Iskole yanakota Ammala kiyak dunnada ?

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එහනම් ?????
    ඒ ළඟ පාතම එකක් තමා මචං
    7.gif

    උඹ නාලන්දේද
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    [/CENTER]
    මේවා ඉතින් අපි දාපු වලි නෙවෙයි චිරාත් කාලයක් තිස්සෙ පැවතගෙන එන දේවල්
    සමහර වෙලාවට එකම ට්‍රෙන් එකේ යන උන් බන්
    එකම ක්ලාස් එකට එකම දවසෙ එන උන්
    කොළඹ එහෙම තමයි බන් දන්නෙ නැද්ද
    අපේ උනුත් වලි යනවා බං.. රිච්මන්ඩ් මහින්ද බිග් මැච් එක දවසට.. අම්මෝ.. අන්තිම දවසෙ පාරක යන්න බයයි.. කොහෙන් වදිනවද කියලා හිතාගන්න බෑ.. අපේ සෙට් එකේ අනිත් හැම එකාම නාහෙට අහන්නෙ නැති උන්.. උන් ටික කන්ට්‍රෝල් කරගෙන එන්න හෙන ගේමක් දෙනවා මං..:growl:

    කානිවල් එකකට ගියත් එහෙමම තමා.. සංගීතෙ යන වෙලාවට තමා පටන්ගන්නෙ.. එකපාරක් එකෙක්ට ගැහුවා කියපංකො ගල් බෝතලයකින් ඔලුවට.. බෝතලේ කුඩු උනා..:(

    එක පාරක් සවුත්ලන්ඩ් එකේ කානිවල් එකක් තිබ්බා.. අපේ උන් කානිවල් එක පැත්තක දාලා ඉස්කෝලෙ ඇතුළට පැනලා ස්ප්‍රේ කෑන් වලින් කෙල්ලගෙ නමයි උගේ නමයි ලියලා ඇවිත්.. කැරි සීන් එකක් ගියා අන්තිමේ..:lol:

    එක සැරයක් බිග් මැච් එක බලන්න ගිහින් කොල්ලකේගෙ ඔලුවට පුවක් ගහක් වැටුණා.. පවු බං.. එතනමයි ඌ..:(

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    පාන් ගෙඩියක් රුපියල් 20ටත් අඩුව තිබ්බ නේද මචං ඉස්සරම වගේ
    විස්ස මොන ඉස්සරද බං.. මහින්ද එන්න කලින් පාන් ගෙඩියක් විස්ස තමා මට මතක හැටියට.. :dull:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අපේ උනුත් වලි යනවා බං.. රිච්මන්ඩ් මහින්ද බිග් මැච් එක දවසට.. අම්මෝ.. අන්තිම දවසෙ පාරක යන්න බයයි.. කොහෙන් වදිනවද කියලා හිතාගන්න බෑ.. අපේ සෙට් එකේ අනිත් හැම එකාම නාහෙට අහන්නෙ නැති උන්.. උන් ටික කන්ට්‍රෝල් කරගෙන එන්න හෙන ගේමක් දෙනවා මං..:growl:

    කානිවල් එකකට ගියත් එහෙමම තමා.. සංගීතෙ යන වෙලාවට තමා පටන්ගන්නෙ.. එකපාරක් එකෙක්ට ගැහුවා කියපංකො ගල් බෝතලයකින් ඔලුවට.. බෝතලේ කුඩු උනා..:(

    එක පාරක් සවුත්ලන්ඩ් එකේ කානිවල් එකක් තිබ්බා.. අපේ උන් කානිවල් එක පැත්තක දාලා ඉස්කෝලෙ ඇතුළට පැනලා ස්ප්‍රේ කෑන් වලින් කෙල්ලගෙ නමයි උගේ නමයි ලියලා ඇවිත්.. කැරි සීන් එකක් ගියා අන්තිමේ..:lol:

    එක සැරයක් බිග් මැච් එක බලන්න ගිහින් කොල්ලකේගෙ ඔලුවට පුවක් ගහක් වැටුණා.. පවු බං.. එතනමයි ඌ..:(

    වොර්ක් යන කාලේ නම් ආතල් වැඩ කරනවා කෙල්ලන්ගෙ ඉස්කෝල වලට
    හැම අවුරුද්දෙම කොහොම හරි වලියක් දෙකක් ඇදෙනවමයි
    කාලයක් ප්‍රිෆෙක්ට් බැජ් ගෙදර ගෙනියන්නත් දුන්නෙ නැහැ
    උන් එක්ක වලි වෙන ඉස්කෝලවල උන්
    වැඩේ නම් ආතල්
    අඩෝ අපේ පන්තිවල එකෙක් නම් නැති උනා ට්‍රෙන් එකෙන් බැහැලා අනින් ලයින් එකට පනිනකොටම අනිත් ලයින් එකේ ආපු එකකට වැදිලා අඩෝ පව් බන් එක නම්
    හොඳම කොල්ලෙක්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඇත්තම කතාව...ඕලෙවල් වලට කලින්...

