මරා_රත්වෙයි

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මන් නම් හිතන්නේ නැහැ ඕක. මයිත්‍රී උනත් මියක් කඩන්නේ අත ලෙව කන්න නෙමයි නේ. ඕවගේ අපි දන්න්නේ නැති උන්ගේ පුද්ගලික න්‍යාය පත්‍ර තියනවා. එතින් සමහරවිට ඕවා වෙනස් වෙන්න් පුළුවන්.
    අනික මරා ලේසියෙන් පරද්දන බහ බන්. මයිට්‍රි දිනන කම් කියන්න බහ දිනයි කියල.

    රාජිත මර්වින් වගේ හොරු නම් පරද්දන්න මීනිස්සු දැනගන්න ඕනි.
    හකීම් ලා මහින්ද දින්නත් එපත්ත්ට යනවා බන්. උන් බලෙන් එන්නේ.
    මුලිම් මේ ඔක්කොම් පාවිච්චි කරලා මයිට්‍රි දිනවන්න ඕනි. එට පස්සේ මුන්ව හලන්න ඕනි
    නැතුව රට වෙනස් කරන්න බහ

    දැනට තියෙන ඒවා දැක්කම මෛත්‍රීට සහයෝගය දෙන අය අධි තක්සේරුවක ඉන්නවා වගේ...
    ෆොන්සේක පැරදුනෙත් ලේසියෙන් දිනයි කියල හිතපු නිසා..
    ඡන්දේ හොඳට කරගත්තොත් හොඳයි.සැටලයිට් නෝනා,රාජිත වගෙ කුජිත අය නැතිව ජෙවිපි,හෙළ උරුමෙ අය ස්ටේජ් වල නැග්ගොත් තමා හොඳ.

    ලබන සතියේ රනිල්ලා එක්ක අත්සන් කරන එකේ කොන්දේසි තමා බලන්න ඕන
     

    viennaa

    Member
    Dec 23, 2007
    309
    17
    0
    යන විදිහට ඔක තමා පේන්නෙ වැඩේ දෙල් වගේ තමා මෛත‍්‍රීපාල හොද මනුස්සයනෙ :yes:

    Mokada bola thota anith pettha genhuwada...?
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    යන විදිහට ඔක තමා පේන්නෙ වැඩේ දෙල් වගේ තමා මෛත‍්‍රීපාල හොද මනුස්සයනෙ :yes:

    Appa adanam apey maththata Gan wathura galanne tharam Waheevi.....Umba hondinda??
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    :D:D මේකයි ඉතින් මෛත‍්‍රීපාල හොද මනුස්සය වරදක් කියන්ඩ බැm ඒක හින්ද අපිත් තීරනයක් ගන්ඩ වෙනව,රටට හොදක් වෙනවනම් අපි එතන.

    Pudumai.....Ety aththai.....mama meka umben ahaganne tharam wasanawantha Wunaane...
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    හෙළ උරුම තීරණයක් නැහැ
    bbs මහින්දගේ පුතෙක් නේ
    jvp ත් මොකද්ද දන්නේ නහ

    Hela Urumaya MY3 bus ekey...ada ehema kiyala thiyenewa.....JVP ekath hemin okata nageevi
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Pudumai.....Ety aththai.....mama meka umben ahaganne tharam wasanawantha Wunaane...
    Appa adanam apey maththata Gan wathura galanne tharam Waheevi.....Umba hondinda??
    අපි කොහොමත් හොදින්,:) වහින්ඩ නම් එනව තමා :rofl::rofl:
    Mokada bola thota anith pettha genhuwada...?
    තාම නැද්ද කොහෙද, :D
    සීසර්ට පිහියෙන් අනිනකන්ම බෲටස් පිහියෙන් අනීවිය කියා සීසර් නොසිතුවේලු. ඉතින් සියලු දෙනාම ඇන්න පසු අන්තිමට බෲටස් පිහියෙන් ඇන්න විට "බෲටස් ඔබත් ?" කියා සීසර් ඇසුවේලු. සීසර් යුද්ධ දිනා බලකාමයෙන් මත්ව තමා රජවෙන්නට හීන මැව්වේය. සෙනෙට් සභාව නොතැකීය. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්,රෝමය වෙනුවෙන් බෲටස් පිහියෙන් ඇන්නේය.:rolleyes:
    කවුරු පිහියෙන් ඇන්නත් වැඩක් උනේ නැනෙ, සිසර්ගෙන් පස්සෙ රජ උනේ 'ඔක්ටේවියස් සිසර්' සිසර්ගෙ හදාගත්ත පුතා. මිනිහ සෙන්ට් මන්ඩලේම මරල ෆුල් ඒකාදිපතිය උනානෙ.:dull:

