එල මචෝ Maintenance Free බැටරියක් ට්‍රයි කොලේ නැද්දකුකුලනි අද මම battery එක මාරු කරා, 2800යි පරණ battery එක දීලා දැන් වැඩියෙන් petrol කරනවා නේ 5km විතර, පුදුමයි බන්
ජන්තු අයියා;17404804 said:ඒ කොහොමද බං?බලපන් රාහුල් බජාජ් සෙල්ලමට වගේ ඕකට හයිබ්‍රිඩ් එන්ජිමක් හයි කරලවත්ද කියලා.






පස්සේ කුණු කුණු ගාන්න එපා ඔන් දැම්ම කිව්වා

හෙට දිහාට අලුත් ත්‍රෙඩ් එක දාන්න ලෑස්තිවෙයල්ලා...
කට කට....... කවුරුහරි පින්වතෙක් මට QSFOX එක ආයේ ගොඩ දාලා දීපල්ලා අලුත් ත්‍රෙඩ් එක දාන්න........ 
