2014 Nov 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ! malith padaya

    කාටද රිදුනේ???? ලිදේ පැන්න නම් හොදයි ටැග්ස් නොදා...:angry::angry::angry:
    රිදුනා එකෙක්:lol::lol::lol::lol:
    හා ඒ හරි ගමක් නෑ ගනිං බලන්න මෙහෙට..:dull:

    අඩෝ අඩෝ ගනිං ඕක මෙහාට කට්ට බිබික්කංද කියල බලන්න
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    1269661986531_005.jpg

    :sorry:

    අපෝ මොනවද පොල් කේක් ද?:baffled::baffled:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    සසර සරි සරණ තෙක් ' ඔබ මගේ ඔබ මගේ '

    ඔබේ දෙතොල් පෙති ලිහී..
    පිපුණු හසරල් විලේ.....
    හද එලිය ගලා යයී
    රැලි ළමින් සැලී සැලී......

    මෙවන් සුව පෙර නොවිඳි......
    තුන් සිතම සලිත වී...
    සසර සරි සරණ තෙක් ' ඔබ මගේ ඔබ මගේ '

    හිරු නිවී මුහුදු තෙර, රාත්‍රිය එළැඹිලා...
    තරු කඩා වැටෙන විට.. අහස ගඟ කළඹලා...
    මට බල ඉන්න බෑ, ඔබේ නුවන් පෙනෙනවා....
    සසර සරි සරණ තෙක් ' ඔබ මගේ ඔබ මගේ '

    නා ගසක් දළු දමා වසන්තය එළඹිලා...
    මද පවන් රැල් වැදී,, සැලෙන විට කැළඹිලා...
    මට බල ඉන්න බෑ, දෙතොල් ඔබේ පෙනෙනවා ....
    සසර සරි සරණ තෙක් ' ඔබ මගේ ඔබ මගේ '

    යුග ගණන් පැමිණි මඟ...
    පැටලිලා වැරදිලා....
    ඔබ මගෙන් වෙන්ව ගිය ලකුණු ඇති මාවතේ,,,
    මට බල ඉන්න බෑ , පෙර ඇසුර හැඟෙනවා.....
    සසර සරි සරණ තෙක් ' ඔබ මගේ ඔබ මගේ '

    අහස තල පොලෝ තල ඔබට මට පොදු වෙලා...
    හදවතින් එක උනත්, ගතින් දෙදෙනෙකු වෙලා...
    මට බල ඉන්න බෑ , සියොලඟම සැලෙනවා......
    සසර සරි සරණ තෙක් ' ඔබ මගේ ඔබ මගේ '​
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    සසර සැරි සරණ තෙක් ඔබ මගේ


    ගායනය : වික්ටර් රත්නායක
    සංගීතය : වික්ටර් රත්නායක
    පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්