Mahinda බය_වෙලා

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    රාජපක්ෂවරු තනිවන සලකුණු! සන්ධාන මන්ත්‍රීවරු 34 ක් පොදු අපේක්ෂකයා වෙනුවෙන් සූදානම්!

    Rajapaksha-Brothers.jpg

    source:http://sinhalanews.readsrilanka.com/2014/11/20/රාජපක්ෂවරු-තනිවන-සලකුණු/
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    :lol::lol:එතකොට මහින්දයා ඉතිහාසයේ පලවෙනි වතාවට තුන් පාරක් ඉල්ලන්නේ උබේ පවුලට තියෙන ආදරේටද.ගොන් කතා නොකියා නිකන් පලයන් යකෝ යන්න..:lol:
    ෆාර්ක්ක්ක්ක් :lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මහින්ද පරද්දන්න අමාරුයි බන්. මයිත්‍රිට. අනිවා රනිල් ලා මැදදි ගේම අනිත් පැත්ත ගහනවා. මොකද මයිත්‍රී දිනන කියන්නේ unp කාරයෝ රනිල් ට බැරි දේ මයිත්‍රී කළා කියනවා. ඒ නිසා දිනන්න දෙන්නේ නැහැ.
    රනිල් ඉල්ල්නෙත් නැහැ. රනිල් බයයි අවදානමක් අරන් දේශපලන ජිවිතේ නැති කරගන්න. එකයි රනිල් ඉල්ලන්නේ නැත්තේ. රනිල් ඉල්ලලා රනිල් පැරදුනොත් අනිවා යන්න වෙනවා unp නායක කමින්. ඒ නිසා රනිල් ඉල්ලනෙත් නැහැ. පොදු අපේක්ෂකයා ඇමට දාලා බලන් ඉන්නව මිසක් උට දිනන්න දෙන්නෙත් නැහැ.
    අනික කැපුවත් කොළ unp කාරයෝ ජන්දේ දෙන එක වලකිනවා.
    sf ට කල වගේ. sf ගේ වැඩ වලදී සජිත් මුල ඉදන් මග ඇරියා.
    ඕකයි පොදු අපේක්ෂකයට වෙන්නේ.

    හැබැයි මහින්ද දින්නොත් මයිත්‍රී, ලා එවරයි. අර නහය ගිලුනට පස්සේ ඔලුව ගිලුනට කමක් නැහැ වගේ වැඩක් තමයි මයිත්‍රි කරන්න යන්නේ.

    මහින්දව පරදන්න පුලුවන් ආසන්න හැකියාව තියෙන්නේ රනිල්ට. unp එක මොරාල් එකන් බැස්සොත්. jvp හෙලුඋරුම හිතවත් පාවෙන චන්ද පවා රනිල්ට වැටෙනවා.

    හැබැයි ඔය මොක දින්නත් රට යන ක්‍රමය වෙනස් කරන්න ඕනි මෙරට හදන්න නම්. නැත්තම හිසරදේට කෝට්ටේ මාරු කළා වගේ.

    එක කරන්න පුළුවන් එකම පක්ෂය jvp
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :lol::lol:එතකොට මහින්දයා ඉතිහාසයේ පලවෙනි වතාවට තුන් පාරක් ඉල්ලන්නේ උබේ පවුලට තියෙන ආදරේටද.ගොන් කතා නොකියා නිකන් පලයන් යකෝ යන්න..:lol:

    :lol::lol::lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මහින්ද පරද්දන්න අමාරුයි බන්. මයිත්‍රිට. අනිවා රනිල් ලා මැදදි ගේම අනිත් පැත්ත ගහනවා. මොකද මයිත්‍රී දිනන කියන්නේ unp කාරයෝ රනිල් ට බැරි දේ මයිත්‍රී කළා කියනවා. ඒ නිසා දිනන්න දෙන්නේ නැහැ.
    රනිල් ඉල්ල්නෙත් නැහැ. රනිල් බයයි අවදානමක් අරන් දේශපලන ජිවිතේ නැති කරගන්න. එකයි රනිල් ඉල්ලන්නේ නැත්තේ. රනිල් ඉල්ලලා රනිල් පැරදුනොත් අනිවා යන්න වෙනවා unp නායක කමින්. ඒ නිසා රනිල් ඉල්ලනෙත් නැහැ. පොදු අපේක්ෂකයා ඇමට දාලා බලන් ඉන්නව මිසක් උට දිනන්න දෙන්නෙත් නැහැ.
    අනික කැපුවත් කොළ unp කාරයෝ ජන්දේ දෙන එක වලකිනවා.
    sf ට කල වගේ. sf ගේ වැඩ වලදී සජිත් මුල ඉදන් මග ඇරියා.
    ඕකයි පොදු අපේක්ෂකයට වෙන්නේ.

