OL - Rs 10 ( Maalu paan Rs3, Rolls Rs 2.....)
AL - Rs 20
, O/L karakota Roll ekak 20/- 
රුපියල් අසූවයි..කන්නයි බස් එකේ එන්නයි..
, Some days konndata meter wenati wenna bus eke yanwa free 
රු 20යි
matath 20k hari 15k hari 
I feel you ponz, Some days konndata meter wenati wenna bus eke yanwa free
![]()

math ghn thiyenwaI feel you ponz, Some days konndata meter wenati wenna bus eke yanwa free
![]()

100ක් දුන්නා
කිරි පැකට් එකක් 15යි
හොට්ඩෝග් එකක් 25යි
ඉතුරුවා ට්රෙන් එකේ යන්න
සීසන් නිසා එකත් බඩට

මාළු පාන් හුයන්නක් අපේ තිබ්බේ නැහැ බන්අප්පටසිලි.. තොපිලා හොට් ඩෝග්ස්.. අපි මාලු පාන්, රෝල්ස් කෑවෙ ඒ කාලෙ..![]()


ට්රෙන් එකේ නම් හොරෙන් යන්න සෙට් වෙලාම නැහැI feel you ponz, Some days konndata meter wenati wenna bus eke yanwa free
![]()
![]()
matath 20k hari 15k hari
knna gdrin geniyanwa.bus eke ynwa welwakta nttn pain ynwa. 1.5Km schooleta thibbe




මාළු පාන් හුයන්නක් අපේ තිබ්බේ නැහැ බන්
හොට් ඩෝග් තමයි තිබ්බේ සමහර වෙලාවට පොඩි පීස තිබ්බා
එකක් රුපියල් 35ක් උනා
මම පහ වසරේදී නම් රුපියල් 5හටත් රෝල් තිබ්බ බන්
හැබැයි ඌපෙ කාලේ නම් ගොඩක්ම කෑවේ කොල්ලො ගේන බත් පැකට් බන්
ඒවා ඉතින් කටකට දෙකකට වඩා අමාරුයි![]()

රුපියල් 5 දුන්නේ ඒක වසරේ ඉදලා පහ වසරට එනකම්....
හයේ ඉදන් A/L රුපියල් 10 ඉදන් 150 වෙනකම් දීලා තියෙනවා බස් එකේ යන්නත් එක්ක....බස් එකේ ගියාම ඉතුරු වෙන්නේ නැහැනේ ඉතින් රුපියල් 20 වඩා....![]()