    උදේට 20ක් දෙනවා. යන්න 3+7 එන්න 3+7
    එතකොට මාසෙකට 20x20 =400යි:P:P
    කඩෙන් කන්න සල්ලි නෑ. පොල් සම්බෝලයි බතුයි හරි අම්ම ඔතල දෙනව :dull:
    මම 40ක් දීලා සීසන් එකක් අරන් ලංගමේ යනවා:P:P. ඉතුරුවා මගේ ලාබේ.:rofl::rofl:. එහෙම මාස ගානක් සල්ලි එකතුකරලා ericsson GA628 පෝන් එකක් 2200කට ගත්තා

    PRODPIC-622.jpg

    මගේ යම් සාර්තකත්වයක් තියෙනවනම් ඒකේ රහස "රුපියලක වටිනාකම දන්න කියන කාලේ ඉදලම තදින්ම දැනුන එක":yes::yes:

    අතීතය අමතක නෑ :love::love:
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    විස්ස මොන ඉස්සරද බං.. මහින්ද එන්න කලින් පාන් ගෙඩියක් විස්ස තමා මට මතක හැටියට.. :dull:
    චන්ද්‍රිකා අක්කගෙ කාලේ ඒ ගණන් වගේ තිබ්බා මතකයි
    මහින්දය තමයි ලොවෙත් නැග්ගුවේ රුපියල් 100ටත් දැන් පාන් තියෙනවා
     
    chootyputha1

    Well-known member
  • 1 වසරේ ඉදන් 5 වසර වෙනකං රුපියල් 7ත් 10ත් අතර - රෝල්ස් එකක් 5යි ඉතුරු ඒ වලින් ටොපී හරි අයිස් පැකට් කනවා. :P

    O/L වෙනකං 10ත් 50ත් අතර, කන්න ටිකයි යන්නෙ ඉතුරු ඒව එකතු කලා.:)

    A/L හරිහමන් ගානක් නැහැ දෙන විදියට අරං යනව බස් එකටත් එක්ක. ඉස්කෝලෙ යන කාලෙ මම පොඩ්ඩක් කාල 13000ක් ඉතුරු කලා.:shocked: පස්සෙ ඒව අම්මටම දුන්න. අඩුවෙන් කාපු ඒවට දැන් ගෑස්ට්‍රයිටීස්.:growl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    රත්තරං;17402548 said:
    ඇත්තම කතාව...ඕලෙවල් වලට කලින්...

    උදේට 20ක් දෙනවා. යන්න 3+7 එන්න 3+7
    එතකොට මාසෙකට 20x20 =400යි:P:P
    කඩෙන් කන්න සල්ලි නෑ. පොල් සම්බෝලයි බතුයි හරි අම්ම ඔතල දෙනව :dull:
    මම 40ක් දීලා සීසන් එකක් අරන් ලංගමේ යනවා:P:P. ඉතුරුවා මගේ ලාබේ.:rofl::rofl:. එහෙම මාස ගානක් සල්ලි එකතුකරලා ericsson GA628 පෝන් එකක් 2200කට ගත්තා

    PRODPIC-622.jpg

    මගේ යම් සාර්තකත්වයක් තියෙනවනම් ඒකේ රහස "රුපියලක වටිනාකම දන්න කියන කාලේ ඉදලම තදින්ම දැනුන එක":yes::yes:

    අතීතය අමතක නෑ :love::love:
    9.gif
    9.gif
    ඒදවස්වල මොටෝරෝලා ගඩොල් එකක් තිබ්බා අපේ ගෙදර
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    චන්ද්‍රිකා අක්කගෙ කාලේ ඒ ගණන් වගේ තිබ්බා මතකයි
    මහින්දය තමයි ලොවෙත් නැග්ගුවේ රුපියල් 100ටත් දැන් පාන් තියෙනවා

    3.50යි තිබ්බේ අක්කගේ කාලේ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ආනන්ද?/

    මම තර්ස්ටන්
    අහ තර්ස්ටන් එකේ මොන ඉයර් එකේද
    තර්ස්ටන් එකේ බැඩ්මින්ටන් මැච් ගොඩක සෙටිෆිකෙට් හදල දීල තියෙනවා
    තාමත් කරනවා සල්ලි වලට
    2015 උපෙ සෙට් එකක්ම ඉන්නවා දැනුත් අඳුරන

    මම ආගමේ එකකට බන් ගියේ :)
    7.gif
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    රත්තරං;17402574 said:
    3.50යි තිබ්බේ අක්කගේ කාලේ
    අන්න ඒ ගණන් වලටද මන්දා එහම අඩුවට තිබ්බා
    ගමේ ඉද්දි මාළු එහෙමත් නිකන් හම්බෙන නිසා
    නිතරම වගේ මාළු හොදි හදලා වත්තෙන් කාඩගත්ත ලා පොල් එක්ක පාන් කනවා
    ජොලියට වගේ අද කාලේ පොඩි උන්ට නම් එහෙම ආතල් ගන්න අමාරුයි