    හැබැයි මහින්ද දින්නොත් මයිත්‍රී, ලා එවරයි. අර නහය ගිලුනට පස්සේ ඔලුව ගිලුනට කමක් නැහැ වගේ වැඩක් තමයි මයිත්‍රි කරන්න යන්නේ.

    මහින්දව පරදන්න පුලුවන් ආසන්න හැකියාව තියෙන්නේ රනිල්ට. unp එක මොරාල් එකන් බැස්සොත්. jvp හෙලුඋරුම හිතවත් පාවෙන චන්ද පවා රනිල්ට වැටෙනවා.

    හැබැයි ඔය මොක දින්නත් රට යන ක්‍රමය වෙනස් කරන්න ඕනි මෙරට හදන්න නම්. නැත්තම හිසරදේට කෝට්ටේ මාරු කළා වගේ.

    එක කරන්න පුළුවන් එකම පක්ෂය jvp

    ඔය කතාව මම පිලිගන්නෙ නැහැ. පොදුවෙ හැම පක්ෂෙකම සහයෝගය ලැබුනොත් මෛත්‍රීට දිනන්න පුලුවන්. එතනදි මාස හයෙන් ව්‍යවස්ථා සන්ශෝධනේ ගේන්න වෙනව.
    මට හිතෙන්නෙ මෛත්‍රීට දිනන්න පුලුවන්. දිනල හරි විදියට ව්‍යවස්ථා සන්ශෝධන ගෙනාවොත් මෛත්‍රී ජාතික වීරයෙක් වෙනව
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    pissuda ban :P kawuda meyata denne :P
    muu nam podu apekshaka math kathire mahinda maamata :D balayata kadara wela ena un sure na :D

    එතකොට මහින්ද මාමා 3න් පාරක් ඉල්ලන්නේ රටට ආදරේට වෙන්නැති

    :lol:

    lol ම කතාව
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,473
    28,254
    113
    මෛත්‍රීව ශ්‍රීලනීප ලේකම්ධුරයෙන් සහ ඇමැතිධුරයෙන් නෙරපයි

    ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් සෞඛය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රීලනීප මහ ලේකම්ධුරයෙන් ඇමැතිධුරයෙන් හා ශ්‍රීලනීපයේ සියළු තනතුරුවලින් නෙරපීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ වන විට තීරණය කර ඇති අතර අද සවස ශ්‍රිලනිපයේ සියළූම මන්ත්‍රීවරුන් අරලිය ගහ මන්දිරයට ‍රැස් කර ඇත්තේ ඒ තීරණය දැනුම් දීමටත් ඒ අනුමත කිරීමටත් බව පැවැසේ.

    මෛත්‍රී පාල සිරිසේන මහතා පවත්වන විශේෂ මධ්‍ය සාකච්ඡාවක තව සුළු මොහොතකින් කොළම නව නගර ශාලාවේ පැවැත්වීමටද නියමිතය.
     
    • Like
    Reactions: Truth Hurts

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඔය කතාව මම පිලිගන්නෙ නැහැ. පොදුවෙ හැම පක්ෂෙකම සහයෝගය ලැබුනොත් මෛත්‍රීට දිනන්න පුලුවන්. එතනදි මාස හයෙන් ව්‍යවස්ථා සන්ශෝධනේ ගේන්න වෙනව.
    මට හිතෙන්නෙ මෛත්‍රීට දිනන්න පුලුවන්. දිනල හරි විදියට ව්‍යවස්ථා සන්ශෝධන ගෙනාවොත් මෛත්‍රී ජාතික වීරයෙක් වෙනව

    :yes:
     
    :shocked:digatama update karapan machan.++++++
     
    waligamaya

    Well-known member
  • ඔය කතාව මම පිලිගන්නෙ නැහැ. පොදුවෙ හැම පක්ෂෙකම සහයෝගය ලැබුනොත් මෛත්‍රීට දිනන්න පුලුවන්. එතනදි මාස හයෙන් ව්‍යවස්ථා සන්ශෝධනේ ගේන්න වෙනව.
    මට හිතෙන්නෙ මෛත්‍රීට දිනන්න පුලුවන්. දිනල හරි විදියට ව්‍යවස්ථා සන්ශෝධන ගෙනාවොත් මෛත්‍රී ජාතික වීරයෙක් වෙනව

