මෙන්න මහින්දයා බය වෙලා මෛත්‍රිපාලට එන්න කියලා එයාව හම්බවෙන්න..





සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා බත්තරමුල්ල ‘අපේගම‘ උත්සවයකට අද (21) පෙරවරු 9 ට සහභාගි වීමට නියමිතව තිබුණත් පෙරවරු 10 වන විටත් පැමිණ නැති බව දැනගන්නට ඇත.අමාත්‍යංශයේ පත්වීම් ප්රදානය කිරීමේ උත්සවයක් එහි සංවිධානය කැර ඇත.
එහිදී සෞඛ්‍ය අමාත්‍යංශ නිලධරයකු පැවසුයේ ඇමැතිවරයා එම උත්සවයට පැමිණිම ප්‍රමාද වන බවයි.ඊට හේතුව වශයෙන් ඔහු පැවසුයේ මහින්ද රාජපක්ෂ ජනපතිගේ හදිසි කැඳවීමක් අනුව අරලියගහ මන්දිරයට යෑමට නියමිතව සිටි බවයි.
මේ අතර පුවත්පත් සාකච්ඡාවක් සඳහා ඇමැතිවරයා පෙරවරු 10 ට කොළඹ නව නගර ශාලාව වෙනත් පුද්ගලයකුගේ නමින් වෙන් කැර ඇතැයි ලැබුණු ආරංචි අනුව දෙස් විදෙස් මාධ්‍යවේදීහු එහි රොක් වී සිටිති.බොහෝ විට එම පුවත්පත් සාකච්ඡාව සවස්වරුව දක්වා පමා වීමට හෝ අවලංගු කිරීමට ඉඩ ඇතැයි වාර්තාවේ.
Last edited:




balayata kadara wela ena un sure na
මහින්දහ් කොතනදහ් උබහ් එතනහ් නෙහ් ?