අපරාදේ නේ එන්ජිම....
පැදලා බලන්න ආසයි...![]()
මේක හදන හැටි දැක්කද?මූ නම් මහා පිස්සු යකෙක්.මාර දේවල් පොර හදන්නේ
අපරාදේ නේ එන්ජිම....
පැදලා බලන්න ආසයි...![]()
uba ganna yanne thread ekakda bike ekakda helmet ekakda?
අනිවා ජන්තු අයියා අපිට තම ආඩම්බර....හැබැයි බොට ඕකට පෙට්රෝල් ගහන්න සල්ලි නැතුව බස් එකේ යද්දී නං බඩා මාමිට තමා ආඩම්බර........
![]()
![]()




බඩා ඇවිත් මෝල් වෙලා බලයි මොකද මෙතන වුනේ කියලා...
පට්ට බන් ටෙරියෝ....
අද ත්රෙඩ් එක මරු ඕයි...බඩා ඇවිත් මෝල් වෙලා බලයි මොකද මෙතන වුනේ කියලා...
![]()




ජන්තු අයියා;17401413 said:පට්ට හෙල්මට් එක මචෝ..මට නම් වයිසර් එක දාගෙන පදින්න අමාරුයි...තම්බෙනවා වගේ මූන..මම කරන්නේ ෆුල්ෆෙස් හෙල්මට් එකට සන්ග්ලාස් දාන එක...කිසි ගින්නක් නෑ එතකොට...
මේ වගේ![]()
මටත් වයිසර් ගෙන යන්න අමාරුයි



ඕක අපිව යට කොරන් යයිද දන්නේ නැ...![]()

අනිවා ජන්තු අයියා අපිට තම ආඩම්බර....හැබැයි බොට ඕකට පෙට්රෝල් ගහන්න සල්ලි නැතුව බස් එකේ යද්දී නං බඩා මාමිට තමා ආඩම්බර........
![]()
මටත් වයිසර් ගෙන යන්න අමාරුයි

පට්ට බන් ටෙරියෝ....
අද ත්රෙඩ් එක මරු ඕයි...බඩා ඇවිත් මෝල් වෙලා බලයි මොකද මෙතන වුනේ කියලා...
![]()
ලෙඩේ සෑහෙන දුරට හරිගියා බන්.. මං Fraps දාලනේ ගැහුවේ FPS බලාගන්න... Fraps නැතුව ගැහුවම කේස් එක නෑ..
ලැග් වෙන්නෙ නැතුව දුවනවා එලකිරි වගේ.. ඉඳල හිටල පොඩ්ඩක් කැඩෙනව ඒක ගානක් නෑ.
ගේම ගැන නම් කතාකරලා වැඩක් නෑ.. උපරිමයි... ගහන එකෙක් ගහපන් yogi and regie කියල උන් දෙන්නෙක්ට මිෂන් සෙට් එකක් තියනවා පිස්සු හැදෙනවා ඕයි..
එකක් තනිකර හින්දි වලින් තියෙන්නේ.. කිව්වොත් වැඩක් නෑ..
ගේම නම් පට්ටයි හැම අතින්ම..![]()


කුකුලෝස් කොහොමද මගේ අලුත් ෆුල්ෆේස් හෙල්මට්ටුව හොඳද ?![]()

ගේම ගසමින් පවතී
මට නම් Gaming PC එකක් නැහැ අහිංසක i7 ලැපක් තියෙන්නේ Nvidia Graphics එක්ක![]()



ජන්තු අයියා;17401894 said:ඇත්තට කෝ බං අද බඩා?

මටත් නෑ.. අපේ ටෙරියට නම් තියනවා...
මේ දැන් ලයිනස් ටෙක් ටිප්ස් එකේ උන් FAR CRY 4 ශෝ ඩවුන් එකක් කරපු එකක් බැලුවා.. ලොල් සීන් එක කියන්නේ උන් කියන ජාතියේ කිසිම අවුලක් මං බාපු එකේ නෑනේ..
ගේම ගින්දර වගේ වැඩ. ඔරිජිනල් එක අවුල්ද කොහෙද.
සෑහෙන දුරට ගහල තියෙන්නේ මං.. ටිප්ස් එහෙම ඕනෙ නම් කියන්න...
සිග්නේචර් වෙපන් වල මුලින් අන්ලොක් කරගන්න පුලුවන් LMG එකක්.. ඒක ගන්න.. සෑහෙන්න වැදගත් වුනා ඒක මටනම්..![]()
උට මේ තියෙන්නේ two way SLI 980

උං ඔය කියන්නේ totalbiscuitගේ video එක ගැන....ඌ කියන්නේ වෙලාවකට 60FPS වලින් පහලට එනවා කියලඋට මේ තියෙන්නේ two way SLI 980
first world problems![]()
මම පටන් ගත්ත විතරයි තවම![]()


ලොල් පිස්සු කොරඅනිවා ජන්තු අයියා අපිට තම ආඩම්බර....හැබැයි බොට ඕකට පෙට්රෝල් ගහන්න සල්ලි නැතුව බස් එකේ යද්දී නං බඩා මාමිට තමා ආඩම්බර........
අඩේ එහෙනම් ගනින් බන් බී.ඇම්.ඩබ්ලිව්. එකක් ජන්තු අයිය වගේ...
වයිසරේ දාන්න අමාරු උන් දැන් පදින්නේ එව්ව තමා..![]()


තැන්කූඑලය
මාත් එක්ක ගන්න ඕනේ බං
මොකෝ කොස් එකක්![]()
ඔව් නේකුකුලනේ පල්සර් ක්ලබ් 3 දාන්න කාලෙ හරි දැන්නම්.. ස්ලෝ වෙලා අම්බානක ත්රෙඩ් එක...![]()
ජන්තු අයියා;17401878 said:අම්මපා කන්න නැතත් මම නම් බස් වල මලාට යන්නේ නෑ...බස් එකක ගිය කාලයක් මතක නෑ බං...බයික් එකෙමනේ ගමන..