    Ado ehema kiyannepa ban .. kisi lal ekak nae ne :dull:
    මේකෙත් පොඩි ලල් එකක් තියෙනව බන්. :D
    :dull::dull::dull::dull: Uba maara dial ekaka neh. moko MR epa unada ?:rolleyes:

    ඔව් මචං අපි 1 තැනකට එන්න ඕන .මමත් කවදාවත් UNP 1 ට චන්දේ දීලා නැ . but දැන් මහින්ද මහත්තයාට දුන්නා ඇති කියලා හිතෙනවා බන්.
    විදායක බලය අයින් කිරීම වෙනුවෙන් එකතු උනාට නරක නැ වගේ මොකද ඉල්ලනෙ unp කාරයෙකුහ් නෙමේනෙ නිදහස් පක්ශෙ මහ ලේකම්,:D
    :rofl: ව්මල් ලොක්කා නම් අතරමං වෙලා
    විමල් අතරමන් වෙලා නැ විමල්ට තව කල් තියෙනව ඔනෙ තරන් ඒක ගැන හිතන්ඩ එපා. :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    යන විදිහට ඔක තමා පේන්නෙ වැඩේ දෙල් වගේ තමා මෛත‍්‍රීපාල හොද මනුස්සයනෙ :yes:

    :shocked: එරෝ ඔයා.....?? ඈහ්..... මොකෝ මේ...?? මට නිකන් පිස්සු වගේ ඕයි මේවා දැකලා....... :P
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,660
    3,262
    113
    විමල් අතරමන් වෙලා නැ විමල්ට තව කල් තියෙනව ඔනෙ තරන් ඒක ගැන හිතන්ඩ එපා. :)

    :oo: ඌට මොකටද කල් තියෙන්නේ.. :rolleyes:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,725
    12,752
    113
    මේ වේදිකාවේ වෙන කවුරුවත් නොසිටියත් මෛත්‍

    හෙළ උරුම තීරණයක් නැහැ
    bbs මහින්දගේ පුතෙක් නේ
    jvp ත් මොකද්ද දන්නේ නහ


    " මේ වේදිකාවේ වෙන කවුරුවත් නොසිටියත් මෛත්‍රීපාල සිරිසේන සමග අනුර කුමාර දිසානායක සිටියොත් මේ ජනාධිපතිවරණ සටන සැබෑ සටනක් බවට පත්වනු ඇත. මෛත්‍රීපාල සිරිසේන මැදිකරගෙන දෙපැත්තේ සිටිය යුතු ප්‍රධාන චරිත දෙකක් වන්නේ අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ කථිකයින් හා අතුරලියේ රතන, පාඨලී චම්පික රණවක, උදය ගම්මන්පිල ප්‍රමුඛ ජාතික හෙළ උරුමයේ කථිකයින්ය. අතීතයේ අවතාර මෛත්‍රීපාල සිරිසේනගේ වේදිකාවේ හොල්මන් නොකළ යුතුය. එමෙන්ම තම තමන්ගේ දේශපාලන වෘත්තාන්ත දීර්ඝ කතාන්දර පැවැසීමෙන් වැළකිය යුතුය. " - Dr. Dayan Jayathilaka

