මහින්ද පරද්දන්න අමාරුයි බන්. මයිත්රිට. අනිවා රනිල් ලා මැදදි ගේම අනිත් පැත්ත ගහනවා. මොකද මයිත්රී දිනන කියන්නේ unp කාරයෝ රනිල් ට බැරි දේ මයිත්රී කළා කියනවා. ඒ නිසා දිනන්න දෙන්නේ නැහැ.
රනිල් ඉල්ල්නෙත් නැහැ. රනිල් බයයි අවදානමක් අරන් දේශපලන ජිවිතේ නැති කරගන්න. එකයි රනිල් ඉල්ලන්නේ නැත්තේ. රනිල් ඉල්ලලා රනිල් පැරදුනොත් අනිවා යන්න වෙනවා unp නායක කමින්. ඒ නිසා රනිල් ඉල්ලනෙත් නැහැ. පොදු අපේක්ෂකයා ඇමට දාලා බලන් ඉන්නව මිසක් උට දිනන්න දෙන්නෙත් නැහැ.
අනික කැපුවත් කොළ unp කාරයෝ ජන්දේ දෙන එක වලකිනවා.
sf ට කල වගේ. sf ගේ වැඩ වලදී සජිත් මුල ඉදන් මග ඇරියා.
ඕකයි පොදු අපේක්ෂකයට වෙන්නේ.
හැබැයි මහින්ද දින්නොත් මයිත්රී, ලා එවරයි. අර නහය ගිලුනට පස්සේ ඔලුව ගිලුනට කමක් නැහැ වගේ වැඩක් තමයි මයිත්රි කරන්න යන්නේ.
මහින්දව පරදන්න පුලුවන් ආසන්න හැකියාව තියෙන්නේ රනිල්ට. unp එක මොරාල් එකන් බැස්සොත්. jvp හෙලුඋරුම හිතවත් පාවෙන චන්ද පවා රනිල්ට වැටෙනවා.
හැබැයි ඔය මොක දින්නත් රට යන ක්රමය වෙනස් කරන්න ඕනි මෙරට හදන්න නම්. නැත්තම හිසරදේට කෝට්ටේ මාරු කළා වගේ.
එක කරන්න පුළුවන් එකම පක්ෂය jvp
kathawa aththa,thawath deyak ජාතික බලවේග වල සහය මේ මොහොතේ තීරකය බවට පත්වී ඇත. anika JVP eke anura,UNP sajith Karu e minissunta mokada wenne??? anthime horu ekkama horakam karapu thawath horek,thaman ekka horakam karapu anith horawa paraddanna enawa

ape untath dan ithin Mahinda hari kamak na podu apekshakaya widiyata enawa nam uwa hodai...aiyo salli... kohomada ban munta mehema hithena hithena eka podu apekshakaya widiyata danne
Maithree nam enne,Mahinda loweth dinanawa ban me para...eka loweth wenawa...

Ranil aye wipaksha nayaka

Lankawa china wenawa...oka thamai wenne...