දේශපාලනේ කියන්නෙත් කෑමක් තමා හොට්ටියේ.......අද දේශපාලනේ ගැන කතා කරන දවසක්...ඒක බැරි නිසා අපි කෑම ගැන කතා කරනවා![]()
පේන්නෙ නැත කාල තියන කෑම...................
අහෝ ඛේදයකි......
දස රජ දම් හි නිති පැවතී
නරපති ඇමති වඩන රැතී.......................

දේශපාලනේ කියන්නෙත් කෑමක් තමා හොට්ටියේ.......අද දේශපාලනේ ගැන කතා කරන දවසක්...ඒක බැරි නිසා අපි කෑම ගැන කතා කරනවා![]()

ඕයි......
සුභාවිත ගීතය ගැන ද මේ කතා කරන්නේ.........?????? :මරං කන මූන:

ෆොළිෂි යණවා හරිය!
මස්කට් ගැන :මස්කට් කන මූන
එහෙනම් උඹ කාල තියෙන්නේ ඌ පෙන්නපු අයිටම් එකේම කල් ඉකුත් වෙච්චි එකක්
:හිනා වෙවී බිම පෙරළෙමි:

කිරි ටොපි නෙමෙයි බෝල..
අර අරු පෙන්නුවා වගේම අයිටම් එකක්...
හැබැයි ඊට වඩා පොඩ්ඩක් කළු පාටට හුරුයි..![]()
ඕකාට කැවිලා තියෙන්නේ දිව්‍යලෝකේ කැවිලිද කොහෙද?![]()

නෙද්දකිං.....දේශපාලනේ කතා කරලා කතා කරලා මහන්සි නිසා කන්න මේ ගල් මස්කට් හදන්නයි කතාව..![]()

දිව්‍ය ලෝකේ පුස්ලාඩo ද කොහෙදදිව්යලෝකේ gal banis
munta bibikkan genalla wechcha deyak![]()
ඕන එකක් කටේ ඔබන් කනවාඒවා කොහෙද.....
ඔය තනුවා දන්නේ නැහැ...ඕන එකක් කටේ ඔබන් කනවා![]()

දේශපාලනේ කියන්නෙත් කෑමක් තමා හොට්ටියේ.......
පේන්නෙ නැත කාල තියන කෑම...................
අහෝ ඛේදයකි......
දස රජ දම් හි නිති පැවතී
නරපති ඇමති වඩන රැතී.......................![]()

ෆොළිෂි යණවා හරිය!
මස්කට් ගැන :මස්කට් කන මූන:
එහෙනම් උඹ කාල තියෙන්නේ ඌ පෙන්නපු අයිටම් එකේම කල් ඉකුත් වෙච්චි එකක්
:හිනා වෙවී බිම පෙරළෙමි:

nanda malaniවෙන කෙනෙක් ගායනා කරනම් ඔය ගීතය වැඩක් නැහැ. කොහොමද දෙන හැගීම. කටහඩේ පෞර්ශ්ත්වටම ගීතයේ තේරුම ගැලපෙනවා

ඔව් ඔව්..ගල් මස්කට් තමා..ලඟදි කෑවද....කිරි ටොපි නෙමෙයි බෝල..
අර අරු පෙන්නුවා වගේම අයිටම් එකක්...
හැබැයි ඊට වඩා පොඩ්ඩක් කළු පාටට හුරුයි..![]()

දිව්‍ය ලෝකේ පුස්ලාඩo ද කොහෙද
බිබික්කං කියල වෙන කුන්ඩවාලයක් නේ අරන් ඇවිත් තියෙන්නේ උඹ