පාන් ගෙඩියක් රුපියල් 20ටත් අඩුව තිබ්බ නේද මචං ඉස්සරම වගේමම 4 ට පාන් අරන් තියනවා
පාන් ගෙඩියක් රුපියල් 20ටත් අඩුව තිබ්බ නේද මචං ඉස්සරම වගේමම 4 ට පාන් අරන් තියනවා
[/CENTER]
මේවා ඉතින් අපි දාපු වලි නෙවෙයි චිරාත් කාලයක් තිස්සෙ පැවතගෙන එන දේවල්
සමහර වෙලාවට එකම ට්‍රෙන් එකේ යන උන් බන්
එකම ක්ලාස් එකට එකම දවසෙ එන උන්
කොළඹ එහෙම තමයි බන් දන්නෙ නැද්ද




පාන් ගෙඩියක් රුපියල් 20ටත් අඩුව තිබ්බ නේද මචං ඉස්සරම වගේ

වොර්ක් යන කාලේ නම් ආතල් වැඩ කරනවා කෙල්ලන්ගෙ ඉස්කෝල වලටඅපේ උනුත් වලි යනවා බං.. රිච්මන්ඩ් මහින්ද බිග් මැච් එක දවසට.. අම්මෝ.. අන්තිම දවසෙ පාරක යන්න බයයි.. කොහෙන් වදිනවද කියලා හිතාගන්න බෑ.. අපේ සෙට් එකේ අනිත් හැම එකාම නාහෙට අහන්නෙ නැති උන්.. උන් ටික කන්ට්‍රෝල් කරගෙන එන්න හෙන ගේමක් දෙනවා මං..
කානිවල් එකකට ගියත් එහෙමම තමා.. සංගීතෙ යන වෙලාවට තමා පටන්ගන්නෙ.. එකපාරක් එකෙක්ට ගැහුවා කියපංකො ගල් බෝතලයකින් ඔලුවට.. බෝතලේ කුඩු උනා..
එක පාරක් සවුත්ලන්ඩ් එකේ කානිවල් එකක් තිබ්බා.. අපේ උන් කානිවල් එක පැත්තක දාලා ඉස්කෝලෙ ඇතුළට පැනලා ස්ප්‍රේ කෑන් වලින් කෙල්ලගෙ නමයි උගේ නමයි ලියලා ඇවිත්.. කැරි සීන් එකක් ගියා අන්තිමේ..
එක සැරයක් බිග් මැච් එක බලන්න ගිහින් කොල්ලකේගෙ ඔලුවට පුවක් ගහක් වැටුණා.. පවු බං.. එතනමයි ඌ..




. ඉතුරුවා මගේ ලාබේ.
. එහෙම මාස ගානක් සල්ලි එකතුකරලා ericsson GA628 පෝන් එකක් 2200කට ගත්තා




චන්ද්‍රිකා අක්කගෙ කාලේ ඒ ගණන් වගේ තිබ්බා මතකයිවිස්ස මොන ඉස්සරද බං.. මහින්ද එන්න කලින් පාන් ගෙඩියක් විස්ස තමා මට මතක හැටියට..
උඹල නිකන් සුපර් ලක්ෂරි ලයිෆ් එකක් නේද ගත කරල තියෙන්නෙGrade 6 idan school bus eke yana hinda 200/- gaane dunna. AL kale 500/- or 1000/- cus after school classes etc


පස්සෙ ඒව අම්මටම දුන්න. අඩුවෙන් කාපු ඒවට දැන් ගෑස්ට්‍රයිටීස්.
රත්තරං;17402548 said:ඇත්තම කතාව...ඕලෙවල් වලට කලින්...
උදේට 20ක් දෙනවා. යන්න 3+7 එන්න 3+7
එතකොට මාසෙකට 20x20 =400යි
කඩෙන් කන්න සල්ලි නෑ. පොල් සම්බෝලයි බතුයි හරි අම්ම ඔතල දෙනව
මම 40ක් දීලා සීසන් එකක් අරන් ලංගමේ යනවා. ඉතුරුවා මගේ ලාබේ.
. එහෙම මාස ගානක් සල්ලි එකතුකරලා ericsson GA628 පෝන් එකක් 2200කට ගත්තා
![]()
මගේ යම් සාර්තකත්වයක් තියෙනවනම් ඒකේ රහස "රුපියලක වටිනාකම දන්න කියන කාලේ ඉදලම තදින්ම දැනුන එක"
අතීතය අමතක නෑ![]()
Grade 6 idan school bus eke yana hinda 200/- gaane dunna. AL kale 500/- or 1000/- cus after school classes etc


චන්ද්‍රිකා අක්කගෙ කාලේ ඒ ගණන් වගේ තිබ්බා මතකයි
මහින්දය තමයි ලොවෙත් නැග්ගුවේ රුපියල් 100ටත් දැන් පාන් තියෙනවා
අහ තර්ස්ටන් එකේ මොන ඉයර් එකේදආනන්ද?/
මම තර්ස්ටන්
අන්න ඒ ගණන් වලටද මන්දා එහම අඩුවට තිබ්බාරත්තරං;17402574 said:3.50යි තිබ්බේ අක්කගේ කාලේ
ඒ ළඟ පාතම එකක් තමා මචං![]()
උඹ නාලන්දේද
මම තර්ස්ටන්
