මන් නම් හිතන්නේ නැහැ ඕක. මයිත්‍රී උනත් මියක් කඩන්නේ අත ලෙව කන්න නෙමයි නේ. ඕවගේ අපි දන්න්නේ නැති උන්ගේ පුද්ගලික න්‍යාය පත්‍ර තියනවා. එතින් සමහරවිට ඕවා වෙනස් වෙන්න් පුළුවන්.
අනික මරා ලේසියෙන් පරද්දන බහ බන්. මයිට්‍රි දිනන කම් කියන්න බහ දිනයි කියල.
රාජිත මර්වින් වගේ හොරු නම් පරද්දන්න මීනිස්සු දැනගන්න ඕනි.
හකීම් ලා මහින්ද දින්නත් එපත්ත්ට යනවා බන්. උන් බලෙන් එන්නේ.
මුලිම් මේ ඔක්කොම් පාවිච්චි කරලා මයිට්‍රි දිනවන්න ඕනි. එට පස්සේ මුන්ව හලන්න ඕනි
නැතුව රට වෙනස් කරන්න බහ
දැනට තියෙන ඒවා දැක්කම මෛත්‍රීට සහයෝගය දෙන අය අධි තක්සේරුවක ඉන්නවා වගේ...
ෆොන්සේක පැරදුනෙත් ලේසියෙන් දිනයි කියල හිතපු නිසා..
ඡන්දේ හොඳට කරගත්තොත් හොඳයි.සැටලයිට් නෝනා,රාජිත වගෙ කුජිත අය නැතිව ජෙවිපි,හෙළ උරුමෙ අය ස්ටේජ් වල නැග්ගොත් තමා හොඳ.
ලබන සතියේ රනිල්ලා එක්ක අත්සන් කරන එකේ කොන්දේසි තමා බලන්න ඕන


වහින්ඩ නම් එනව තමා 


එරෝ ඔයා.....?? ඈහ්..... මොකෝ මේ...?? මට නිකන් පිස්සු වගේ ඕයි මේවා දැකලා....... 

ඌට මොකටද කල් තියෙන්නේ.. 

