Mahinda බය_වෙලා

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    kathawa aththa,thawath deyak ජාතික බලවේග වල සහය මේ මොහොතේ තීරකය බවට පත්වී ඇත. anika JVP eke anura,UNP sajith Karu e minissunta mokada wenne??? anthime horu ekkama horakam karapu thawath horek,thaman ekka horakam karapu anith horawa paraddanna enawa :lol: ape untath dan ithin Mahinda hari kamak na podu apekshakaya widiyata enawa nam uwa hodai...aiyo salli... kohomada ban munta mehema hithena hithena eka podu apekshakaya widiyata danne :dull:

    Maithree nam enne,Mahinda loweth dinanawa ban me para...eka loweth wenawa... :( Ranil aye wipaksha nayaka :D Lankawa china wenawa...oka thamai wenne...

    :yes:
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Quation is simple UNP will have 40% min + True SLAP might get 20% + JVP/JHU/DP will add another 5%

    (Hardcore top level UNP voters will not cast their votes (5%)

    Overall Common candidate will get 60% - 65 %
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    QRztA2Z.jpg
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    ඉරෝසාන් රෙදි උනා දමා තමා මහින්දගේ බව ප්‍රකාශ කරයි:lol:
     

    thanujaka

    Well-known member
  • මෛත්‍රී දිනුවොත් හරි...
    එත් මට නං පෞද්ගලිකව හිතෙනවා මිනිහට දිනාගන්න බැරිවෙයි කියල..
    හැබැයි පැරදුනත් අවුලක් නෑ..
    එතකොට අඩුම තරමේ ආණ්ඩුවේ තියෙන අසීමිත බලය හරි අඩුවෙයි, තියෙන ලොකුකම සෑහෙන්න අඩුවෙයි..
    ඒ හරි මදැයි...
     

    waligamaya

    Well-known member
  • හදිසි පාචන තත්ත්වයක් උද්ගතව ඇති නිසා සහනාධාර වශයෙන් ඩයපර්ස් සහ පැම්පර්ස් තොග අවශ්‍යයි. ඔබේ ප්‍රදානයන් අරලිය ගහ මන්දිරයට වහාම ගෙන්විත් බාර දෙන්න.
    -ලලිත් වීරතුංග
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    හදිසි පාචන තත්ත්වයක් උද්ගතව ඇති නිසා සහනාධාර වශයෙන් ඩයපර්ස් සහ පැම්පර්ස් තොග අවශ්‍යයි. ඔබේ ප්‍රදානයන් අරලිය ගහ මන්දිරයට වහාම ගෙන්විත් බාර දෙන්න.
    -ලලිත් වීරතුංග

    :lol::lol::lol::lol:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හදිසි පාචන තත්ත්වයක් උද්ගතව ඇති නිසා සහනාධාර වශයෙන් ඩයපර්ස් සහ පැම්පර්ස් තොග අවශ්‍යයි. ඔබේ ප්‍රදානයන් අරලිය ගහ මන්දිරයට වහාම ගෙන්විත් බාර දෙන්න.
    -ලලිත් වීරතුංග

    අපේ නුවන් බුවාට කියන්න ඕනි:lol::lol::lol:
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,636
    5,486
    113
    මහින්ද ඉල්ලන් කෑවා නේද? හොඳ වැඩේ ඕකුන්ට. ඕනෑවට වඩා බල තන්හාවට ගියාම ඔහොම වෙනවා මහින්ද මහත්තයෝ.

    :rofl::rofl: