Parakku wuna halo...අපරාදේ මෙච්චර කලින් ආවේ,,![]()

වස්තුකැටේ මගේ
එකනේ....අවුලක් නැහැ![]()

mage wasthuwa...mmwaahh...
kibulata yaka nagala athi dan![]()
ශ්.........ශ්... කෑ ගන්ටෙපා බන්... අපි ඇති වෙන්ට අහගෙන ඉන්නේ!![]()
![]()
හෆොයි අපි ඕකට බැනුම් අහලා ඉන්නේ....ඕක මේ අපේ තනුවගේ කෑමක්..ඔක්කොමලා බැනුම් ඇහුවා....
අර ආනන්දයෙන් අරකට අපිව අරන් යන්ට බැහැ කියන්නේ ඔය![]()

thank you wewaaaaaaaaaaaa

ara uba kiwwa kama kapu look ekak thiyenne
kela wei me sare minihata

මොකක්ද සිංදුව.......???aneeeeeeeeeee kibulaaaaaaaaaaaaaaas
mata e sindwe mp3 eka denna barida?????????
man gawa thibuna eke madin kallak skip wenawa. e nisa eka remove kala![]()
thank you wewaaaaaaaaaaaa
asuru sanin eka mohothakado wishwaya nawathi yali arabe sinduwa thibeda?
.මේ වෙලාවේ කොහොමට ඇද්ද ඔය මූණත්තහඩුව..![]()


හදේ කොතැනක හෝ හිඳී ඔබ
නිදා නොනිදා මෙන්
බලා අවසර සොයා කල් දැන
වෙලා හස රැහැනින්
පෙළයි මා, මුදා සුව දැහැනින් //
සයුර ඉම රත් සිතිජ රේඛාවේ
මියෙන හිරු සේ ගිලී ගිම් අඳුරේ
තලා මා සිත පලා ගිය ඔබ
දවයි මා….හද, තනිවෙනා මොහොතින්
හදේ කොතැනක...
උතුම් පිවිතුරු ප්‍රේමයේ නාමෙන්
සහස් සුවහස් පැතුම් බල මහිමෙන්
ඉනූ කඳුලද සිඳෙන්නට පෙර
යදින්නම්…. ඔබ, මැකී යනු මතකෙන්
හදේ කොතැනක…
සංගීතය: රෝහණ වීරසිංහ
පද රචනය: කුමාරදාස සපුතන්ත්‍රී


.මේ වෙලාවේ කොහොමට ඇද්ද ඔය මූණත්තහඩුව..![]()
