Mahinda බය_වෙලා

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මෙන්න මහින්දයා බය වෙලා මෛත්‍රිපාලට එන්න කියලා එයාව හම්බවෙන්න..:rofl::rofl::rofl:

    10394516_736562683078558_6206378642444095440_n.jpg

    සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා බත්තරමුල්ල ‘අපේගම‘ උත්සවයකට අද (21) පෙරවරු 9 ට සහභාගි වීමට නියමිතව තිබුණත් පෙරවරු 10 වන විටත් පැමිණ නැති බව දැනගන්නට ඇත.අමාත්‍යංශයේ පත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවයක් එහි සංවිධානය කැර ඇත.

    එහිදී සෞඛ්‍ය අමාත්‍යංශ නිලධරයකු පැවසුයේ ඇමැතිවරයා එම උත්සවයට පැමිණිම ප්‍රමාද වන බවයි.ඊට හේතුව වශයෙන් ඔහු පැවසුයේ මහින්ද රාජපක්ෂ ජනපතිගේ හදිසි කැඳවීමක් අනුව අරලියගහ මන්දිරයට යෑමට නියමිතව සිටි බවයි.

    මේ අතර පුවත්පත් සාකච්ඡාවක් සඳහා ඇමැතිවරයා පෙරවරු 10 ට කොළඹ නව නගර ශාලාව වෙනත් පුද්ගලයකුගේ නමින් වෙන් කැර ඇතැයි ලැබුණු ආරංචි අනුව දෙස් විදෙස් මාධ්‍යවේදීහු එහි රොක් වී සිටිති.බොහෝ විට එම පුවත්පත් සාකච්ඡාව සවස්වරුව දක්වා පමා වීමට හෝ අවලංගු කිරීමට ඉඩ ඇතැයි වාර්තාවේ.

    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    බලයට පෙරේත මේ වගේ නායකයෙක්..ෂික්

    ඒ උනාට ලොකු මල් වට්ටි අරන් පන්සල් යනවා..පෙරේත කමයි,ලොබ කමයි උපරිමයි...සියල්ල අනිත්‍යයි කියලා බුදු හාමුදුරුවෝ උනත් කියලා තියෙනවනේ..මේ යකා පන්සල් යන්නෙත් සොබනේටද කොහෙද..:rofl:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,473
    28,253
    113
    වල්ගෙට ගිනි ඇවිලිලා !

    පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ කණ්ඩායම සදහා අද හවස 7.30 රැස්වීමක් ජනාධිපතිවරයා විසින් හදිසියේ කැදවා ඇති බව ආණ්ඩු පක්ෂ ආරංචි මාර්ග පවසා සිටි.

    සියලුම සාමාජිකයන් ඒ සදහා අනිවාර්යෙන් ම සහභාගී විය යුතු බවත් අවධාරණය කර ඇත. මේ බව SMS මගින් දැනුම් දී ඇත.

    එමෙන්ම මේ මොහොතේ සන්ධානය පුවත්පත් සාකච්ඡාවක තබමින් මෛත්‍රීපාල සිරිසේන ඇමැතිවරයාව විවේචනය කරමින් සිටී.

    කෙසේ නමුත් මෛත්‍රීපාල සිරිසේන ඇමැතිවරයා සම්බන්ධ කර ගැනීමට ජනාධිපතිවරයා විසින් අද උදැසන සිට විශේෂ උත්සහයක් දරා ඇත. නමුත් ඒ අතර වාරයේදී ඇමැතිවරයා බත්තරමුල්ලේ පැවැති උත්සවයක් සඳහා සහභාගී වී තිබුණු අතර එහිදී ගෙවුණු පස් වසර තුල සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස තමාට ලබාදුන් සහයෝගයට ඔහු ස්තූති කර තිබේ.
     
    :shocked:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428

    මේක තමයි හරි නිව්ස් එක. මෛතීපාල එන එක සුවර් :yes::yes:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    pissuda ban :P kawuda meyata denne :P
    muu nam podu apekshaka math kathire mahinda maamata :D balayata kadara wela ena un sure na :D

    :lol::lol:එතකොට මහින්දයා ඉතිහාසයේ පලවෙනි වතාවට තුන් පාරක් ඉල්ලන්නේ උබේ පවුලට තියෙන ආදරේටද.ගොන් කතා නොකියා නිකන් පලයන් යකෝ යන්න..:lol:
     
    • Like
    Reactions: Jagoris

    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,296
    1,334
    113
    :lol::lol:එතකොට මහින්දයා ඉතිහාසයේ පලවෙනි වතාවට තුන් පාරක් ඉල්ලන්නේ උබේ පවුලට තියෙන ආදරේටද.ගොන් කතා නොකියා නිකන් පලයන් යකෝ යන්න..:lol:
    :lol::lol::lol:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    :lol::lol:එතකොට මහින්දයා ඉතිහාසයේ පලවෙනි වතාවට තුන් පාරක් ඉල්ලන්නේ උබේ පවුලට තියෙන ආදරේටද.ගොන් කතා නොකියා නිකන් පලයන් යකෝ යන්න..:lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,473
    28,253
    113
    මෛත්‍රී අවසන් රැස්වීම අමතයි ?

    ‘බලය දෙන්නේ සල්ලි හම්බ කරන්නත් නොවේ‘

    2014 නොවැම්බර් මස 21 11:48:44 | . , ඩයනා උදයංගනී

    ‘කාලය බොහෝ දේ වෙනස් කරනු ඇති. ඇතැමි විට මගේ අවසාන රාජ්‍ය උත්සවයද මෙය විය හැකියි අපි කාලයට ඉඩ දී බලා සිටිමු.‘ යනුවෙන් මෛත්‍රීපාල සිරිසේන සෞඛ්‍ය ඇමැතිවරයා බත්තරමුල්ල අපේගමදී මින් මද වේලාවකට පෙර ප්‍රකාශ කළේය.

    ඔහු ඒ රැස්වීමට පැමිණියේ පැය එකහමාරක ප්‍රමාදයකින් පසුවය.

    ඇමැති මෙසේද කිවේය .

    ‘ජනතාව බලය දෙන්නේ ජනතාව තලා පෙළන්නට නොවේ සල්ලි හම්බකරන්නත් නොවේ.දුෂණ වංචා කරන්නත් නොවේ.ජනතා සේවයටයි රටට වැඩ කරන්නයි.බලය ලැබුණු විට එය අයුතු විදියට පාවිචිචි නොකළ යුතුයි.ජනතාව යටපත් නොකළ යුතුයි.බලයෙන් මත් නොවිය යුතුයි.ජනතාවගේ (රජයේ )බාරකරු ජනතාව හා ජනතා නියෝජිතයින් යටපත් නොකළ යුතුයි.‘

    - lankadeepa
     
    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    pissuda ban :P kawuda meyata denne :P
    muu nam podu apekshaka math kathire mahinda maamata :D balayata kadara wela ena un sure na :D

    machan mahindata 3n paarak illanna barinam ....UPFA next candidate wenne one Maithri , habai mahindata one Rajapaksha pawule oka thiyaganna ...Namalayata danma illanna baha mokada uta 35 years naha ekai mahinda illanne...... balayata kadara kawda kiyala umbama hithapan poddak.....awuruddak awuruddak gane election thiyenne mona rateda bun ? ape salli thama nasthi wenne..... awurudu dekakata kalin election eka thiyanne balayata kadara nisa neweida ?