මේකයි ඉතින් මෛත්‍රීපාල හොද මනුස්සය වරදක් කියන්ඩ බැm ඒක හින්ද අපිත් තීරනයක් ගන්ඩ වෙනව,රටට හොදක් වෙනවනම් අපි එතන.
ඔව් මචං අපි 1 තැනකට එන්න ඕන .මමත් කවදාවත් UNP 1 ට චන්දේ දීලා නැ . but දැන් මහින්ද මහත්තයාට දුන්නා ඇති කියලා හිතෙනවා බන්.
යන විදිහට ඔක තමා පේන්නෙ වැඩේ දෙල් වගේ තමා මෛත්‍රීපාල හොද මනුස්සයනෙ

Uba maara dial ekaka neh. moko MR epa unada ?
math giyapara dunne mr ta me para my3
කෙසේ හෝ කතිරය MY3 හිමි විය යුතුය.
ඒ ඔවුන්ගේ නවීන සමාජවාදී අහවල් එක කියවීමෙන් මගේ සිත පස්වනක් ප්‍රීතියෙන් ඉපිල ගිය නිසා නොව ජනතාවගේ සියල්ල ලෙල්ලටම හූරා කමින් සංදර්ශන පවත්වන සීමිත පිරිසක් සුර සැප විදින විට, ඔවුන්ගේ හෙංචයියන් රජකරන සුදු වෑන් ඉගිල යන යුගයක, ගෙන එන සෑම ව්‍යාපෘතියකින්ම කෝටි ගණන් අපේම මුදල් කෙලවන, ඒ මදිවට ප්‍රකෝටි ගණන් ණය ගේන එයිනූත් වැඩක් නොගෙන ආතල් ගන්න, හෙට ඉපදෙන එකා ණයව ඉපදෙන, පොඩි කෙල්ලන් ප්‍රාදේශීය මන්ත්‍රී මැරවරයන්ගේ අතින් දූෂණය වන, ආණ්ඩූවේ හෙංචයියන්ගේ නඩුවලට ඇඩ්රස් නැති වෙන, කුඩූ කන්ටේනර් පිටීන් නිදහස් වන, බේබිලා පිනවන්න රේසිං කාර් ගෙන්නන, අපේම මූදලින් නඩත්තූ වන චැනලවලින් උන්ගෙ කයිවාරු විතරක්ම ඇසෙන, පාලක පැලැන්තියේ පැවැත්ම උදෙසා ජාතිවාදය කරපින්නාගෙන දුවන රටක පාලකයන්ට අත දිගහැර කනේ පාරක් ගැසිය යූතූ නිසාය.
යන විදිහට ඔක තමා පේන්නෙ වැඩේ දෙල් වගේ තමා මෛත්‍රීපාල හොද මනුස්සයනෙ

Jvp,hela urume,bbs wala sup eka katada?
හෙළ උරුම තීරණයක් නැහැ
bbs මහින්දගේ පුතෙක් නේ
jvp ත් මොකද්ද දන්නේ නහ
මේකයි ඉතින් මෛත්‍රීපාල හොද මනුස්සය වරදක් කියන්ඩ බැm ඒක හින්ද අපිත් තීරනයක් ගන්ඩ වෙනව,රටට හොදක් වෙනවනම් අපි එතන.

Maithree enawa kiyapu athal eka kudu una maithre ekka inna set eka dakkama,rajitha,chandrika,hakeem,mano,vidura oya wage sarwa agamika ponnayo set ekak ne danata inne,jvp eka mokak karaida danne na,ada tissa attanayaka kiyanawa maithree dinala paya 24k athulatha purna wudayaka balathalaagamathi ranilta dena eka eka kondesiyak kiyaka,ethakota api me puka uda dagena dagalanne ranil baleta gennada?
සීසර්ට පිහියෙන් අනිනකන්ම බෲටස් පිහියෙන් අනීවිය කියා සීසර් නොසිතුවේලු. ඉතින් සියලු දෙනාම ඇන්න පසු අන්තිමට බෲටස් පිහියෙන් ඇන්න විට "බෲටස් ඔබත් ?" කියා සීසර් ඇසුවේලු. සීසර් යුද්ධ දිනා බලකාමයෙන් මත්ව තමා රජවෙන්නට හීන මැව්වේය. සෙනෙට් සභාව නොතැකීය. ප්රජාතන්ත්රවාදය වෙනුවෙන්,රෝමය වෙනුවෙන් බෲටස් පිහියෙන් ඇන්නේය.මේකයි ඉතින් මෛත්‍රීපාල හොද මනුස්සය වරදක් කියන්ඩ බැm ඒක හින්ද අපිත් තීරනයක් ගන්ඩ වෙනව,රටට හොදක් වෙනවනම් අපි එතන.

Maithree enawa kiyapu athal eka kudu una maithre ekka inna set eka dakkama,rajitha,chandrika,hakeem,mano,vidura oya wage sarwa agamika ponnayo set ekak ne danata inne,jvp eka mokak karaida danne na,ada tissa attanayaka kiyanawa maithree dinala paya 24k athulatha purna wudayaka balathalaagamathi ranilta dena eka eka kondesiyak kiyaka,ethakota api me puka uda dagena dagalanne ranil baleta gennada?
eeka karanna beri deyak ne ban, wiyawasthawe ehema ekak karanna puluwan neethimaya prathipadana nehe, ehema ekak karanna oni nam, parliment eke 2/3k anumethiya ethiwa wiyawasthawa wenas wenna oni.
mata nam sure ne, maithree ta oya kiyana tharam ona kamak thiyey da kiyala, beri wela hari dinuwoth