    සැඟවුණ අමුත්තෙක් වූ ‍පොදුඅපේක්ෂකයා මේ වන විටකරළියට පැමිණ තිබේ. ඇත්තෙන්ම මෛත්‍රීපාල සිරිසේන තරම් කදිම ‍පොදු අපේක්ෂකයෙක් තවත් නැත. ගැමි ගොවි ප්‍රභවයක් සහිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දීර්ඝ ඉතිහාසයක් ඇති ජනතාවගේ උවමනා ඉටු කරන සිංහල බෞද්ධ පදනමක් සහිත ඓන්ද්‍රිය චරිතයක් වන මෛත්‍රීපාල සිරිසේන ඉදිරිපත්ව සිටී. මේ නිසා ජය පරාජය කෙසේ වෙතත් මීට වඩා හොඳ ‍පොදු අපේක්ෂකයෙක් ගැන සිතිය නොහැකිය.
    ‍පොදු විපක්ෂය ඉදිරිපත් කරන වැඩසටහනේ යම් යම් අපහැදිලිතා ඇති බව කිව යුතුය. දින සියයකින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට මෛත්‍රීපාල සිරිසේන ‍පොරොන්දුවී තිබේ. මේ දින සියය අවසානයේදී ඔහු කරන්නේ කුමක්ද? ඔහු ගෙදර යනවාද? අගමැති ධුරයේ රනිල් වික්‍රමසිංහ දිගටම කටයුතු කරනවාද යන අපහැදිලිතාවය තිබේ. මේ ගැටලුවෙන් මිදීමට ක්‍රම දෙකක් තිබේ. එකක් වන්නේ එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයඅතර සම්මුතියක් ඇතිකරගැනීමට 2000 වසරේදී ඇතිකරගත් ව්‍යවස්ථා කෙටුම්පත යළිත් ඉදිරිපත් කිරීමය. මෙම කෙටුම්පත භාවිතා කළහොත් ගැටලුවකින් මිදිය හැකිය.
    එසේ නොවන්නේනම් අතුරලියේ රතන ස්වාමීන් වහන්සේගේ පිවිතුරු හෙටක් ව්‍යාපාරයේ යෝජනාවලියේ සඳහන් ආකාරයට විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසි නොකර පාර්ලිමේන්තුවට හා අධිකරණය වගකිව යුතු අයුරින් සංශෝධනය කිරීමය. ඒ අනුව කටයුතු කළහොත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන අතරවාරයේදී රනිල් වික්‍රමසිංහට අගමැති ධුරයේ රැඳී සිටිය හැකිය.
    මේ තත්ත්වයට පැහැදිලි විසඳුමක් ලබාගත හැකිය. එය ලබාගැනීමට හැකියාව ලැබෙන්නේ ජනාධිපති ක්‍රමය තවදුරටත් තබාගත යුතුද, එය අහෝසි කළ යුතුද නැතිනම් එහි බලතල සංශෝධනය කර තවදුරටත් තබාගත යුතුද යන්න ජනමත විචාරණයකට ලක් කිරීමෙනි. මෙයින් එකක් හෝ කිරීමට වේලාවක් නොමැතිනම් 18 වැනි සංශෝධනය කර 17 වැනි සංශෝධනය බලාත්මක කිරීමට කටයුතු කිරීමට පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන ඒමය. මේ ක්‍රියාවලිය ජනාධිපතිවරණයෙන් සම්පූර්ණ කරගත නොහැකිය. මේ ක්‍රියාවලිය සම්පූර්ණ කරගත හැක්කේ මහ මැතිවරණයකින්ය.
    මෛත්‍රීපාල සිරිසේන කදිම ‍පොදු අපේක්ෂකයෙක් වුවත් ඔහු ජයග්‍රහණය කරතැයි සහතිකයක් දිය නොහැකිය. ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ජයග්‍රහණය සහතිකයැයි යන්නද එයින් අදහස් නොවේ. ඉදිරි ජනාධිපතිවරණයේදී විශාල තරගයක් ඇතිවිය හැකිය. එය රටට හොඳ තත්ත්වයකි. යම් හෙයකින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරණයෙන් ජය නොගතහොත් ඔහු ආරම්භ කළ වැඩපිළිවෙළ එතැනින් නතර කළ යුතු නැත. ඔහු සැබෑ ප්‍රතිපත්තිගරුක දේශපාලනඥයෙකි. ඔහු යම් හෙයකින් ජය නොගතහොත් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ආණ්ඩුව පරාජය කළ හැකි එයට නායකත්වය දිය හැකි බලවේගයක් මතුකරගෙන පාර්ලිමේන්තු ඡන්දයේදී ආණ්ඩුව පරාජය කිරීමේ මාර්ග සිතියම නිර්මාණය කරගත යුතුය. මෛත්‍රීපාල සිරිසේන ඇමැතිවරයාගේ දේශපාලන ගමන හා වෘත්තාන්තය දින සියයක ජනාධිපතිකමකින් හෝ ජනාධිපතිවරණ පරාජය වී ගෙදර යාමෙන් නතර විය යුත්තේම නැත.
    දැනට නිර්මාණයවී ඇති සන්ධානයට අනෙක් දේශපාලන බලවේගද එක් කරගත හැකිය. මේ සන්ධානය එක් ගොදුරකින් ප්‍රවේශම් විය යුතුය. මේ සන්ධානයේ මැණිකක් ලෙස තිබෙන්නේ මෛත්‍රීපාල සිරිසේනගේ ගුණාංග හා ගති ලක්ෂණයි. එය යටපත්වීමට ඉඩ නොතැබිය යුතුය. සිකුරාදා සවස පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී මෛත්‍රීපාල සිරිසේන හොඳින් කතා කළේය. නමුත් අනෙක් චරිත උවමනාවට වඩා කතා කළ බව මට තේරුම් ගියේය. මෛත්‍රීපාල සිරිසේනගේ චරිතය පැහැදිලි නායකත්ව චරිතය බවට පත් කළ යුතුය.
    මේ පෙරමුණ ශක්තිමත් වීමට නම් ජනතා විමුක්ති පෙරමුණ අනිවාර්යයෙන්ම මෙයට එක්විය යුතුය. ඔවුන් ප්‍රබල ආකාරයට මෙයට සම්බන්ධ කරගත යුතුය. මේ වේදිකාවේ වෙන කවුරුවත් නොසිටියත් මෛත්‍රීපාල සිරිසේන සමග අනුර කුමාර දිසානායක සිටියොත් මේ ජනාධිපතිවරණ සටන සැබෑ සටනක් බවට පත්වනු ඇත. මෛත්‍රීපාල සිරිසේන මැදිකරගෙන දෙපැත්තේ සිටිය යුතු ප්‍රධාන චරිත දෙකක් වන්නේ අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ කථිකයින් හා අතුරලියේ රතන, පාඨලී චම්පික රණවක, උදය ගම්මන්පිල ප්‍රමුඛ ජාතික හෙළ උරුමයේ කථිකයින්ය. අතීතයේ අවතාර මෛත්‍රීපාල සිරිසේනගේ වේදිකාවේ හොල්මන් නොකළ යුතුය. එමෙන්ම තම තමන්ගේ දේශපාලන වෘත්තාන්ත දීර්ඝ කතාන්දර පැවැසීමෙන් වැළකිය යුතුය.
    මෙතැන තිබෙන එක් දුර්වලතාවයක් වන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ගැන සටන් පාඨයට මුල් තැන දීමය. සැබවින්ම මුල් තැන දිය යුතු දේ ගැන මෛත්‍රීපාල සිරිසේන සිය මුවින් පැවැසුවේය. ජනාධිපතිතුමා යුද්ධයට දේශපාලන නායකත්වය දුන්නත්, එයට අපි ඔහුට ගරු කරන බව පැහැදිලි වුවත් ඉන් ඔබ්බට යෑමේදී පවුල්වාදයක් විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, ආණ්ඩුවත්, සමාජයත් හිර කරන ලද බව ඔහු කීවේය. මෙය ප්‍රබල පණිවුඩයකි. මේ පණිවුඩය මෛත්‍රීපාල සිරිසේන මතුකරගත්තේය. ඔහු ජනතාවට සමීප විය හැකි කථිකයෙකි. ඔහුගේ එම වෘත්තාන්තය යටපත් කරමින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ සටන් පාඨයට මුල් තැන දෙන්නේනම් ගැමි ගොවි ජනතාව අතර එය සාර්ථක ලෙස මතු කරගැනීමට හැකි ආවේගාත්මක සටන් පාඨයක් නොවනු ඇත.
