2014 Nov 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    හදේ කොතැනක හෝ හිඳී ඔබ
    නිදා නොනිදා මෙන්
    බලා අවසර සොයා කල් දැන
    වෙලා හස රැහැනින්
    පෙළයි මා, මුදා සුව දැහැනින් //

    සයුර ඉම රත් සිතිජ රේඛාවේ
    මියෙන හිරු සේ ගිලී ගිම් අඳුරේ
    තලා මා සිත පලා ගිය ඔබ
    දවයි මා….හද, තනිවෙනා මොහොතින්

    හදේ කොතැනක...

    උතුම් පිවිතුරු ප්‍රේමයේ නාමෙන්
    සහස් සුවහස් පැතුම් බල මහිමෙන්
    ඉනූ කඳුලද සිඳෙන්නට පෙර
    යදින්නම්…. ඔබ, මැකී යනු මතකෙන්

    හදේ කොතැනක…

    සංගීතය: රෝහණ වීරසිංහ
    පද රචනය: කුමාරදාස සපුතන්ත්‍රී
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අපරාදේ මෙච්චර කලින් ආවේ,,:rofl::rofl:
    Parakku wuna halo...:D
    :love::love::love: වස්තුකැටේ මගේ:love::love:



    එකනේ....අවුලක් නැහැ;);)
    :love::D mage wasthuwa...mmwaahh...
    :lol::lol:
    kibulata yaka nagala athi dan :rofl:

    ශ්.........ශ්... කෑ ගන්ටෙපා බන්... අපි ඇති වෙන්ට අහගෙන ඉන්නේ! :dull: :angry:

    හෆොයි අපි ඕකට බැනුම් අහලා ඉන්නේ....ඕක මේ අපේ තනුවගේ කෑමක්..ඔක්කොමලා බැනුම් ඇහුවා....:(:(

    අර ආනන්දයෙන් අරකට අපිව අරන් යන්ට බැහැ කියන්නේ ඔය:dull::dull:

    කව්ද බොලව් දන්නේ...:rofl::rofl:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    නියමයි කිඹුල් සහෝ... show එක නියමටම කළා... සුපිරි...

    අන්තිම සින්දුවත් නියමයි... :yes: :yes:

    ආයෙත් දවසක නැවත හමුවෙමු..... :yes: :yes: :)
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    හදේ කොතැනක හෝ හිඳී ඔබ
    නිදා නොනිදා මෙන්
    බලා අවසර සොයා කල් දැන
    වෙලා හස රැහැනින්
    පෙළයි මා, මුදා සුව දැහැනින් //

    සයුර ඉම රත් සිතිජ රේඛාවේ
    මියෙන හිරු සේ ගිලී ගිම් අඳුරේ
    තලා මා සිත පලා ගිය ඔබ
    දවයි මා….හද, තනිවෙනා මොහොතින්

    හදේ කොතැනක...

    උතුම් පිවිතුරු ප්‍රේමයේ නාමෙන්
    සහස් සුවහස් පැතුම් බල මහිමෙන්
    ඉනූ කඳුලද සිඳෙන්නට පෙර
    යදින්නම්…. ඔබ, මැකී යනු මතකෙන්

    හදේ කොතැනක…

    සංගීතය: රෝහණ වීරසිංහ
    පද රචනය: කුමාරදාස සපුතන්ත්‍රී

    maliththa:love::love: