මරා_රත්වෙයි

AnurangaSS

Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    :D:D මේකයි ඉතින් මෛත‍්‍රීපාල හොද මනුස්සය වරදක් කියන්ඩ බැm ඒක හින්ද අපිත් තීරනයක් ගන්ඩ වෙනව,රටට හොදක් වෙනවනම් අපි එතන.

    ඔව් මචං අපි 1 තැනකට එන්න ඕන .මමත් කවදාවත් UNP 1 ට චන්දේ දීලා නැ . but දැන් මහින්ද මහත්තයාට දුන්නා ඇති කියලා හිතෙනවා බන්.
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113

    ඔව් මචං අපි 1 තැනකට එන්න ඕන .මමත් කවදාවත් UNP 1 ට චන්දේ දීලා නැ . but දැන් මහින්ද මහත්තයාට දුන්නා ඇති කියලා හිතෙනවා බන්.

    math giyapara dunne mr ta me para my3
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    math giyapara dunne mr ta me para my3

    කෙසේ හෝ කතිරය MY3 හිමි විය යුතුය.

    ඒ ඔවුන්ගේ නවීන සමාජවාදී අහවල් එක කියවීමෙන් මගේ සිත පස්වනක් ප්‍රීතියෙන් ඉපිල ගිය නිසා නොව ජනතාවගේ සියල්ල ලෙල්ලටම හූරා කමින් සංදර්ශන පවත්වන සීමිත පිරිසක් සුර සැප විදින විට, ඔවුන්ගේ හෙංචයියන් රජකරන සුදු වෑන් ඉගිල යන යුගයක, ගෙන එන සෑම ව්‍යාපෘතියකින්ම කෝටි ගණන් අපේම මුදල් කෙලවන, ඒ මදිවට ප්‍රකෝටි ගණන් ණය ගේන එයිනූත් වැඩක් නොගෙන ආතල් ගන්න, හෙට ඉපදෙන එකා ණයව ඉපදෙන, පොඩි කෙල්ලන් ප්‍රාදේශීය මන්ත්‍රී මැරවරයන්ගේ අතින් දූෂණය වන, ආණ්ඩූවේ හෙංචයියන්ගේ නඩුවලට ඇඩ්‍රස් නැති වෙන, කුඩූ කන්ටේනර් පිටීන් නිදහස් වන, බේබිලා පිනවන්න රේසිං කාර් ගෙන්නන, අපේම මූදලින් නඩත්තූ වන චැනලවලින් උන්ගෙ කයිවාරු විතරක්ම ඇසෙන, පාලක පැලැන්තියේ පැවැත්ම උදෙසා ජාතිවාදය කරපින්නාගෙන දුවන රටක පාලකයන්ට අත දිගහැර කනේ පාරක් ගැසිය යූතූ නිසාය.
     
    waligamaya

    Well-known member
  • රාජපක්ෂවරු ආරක්ෂා කිරිම සඳහා මෑතකාලයේ පාර්ලිමේන්තුවේදී සහ එයින් පිටත දැඩි ප්‍රහාරාත්මක වාග්මාලා එල්ල කළ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මේ වනවිට මාධ්‍ය හමුවේ පෙනී නොසිටීම පවා බරපතල ගැටළුවක්ව ඇති බව ආණ්ඩුපක්ෂ ආරංචිමාර්ග සඳහන් කරයි.

    ජාතික හෙළ උරුමයේ උදය ගම්මන්පිල මහතා දැරූ බස්නාහිර පළාත් ඇමති ධූරය දිනේෂ් ගුණවර්ධන මහතාගේ මහජන එක්සත් පෙරමුණේ සලෝචන ගමගේ පළාත් සභා මන්ත්‍රීවරයාට ලබා දෙන ලෙස මෙයට දින කිහිපයකට පෙර දැඩි ඉල්ලීමක් ජනාධිපතිවරයාගෙන් කර තිබූ බව මාධ්‍ය මගින් අනාවරණය කර තිබිණ.

    එමෙන්ම මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය පළ කරන ජාතික සංවිධාන එකමුතුවේ පැවැත්වූ සමුළුවට පාඨලී චම්පික රණවක සහ දිනේෂ් ගුණවර්ධන ඇමතිවරුන් සහභාගී වන බව පුවත්පත් දැන්වීම්වලින් පවා ප්‍රසිද්ධ කර තිබුනද එයට දිනේෂ් ගුණවර්ධන ඇමතිවරයා සහභාගී නොවීය.

    කෙසේ නමුත් අවුරුදු 26ක කාලයක් පක්ෂය රැකගනිමින් ගාල්ල දිස්ත්‍රික්කයේ දේශපාලනය කළ තමන්ට ලොකුම අසාධාරණය සිදුව ඇති බව ජ්‍යෙෂ්ඨ අමාත්‍ය පියසේන ගමගේ මහතා ගාල්ලේ පැවති ප්‍රසිද්ධ ජනහමුවකදී ඊයේ (21) ප්‍රකාශ කර තිබේ.

    ආණ්ඩුවේ ආරංචිමාර්ග සඳහන් කරන්නේ තවත් කැබිනට් ඇමතිවරුන් ගණනාවක් සමග පොදු අපේක්ෂකයා වටා ‍එකතුවීමට සිටින ශ්‍රී ලනිප ජ්‍යෙඨයන් අතර පියසේන ගමගේ මහතාද සිටින බවය.

    ඊයේ පැවති මාධ්‍ය සාකච්ඡාවේදී රාජිත සේනාරත්න හිටපු ඇමතිවරයා ඇතුළු පිරිස අවධාරණය කර සිටියේ ඉදිරියේදීආණ්ඩු පක්ෂයේ විශාල පිරිසක් ඔවුන් සමග ඒකරාශී වන බවය.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,351
    5,786
    113
    ගෙදර/බෝඩිමේ
    හෙළ උරුම තීරණයක් නැහැ
    bbs මහින්දගේ පුතෙක් නේ
    jvp ත් මොකද්ද දන්නේ නහ

    Maithree enawa kiyapu athal eka kudu una maithre ekka inna set eka dakkama,rajitha,chandrika,hakeem,mano,vidura oya wage sarwa agamika ponnayo set ekak ne danata inne,jvp eka mokak karaida danne na,ada tissa attanayaka kiyanawa maithree dinala paya 24k athulatha purna wudayaka balathalaagamathi ranilta dena eka eka kondesiyak kiyaka,ethakota api me puka uda dagena dagalanne ranil baleta gennada?
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,311
    2,603
    113
    Colombo
    :D:D මේකයි ඉතින් මෛත‍්‍රීපාල හොද මනුස්සය වරදක් කියන්ඩ බැm ඒක හින්ද අපිත් තීරනයක් ගන්ඩ වෙනව,රටට හොදක් වෙනවනම් අපි එතන.

    :rolleyes:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Maithree enawa kiyapu athal eka kudu una maithre ekka inna set eka dakkama,rajitha,chandrika,hakeem,mano,vidura oya wage sarwa agamika ponnayo set ekak ne danata inne,jvp eka mokak karaida danne na,ada tissa attanayaka kiyanawa maithree dinala paya 24k athulatha purna wudayaka balathalaagamathi ranilta dena eka eka kondesiyak kiyaka,ethakota api me puka uda dagena dagalanne ranil baleta gennada?

    eeka karanna beri deyak ne ban, wiyawasthawe ehema ekak karanna puluwan neethimaya prathipadana nehe, ehema ekak karanna oni nam, parliment eke 2/3k anumethiya ethiwa wiyawasthawa wenas wenna oni.
    mata nam sure ne, maithree ta oya kiyana tharam ona kamak thiyey da kiyala, beri wela hari dinuwoth
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,029
    113
    යතාර්තය ඇතුලෙ
    :D:D මේකයි ඉතින් මෛත‍්‍රීපාල හොද මනුස්සය වරදක් කියන්ඩ බැm ඒක හින්ද අපිත් තීරනයක් ගන්ඩ වෙනව,රටට හොදක් වෙනවනම් අපි එතන.
    සීසර්ට පිහියෙන් අනිනකන්ම බෲටස් පිහියෙන් අනීවිය කියා සීසර් නොසිතුවේලු. ඉතින් සියලු දෙනාම ඇන්න පසු අන්තිමට බෲටස් පිහියෙන් ඇන්න විට "බෲටස් ඔබත් ?" කියා සීසර් ඇසුවේලු. සීසර් යුද්ධ දිනා බලකාමයෙන් මත්ව තමා රජවෙන්නට හීන මැව්වේය. සෙනෙට් සභාව නොතැකීය. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්,රෝමය වෙනුවෙන් බෲටස් පිහියෙන් ඇන්නේය.:rolleyes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    Maithree enawa kiyapu athal eka kudu una maithre ekka inna set eka dakkama,rajitha,chandrika,hakeem,mano,vidura oya wage sarwa agamika ponnayo set ekak ne danata inne,jvp eka mokak karaida danne na,ada tissa attanayaka kiyanawa maithree dinala paya 24k athulatha purna wudayaka balathalaagamathi ranilta dena eka eka kondesiyak kiyaka,ethakota api me puka uda dagena dagalanne ranil baleta gennada?

    මන් නම් හිතන්නේ නැහැ ඕක. මයිත්‍රී උනත් මියක් කඩන්නේ අත ලෙව කන්න නෙමයි නේ. ඕවගේ අපි දන්න්නේ නැති උන්ගේ පුද්ගලික න්‍යාය පත්‍ර තියනවා. එතින් සමහරවිට ඕවා වෙනස් වෙන්න් පුළුවන්.
    අනික මරා ලේසියෙන් පරද්දන බහ බන්. මයිට්‍රි දිනන කම් කියන්න බහ දිනයි කියල.

    රාජිත මර්වින් වගේ හොරු නම් පරද්දන්න මීනිස්සු දැනගන්න ඕනි.
    හකීම් ලා මහින්ද දින්නත් එපත්ත්ට යනවා බන්. උන් බලෙන් එන්නේ.
    මුලිම් මේ ඔක්කොම් පාවිච්චි කරලා මයිට්‍රි දිනවන්න ඕනි. එට පස්සේ මුන්ව හලන්න ඕනි
    නැතුව රට වෙනස් කරන්න බහ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    eeka karanna beri deyak ne ban, wiyawasthawe ehema ekak karanna puluwan neethimaya prathipadana nehe, ehema ekak karanna oni nam, parliment eke 2/3k anumethiya ethiwa wiyawasthawa wenas wenna oni.
    mata nam sure ne, maithree ta oya kiyana tharam ona kamak thiyey da kiyala, beri wela hari dinuwoth

    මේ තියෙන්නේ නිතමය පැත්ත
    මම කිවුවේ දේශපාලන විදියට