    රනිල් කකුලෙන් අදින එක බොහොදුරට වෙන්න පුලුවන්. නමුත් මෛතිට දිනන පුලුවන් මොකද ගම් වල පරම්පරික ශ්‍රිලනිපේ කට්ටිය මහින්දට කැමතිනැ. මහින්ද වට ඉන්නේ අරහෙන් මොහෙන් උඩින් පත්වෙලා සල්ලිකරයො වුන හොරු ටිකක තමයි.
    unp එකෙන් කවුරුවත් ඉල්ලන්නේ නැත්තම් අනිව මෛත්‍රි දිනනව. තුන්දෙනෙක් ඉල්ලුවොත් කාටවත් 50%ගන්න බැ.
     
    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    Third International Air Port will be opened in Polonnaruwa. If Ranil come it will be an International Port.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,473
    28,254
    113
    සෙල්ලම් පිස්තෝල නගරාධිපති ආවේ මෛත්‍රී අල්ලන්නද ?
    2014-11-21 13:30:19
    Views - 702

    සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹ නව නගර ශාලාවේ මාධ්‍ය හමුවක් පැවැත්වීමට සූදානම් කොට ඇති අතර මේ වනවිට එම ස්ථානයට හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතාගේ ආධාර කරුවන් පිරිසක් රැස්ව ඇතැයි වාර්තා වේ. හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතා පසුගිය කාලයේ ජනප්‍රිය වූයේ "සෙල්ලම් පිස්තෝල" කතාව සම්බන්ධයෙනි.
    - See more at: http://offair.nethfm.com/article/8619
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,473
    28,254
    113
    පොදු අපෙක්ෂකයා ‘මෛතී‍්‍ර’ – එජාපය තීරණය කරයි

    ප්‍රවෘත්ති November 21, 2014 No Comments

    අද උදෑසන රැස්වූ එජාප ජී20 කණ්ඩායම පොදු අපේක්ෂකයා වශයෙන් අමාත්‍ය මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඉදිරි ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා ලෙස නම් කරමින් පොදු වැඩපිළිවළක් යටතේ කටයුතු කිරිමටත් සෙසු සියලූම පක්ෂ සමග එක් වේදිකාවක සිට රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා යහ පාලනය වෙනුවෙන් ඉදිරි ජනාධිපතිවරණයට මුහුණ දීමට තීරණය කර ඇත.

    මෙම තීරණය සම්බන්ධයෙන් එජාප නියෝජ්‍ය ජාතික සංවිධායක ඌව පළාත්සභා මන්ත‍්‍රී හරීන් ප‍්‍රනාන්දු මහතා ඒ පිළිබඳව අදහස් පළ කළ අයුරු,

    ‘මෙහිදී සාකච්චා කෙරුණ වැදගත්ම කාරණය වුනේ ඉදිරි ජනධිපතිවරණයේ අපේක්ෂකයා පිළිබඳ කාරණය එහිදි ජී20 කණ්ඩායමේ සාමාජිකයන් තීරණය කළා එක්සත් ජාතික පක්ෂ නායක තුමාට පොදු අපේක්ෂකයා පිළිබද අවසන් තීරණයක් ගැනීම පිළිබඳ වගකීම පවරන්න. ඒ අවස්ථාවේ නායක තුමා තීරණය කළා පොදු අපේක්ෂකයා හැටියට මෛත‍්‍රීපාල අමාත්‍යවරයා යොජනා කරලා ඉදිරි ජනාධිපතිවරණයට මුහුණදෙන්න.

    මොකද ලංකාවේ ප‍්‍රධානම පක්ෂය එජාපය රට ගැන අපි හිතලා ජාතික හෙළ උරුමයේ ඒවගේම ජනතා විමුක්ති පෙරමුණේ සහයත් අරගන පොදු එකඟතාවයක් සහිතව රට මුහුණදීලා තිබෙන මේ අභියෝගයට මුහුණ දිය යුතුයි. එනිසා මේ මොහෙතේ එජාපය පැත්තෙන් පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රිපාල සිරිසේන මහතා පොදු අපේකෂකයා ලෙස ඉදිරපත් කිරීමට ගත් තිරණය අද හවස එජාප කෘත්‍යධීකාරී මණ්ඩලයට දාලා අනුමැතිය ගැනීමට නියමිතයි’

    - lankaherald
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,370
    5,813
    113
    ගෙදර/බෝඩිමේ
    මහින්ද පරද්දන්න අමාරුයි බන්. මයිත්‍රිට. අනිවා රනිල් ලා මැදදි ගේම අනිත් පැත්ත ගහනවා. මොකද මයිත්‍රී දිනන කියන්නේ unp කාරයෝ රනිල් ට බැරි දේ මයිත්‍රී කළා කියනවා. ඒ නිසා දිනන්න දෙන්නේ නැහැ.
    රනිල් ඉල්ල්නෙත් නැහැ. රනිල් බයයි අවදානමක් අරන් දේශපලන ජිවිතේ නැති කරගන්න. එකයි රනිල් ඉල්ලන්නේ නැත්තේ. රනිල් ඉල්ලලා රනිල් පැරදුනොත් අනිවා යන්න වෙනවා unp නායක කමින්. ඒ නිසා රනිල් ඉල්ලනෙත් නැහැ. පොදු අපේක්ෂකයා ඇමට දාලා බලන් ඉන්නව මිසක් උට දිනන්න දෙන්නෙත් නැහැ.
    අනික කැපුවත් කොළ unp කාරයෝ ජන්දේ දෙන එක වලකිනවා.
    sf ට කල වගේ. sf ගේ වැඩ වලදී සජිත් මුල ඉදන් මග ඇරියා.
    ඕකයි පොදු අපේක්ෂකයට වෙන්නේ.

    හැබැයි මහින්ද දින්නොත් මයිත්‍රී, ලා එවරයි. අර නහය ගිලුනට පස්සේ ඔලුව ගිලුනට කමක් නැහැ වගේ වැඩක් තමයි මයිත්‍රි කරන්න යන්නේ.

    මහින්දව පරදන්න පුලුවන් ආසන්න හැකියාව තියෙන්නේ රනිල්ට. unp එක මොරාල් එකන් බැස්සොත්. jvp හෙලුඋරුම හිතවත් පාවෙන චන්ද පවා රනිල්ට වැටෙනවා.

    හැබැයි ඔය මොක දින්නත් රට යන ක්‍රමය වෙනස් කරන්න ඕනි මෙරට හදන්න නම්. නැත්තම හිසරදේට කෝට්ටේ මාරු කළා වගේ.

    එක කරන්න පුළුවන් එකම පක්ෂය jvp

    kathawa aththa,thawath deyak ජාතික බලවේග වල සහය මේ මොහොතේ තීරකය බවට පත්වී ඇත. anika JVP eke anura,UNP sajith Karu e minissunta mokada wenne??? anthime horu ekkama horakam karapu thawath horek,thaman ekka horakam karapu anith horawa paraddanna enawa :lol: ape untath dan ithin Mahinda hari kamak na podu apekshakaya widiyata enawa nam uwa hodai...aiyo salli... kohomada ban munta mehema hithena hithena eka podu apekshakaya widiyata danne :dull:

    Maithree nam enne,Mahinda loweth dinanawa ban me para...eka loweth wenawa... :( Ranil aye wipaksha nayaka :D Lankawa china wenawa...oka thamai wenne...
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔය කතාව මම පිලිගන්නෙ නැහැ. පොදුවෙ හැම පක්ෂෙකම සහයෝගය ලැබුනොත් මෛත්‍රීට දිනන්න පුලුවන්. එතනදි මාස හයෙන් ව්‍යවස්ථා සන්ශෝධනේ ගේන්න වෙනව.
    මට හිතෙන්නෙ මෛත්‍රීට දිනන්න පුලුවන්. දිනල හරි විදියට ව්‍යවස්ථා සන්ශෝධන ගෙනාවොත් මෛත්‍රී ජාතික වීරයෙක් වෙනව

    මෙතන අවුල.
    රනිල් ඕක පාවිච්චි කරන්නේ ඇමක් විදියට විතරයි
    රනිල්ගේ නායකකම් ආරක්ෂ කරගන්න
    sf ට කල වගේ තමයි. මැදක් යනකොට කර අරිනවා
    අනික මහින්ද ගෙනාවෙත් ඔය පොරොන්දුව පිට
    ko දැන් මහින්ද කලාද??