2014 Nov 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අද දේශපාලනේ ගැන කතා කරන දවසක්...ඒක බැරි නිසා අපි කෑම ගැන කතා කරනවා:baffled::baffled:
    දේශපාලනේ කියන්නෙත් කෑමක් තමා හොට්ටියේ.......
    පේන්නෙ නැත කාල තියන කෑම...................



    අහෝ ඛේදයකි......
    දස රජ දම් හි නිති පැවතී
    නරපති ඇමති වඩන රැතී.......................:dull::dull::dull::dull::frown:
     

    thanujaka

    Well-known member
  • ඕයි......
    සුභාවිත ගීතය ගැන ද මේ කතා කරන්නේ.........?????? :මරං කන මූන:

    දේශපාලනේ කතා කරලා කතා කරලා මහන්සි නිසා කන්න මේ ගල් මස්කට් හදන්නයි කතාව..:P
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ෆොළිෂි යණවා හරිය!

    මස්කට් ගැන :මස්කට් කන මූන

    එහෙනම් උඹ කාල තියෙන්නේ ඌ පෙන්නපු අයිටම් එකේම කල් ඉකුත් වෙච්චි එකක්
    :හිනා වෙවී බිම පෙරළෙමි:

    ඒවා කොහෙද.....:dull::dull:

    ඔය තනුවා දන්නේ නැහැ...ඕන එකක් කටේ ඔබන් කනවා:rolleyes::rolleyes:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    කිරි ටොපි නෙමෙයි බෝල..
    අර අරු පෙන්නුවා වගේම අයිටම් එකක්...
    හැබැයි ඊට වඩා පොඩ්ඩක් කළු පාටට හුරුයි..:rolleyes:

    ඕකාට කැවිලා තියෙන්නේ දිව්‍යලෝකේ කැවිලිද කොහෙද?:P:P:P:P


    ඔන් කොහොමහරි කටේ ඇලෙන කළු පාට හුරු එකක් කාලා තියෙන්නේ! :dull:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    වෙන කෙනෙක් ගායනා කරනම් ඔය ගීතය වැඩක් නැහැ. කොහොමද දෙන හැගීම. කටහඩේ පෞර්ශ්ත්වටම ගීතයේ තේරුම ගැලපෙනවා
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දේශපාලනේ කතා කරලා කතා කරලා මහන්සි නිසා කන්න මේ ගල් මස්කට් හදන්නයි කතාව..:P
    නෙද්දකිං.....
    විල් තෙරින් මකබෑවී යන එකමයි කාරිය මම...........:dull::dull::dull::dull::angry::angry::angry::angry:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    දේශපාලනේ කියන්නෙත් කෑමක් තමා හොට්ටියේ.......
    පේන්නෙ නැත කාල තියන කෑම...................



    අහෝ ඛේදයකි......
    දස රජ දම් හි නිති පැවතී
    නරපති ඇමති වඩන රැතී.......................:dull::dull::dull::dull::frown:

    කියලා වැඩක් නැහැ.හ්ම්ම් කාලා තව තියනවද දන්නේ නැහැ ඉතුරු වෙලා..:dull::dull:
     

    thanujaka

    Well-known member
  • ෆොළිෂි යණවා හරිය!

    මස්කට් ගැන :මස්කට් කන මූන:


    එහෙනම් උඹ කාල තියෙන්නේ ඌ පෙන්නපු අයිටම් එකේම කල් ඉකුත් වෙච්චි එකක්
    :හිනා වෙවී බිම පෙරළෙමි:

    නෑ බොගේ...:growl:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    වෙන කෙනෙක් ගායනා කරනම් ඔය ගීතය වැඩක් නැහැ. කොහොමද දෙන හැගීම. කටහඩේ පෞර්ශ්ත්වටම ගීතයේ තේරුම ගැලපෙනවා
    nanda malani :yes::love:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,622
    1,011
    113
    ගම්පහ
    කිරි ටොපි නෙමෙයි බෝල..
    අර අරු පෙන්නුවා වගේම අයිටම් එකක්...
    හැබැයි ඊට වඩා පොඩ්ඩක් කළු පාටට හුරුයි..:rolleyes:
    ඔව් ඔව්..ගල් මස්කට් තමා..ලඟදි කෑවද....:rolleyes: