Samsung LED TV එකක් තියෙනවා. අපිට ඒකේ පවර්පොයින්ට් ස්ලයිඩ් ශෝ එකක් රන් කරන්න ඕනේ. ඔෆිස් එකේ ඉස්සරහා ඩිස්ප්ලේ කරලා තියන්න. අපි පවර්පොයින්ට් ප්රසන්ටේශන් එක වීඩියෝ එකක් කලා. දැං ඒක USB එකකින් TV එකට ප්ලග් කලාම වීඩියෝ එක ගානට දුවනවා.
Audio Codec Not Supported කියලා මැසේජ් එකක් ඇවිත් තත්පර කීපයකින් නැති වෙලා යනවා. මේ error එක නැති කරන්න විදිහක් හොයලා දෙන්න පුලුවන්ද කාට හරි ?
ලොකු help එකක් මචං ලා...
Audio Codec Not Supported කියලා මැසේජ් එකක් ඇවිත් තත්පර කීපයකින් නැති වෙලා යනවා. මේ error එක නැති කරන්න විදිහක් හොයලා දෙන්න පුලුවන්ද කාට හරි ?
ලොකු help එකක් මචං ලා...