේ ගියාම ඉතුරු වෙන්නේ නැහැනේ ඉතින් රුපියල් 20 වඩා....:(:(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මාළු පාන් හුයන්නක් අපේ තිබ්බේ නැහැ බන්
    හොට් ඩෝග් තමයි තිබ්බේ සමහර වෙලාවට පොඩි පීස තිබ්බා
    එකක් රුපියල් 35ක් උනා
    මම පහ වසරේදී නම් රුපියල් 5හටත් රෝල් තිබ්බ බන්
    හැබැයි ඌපෙ කාලේ නම් ගොඩක්ම කෑවේ කොල්ලො ගේන බත් පැකට් බන්
    ඒවා ඉතින් කටකට දෙකකට වඩා අමාරුයි :lol::lol:
    මාත් එහෙම තමා.. ඒ කාලෙ මතක් වෙනකොටත් දුකයි බං..:(

    රුපියල් 5 දුන්නේ ඒක වසරේ ඉදලා පහ වසරට එනකම්....
    හයේ ඉදන් A/L රුපියල් 10 ඉදන් 150 වෙනකම් දීලා තියෙනවා බස් එකේ යන්නත් එක්ක....බස් එකේ ගියාම ඉතුරු වෙන්නේ නැහැනේ ඉතින් රුපියල් 20 වඩා....:(:(
    අප්පටසිරි.. එතකොට ගෙදර ඉඳන් ඉස්කෝලෙට කිලෝමීටර් බර ගාණක්නේ..:shocked: