ඊළඟට කවුද පනින්නෙ? - පේන කියන්න

basunnaha

Well-known member
  • Jan 19, 2011
    1,505
    278
    113
    37
    USA
    ඊළඟට කවුද පනින්නෙ? - පේන කියන්න

    ජනක බණ්ඩාර තෙන්නෙකෝන්
    රත්නසිරි වික්‍රමනායක
    විදුර වික්‍රමනායක
    විජිත් විජිතමුණි සොයිසා
    රෙජිල්නෝඩ් කුරේ

    මුන් ටික ඔක්කොම මහින්දගෙන් හොඳට කාපු නිසයි පනී කියල හිතුවෙ
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,729
    2,209
    113
    Nugegoda
    පියසේන ගමගේත් හින්ට් එකක් දීල තිබුන යනවයි කියල
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,937
    2
    116,011
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    දෙපැත්ත කාපු එවුන්නෙ පරන කෝන්තරයක් තිබ්බොත් චාන්ස් එකක් ලැබුන ගමන් හිටිය පැත්තට,අනිත් පැත්තට පනිනව..අපේ අය කොල හොඳයි නිල් හොඳයි කියල උන්ටම ඡන්දෙ දානව..බලනකොට එකම කබ්බො ටික තමා :lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දෙපැත්ත කාපු එවුන්නෙ පරන කෝන්තරයක් තිබ්බොත් චාන්ස් එකක් ලැබුන ගමන් හිටිය පැත්තට,අනිත් පැත්තට පනිනව..අපේ අය කොල හොඳයි නිල් හොඳයි කියල උන්ටම ඡන්දෙ දානව..බලනකොට එකම කබ්බො ටික තමා :lol:
     

    basunnaha

    Well-known member
  • Jan 19, 2011
    1,505
    278
    113
    37
    USA
    පියසේන ගමගේත් හින්ට් එකක් දීල තිබුන යනවයි කියල

    ඌ කියල තිබ්බෙ යන්නෙ නෑ කියල නේද?
     

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    බලන් යනකොට මහින්ද විතරයි අඩු
    මිනිස්සු ගොනාට අන්දන එක විතරයි වෙන්නේ හොරකන්න තියෙන්නේ කොහෙද එතනට සේරම එක්රොක් වෙනවා
    අවුල තියෙන්නේ බෙදාගෙන හොරාකාපු නැතිඑක තමයි සමසේ බෙදාගෙන හොරා කෑවනම් අද ඔය කිසි අවුලක් නෑ කවුරුවත් පක්ෂේ අතහැරලා යන්නේ නෑ.
    මුලදී පැහැදීමක් තිබ්බ ඒත් දැන්නම් පොදු විපක්ෂෙට එන අයත් රටට වැඩක් කරන්න එන අය නෙවෙයි කියල තේරෙනවා. කමක් නෑ බෙදාගෙන හොරාකන්න කියල අලුත් පක්ෂේටම දෙනවා :(