ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මටත් නෑ.. අපේ ටෙරියට නම් තියනවා...

    මේ දැන් ලයිනස් ටෙක් ටිප්ස් එකේ උන් FAR CRY 4 ශෝ ඩවුන් එකක් කරපු එකක් බැලුවා.. ලොල් සීන් එක කියන්නේ උන් කියන ජාතියේ කිසිම අවුලක් මං බාපු එකේ නෑනේ..

    ගේම ගින්දර වගේ වැඩ. ඔරිජිනල් එක අවුල්ද කොහෙද. :rofl:

    සෑහෙන දුරට ගහල තියෙන්නේ මං.. ටිප්ස් එහෙම ඕනෙ නම් කියන්න...:)

    සිග්නේචර් වෙපන් වල මුලින් අන්ලොක් කරගන්න පුලුවන් LMG එකක්.. ඒක ගන්න.. සෑහෙන්න වැදගත් වුනා ඒක මටනම්..:P

    මගේ machin එක හොදටම ඇති බන් දැන් එන ඒවා ultra දාල ගහන්න,,facry4ගහල විකුණලා දානවා බන් පාර්ට්ස් වලට..සල්ලි ඕන ඉගෙන ගන්න...:(:(:( පස්සේ කලෙක හදනවා...එකක්..වැඩේ වෙන්න wipare එච්චර ගානක් වියදන් කොරන්න දෙයිද දන්නේ නැ....:baffled::baffled::baffled::baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    වයිපරේට ගේම් ගහන්න පුරුදු කරන්න. :rofl:හරිම සිම්පල් ප්ලෑන් එකක්...:cool:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    uta katha kara balala evannam kiuwa anthimata uth na

    මාමා කොටු පැනලා ඇති බන්..

    අර චමිතා කිව්ව වගේ පොරට වැටට උඩින් පනින්න බෑනේ වැට පෙරලගෙන යන්න ඇති.. පොඩ්ඩක් හිටු හොයල දෙයි..:yes::yes:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මාමා කොටු පැනලා ඇති බන්..

    අර චමිතා කිව්ව වගේ පොරට වැටට උඩින් පනින්න බෑනේ වැට පෙරලගෙන යන්න ඇති.. පොඩ්ඩක් හිටු හොයල දෙයි..:yes::yes:

    :baffled::baffled::baffled::baffled::baffled:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    වයිපරේට ගේම් ගහන්න පුරුදු කරන්න. :rofl:හරිම සිම්පල් ප්ලෑන් එකක්...:cool:

    ගෑණුන්ට ඕව පුරුදු කරලා උන් දවසෙම ඕක කරන්න ගත්තම උබද current බිල ගෙවන්නේ...:angry::angry::angry::eek::eek::eek::eek:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඒ උනාට ජන්තු අයියේ බඩා මාමිට එහෙම මුනටම කියන එක හොදද මන්ද////:eek::eek::eek::eek:

    :rofl:..හරි, විලිසන්ගේ පැත්තක දාලා බස් එකක යනවා නම් ටාටා තමයි බස් එක..ලේලන්ඩ් වල නම් යන්නේ නෑ නෑ නෑමයි....(දන එඉ රෙදි කරේ තියං):lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    VLC එකේ ප්ලේ වෙන්නැද්ද?:shocked: මං බැලුවේ නෑ බන්.. කික් ඈස් එකේ බලපන් ඇතී..:)

    :shocked: පයින් ගසන බුරුවා ........ අන්න එහෙම දාපන් මල්ලි විකි අයියගේ තියරියට අනුව :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    මාමා කොටු පැනලා ඇති බන්..

    අර චමිතා කිව්ව වගේ පොරට වැටට උඩින් පනින්න බෑනේ වැට පෙරලගෙන යන්න ඇති.. පොඩ්ඩක් හිටු හොයල දෙයි..:yes::yes:

    :frown: වැඩ වලට යනවා කියන්නේ කොටු පනිනවටද හොට්ටෝ :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;17401715 said:
    :growl: මට හිතුනා ඔය ෆොටෝ එක දානකොටම තොපි කුප්ප හැත්ත මට කුපාඩි කතා ටිකක් කියයි කියලා.ඒ නිසාමයි දැම්මේ ඕක :rofl:..:lol:..ඇයි බොල ජන්තු අයියා බී.ඇම්.වබ්ලිව් එකක් බැස්සුවම හෙන ගහනවද මං අහන්නේ..:angry:..බෝලාලට නේද ආඩම්බර..කතා කරපියව්...:growl:

    :rofl: අපිට නම් ආඩම්බර උබ එකට ආස්චර්යයේ තෙල් ගහන එක බලන් ඉන්න එක..... :P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේ හරිඳුවෝ උබ කවදද කසාද බැන්දේ?:)
    මැරිඩ් ක්ලබ් එකේ ඉන්නවා දැක්ක :)
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    :rofl: අපිට නම් ආඩම්බර උබ එකට ආස්චර්යයේ තෙල් ගහන එක බලන් ඉන්න එක..... :P

    ආ...ඔන්න බලාපන්කො මහා රජා ලබන අවුරුද්දේ එතුමාගේ අර මොකක්ද චින් තනය ද මොකක්ද එකේ තියෙන විදියට රට ඈස් චර්ය කරා රැගෙන යන ලස්සන..දෙයියනේ කියලා බොලාලට අපිට හිගන්නෝ විදියටම ඉන්න පුළුවනි..හම්බ කොරන ඔක්කොම බදු ගෙවන්න වෙයි..අනේ ඒ වගේ හුත්තමයෙක්...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;17401878 said:
    අම්මපා කන්න නැතත් මම නම් බස් වල මලාට යන්නේ නෑ...බස් එකක ගිය කාලයක් මතක නෑ බං...බයික් එකෙමනේ ගමන..

    :baffled: මාත් ගෙදර බස් එකකවත් ගිහින් නෑ කාලෙකින් :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;17402923 said:
    ආ...ඔන්න බලාපන්කො මහා රජා ලබන අවුරුද්දේ එතුමාගේ අර මොකක්ද චින් තනය ද මොකක්ද එකේ තියෙන විදියට රට ඈස් චර්ය කරා රැගෙන යන ලස්සන..දෙයියනේ කියලා බොලාලට අපිට හිගන්නෝ විදියටම ඉන්න පුළුවනි..හම්බ කොරන ඔක්කොම බදු ගෙවන්න වෙයි..අනේ ඒ වගේ හුත්තමයෙක්...

    :dull: කමක් නෑ බන් යුද්දේ දිනන්නේ කියලා හිත හදාගනින් ...... :baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;17402923 said:
    ආ...ඔන්න බලාපන්කො මහා රජා ලබන අවුරුද්දේ එතුමාගේ අර මොකක්ද චින් තනය ද මොකක්ද එකේ තියෙන විදියට රට ඈස් චර්ය කරා රැගෙන යන ලස්සන..දෙයියනේ කියලා බොලාලට අපිට හිගන්නෝ විදියටම ඉන්න පුළුවනි..හම්බ කොරන ඔක්කොම බදු ගෙවන්න වෙයි..අනේ ඒ වගේ හුත්තමයෙක්...

    :lol::lol::lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේ හරිඳුවෝ උබ කවදද කසාද බැන්දේ?:)
    මැරිඩ් ක්ලබ් එකේ ඉන්නවා දැක්ක :)

    දැන් ගොඩක් කල් ඉඳන් ඒකෙ ඉන්නවා බන්..

    මාමිලා සෙට් එක අඳුරනවා මං...:yes:
     
    Status
    Not open for further replies.