    දේශපාලන විද්‍යාඥයෙක් ලෙස පැවැසිය හැක්කේ ජනාධිපතිවරණය ජයගත්තද නොදින්නද මෛත්‍රීපාල සිරිසේන ගෙන ඇති පියවර ප්‍රගතිශීලී හා ජනතාව මහඟු ප්‍රතිලාභ අත්කරදෙන පියවරක් බවය. එයට හේතුව වන්නේ රටේ දේශපාලනය එක් තැන පල්වී තිබිමය. මෙය එක තැන පල්වූයේ රජ පවුල් වාදය ආධිපත්‍ය දැරීමය. රජ පවුල්වාදය නිසා කිසිදු සුදුස්සෙක්ට සුදුසු තැන ලැබුණේ නැත. එක පවුලක් මේ රට ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයක් බව අමතක කළේය. මෙය ජනාධිපතිවරයාගේ නිර්මාණයක කළ දෙයක් නොවේ. ජනාධිපතිවරයාගේ ජනප්‍රියත්වය මුල් තැනට දමමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළේය.
    මෛත්‍රීපාල සිරිසේන ජයගත්තද නොගත්තද මේ සටනට ආරම්භයක් දීමෙන් හා එයට පිවිසීමෙන් කර ඇත්තේ පරපුටු රජ පවුල් වාදයෙන් රටත්, සමාජයත්, ජනතාවත් නිදහස් කරදීමේ ඉඩක් විවෘත කර දීමය. මේ සටන ජනාධිපතිවරණයෙන් නොනැවතී පාර්ලිමේන්තු මැතිවරණයටත් ප්‍රබලව යා යුතු බව මාගේ මතයයි. මෛත්‍රීපාල සිරිසේන අද කර තිබෙන්නේ 1951 දී බණ්ඩාරනායක මහතා කළ දේය. එදා ඔහු සමග සිටියේ ඩී.ඒ. රාජපක්ෂය. එවකට එක්සත් ජාතික පක්ෂය සේනානායක පවු‍ලේ ඒකාධිකාරියක් වීම නිසා බණ්ඩාරනායක මහතා වෙනම පක්ෂයක් පිහිටුවූයේ. ඉතිහාසයේ සරදම වන්නේ මහින්ද රාජපක්ෂගේ පවුල විසින් එදා සේනානායක පවුල්වාදයට වඩා භයානක පවුල් ඒකාධිකාරයක් ගොඩනගාගැනීමය. තමාගේ පියා වූ ඩී.ඒ. රාජපක්ෂගේ චරිතය අද මෛත්‍රීපාල සිරිසේන විසින් රඟපාන අයුරු බලා සිටීමට සිදුව තිබේ.
    මෛත්‍රීපාල සිරිසේනගේ දේශපාලන ඉතිහාසය දෙස බලන විට ජනතාව ගැන කැක්කුමක් ඇති පාර්ශ්වයකින් පැවැත එන බව පෙනේ. ඔහුට ඇත්තේ දක්ෂිණාංශික දේශපාලන ඉතිහාසයක් නොවේ. අන්ත ජාතිවාදී දේශපාලනයක් ද නොවේ. ඔහුගේ චරිතය ප්‍රගතිශීලී චරිතයකි. ජනාධිපතිධුරය දින සියයකින් අහෝසි කිරීමේ කාර්යයට වඩා වැඩි කාර්යභාරයක් රට වෙනුවෙන් කිරීමට ඔහුට සිදුවනු ඇත. දින සියයකින් ජනාධිපතිධුරය දරා බැස යාමට ඔහු උත්සාහ නොගත යුතුය. රටේ දිශාවට සැබෑ නායකත්වයක් දිගු කාලයක් තිස්සේ දීමේ උත්සාහය කරට ගත යුතුය. ඔහු ජයගත්තද පැරදුනද ඔහු ගෙන ඇති පියවර රටට ගුණදායකය. එවැනි මැදිහත්වීමක් නිසා සිංහල බෞද්ධ ජනතාව අතරින් ප්‍රජාතන්ත්‍රවාදී විකල්පයක් මතුවී ඇති බව ලෝකයම දැගෙන ඇත.
    එවැනි විකල්පයක් මතු නොවූවේනම් අසල්වැසි හා ජාත්‍යන්තර බලවේග උත්සාහ ගන්නේ රටේ බහුතර ජනතාවගෙන් ඈත්වී සුළුතරවාදී හා අතිධාවනකාරීත්වයට සහය දීමයි. මේ වන විට වෙනත් රටවල සිදුවන්නේද එයයි. එවැනි විනාශකාරී ක්‍රියාවලියකට තිරිංග දැමිය හැකි එකම ක්‍රියාමාර්ගය වන්නේ ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයක් රටේ සිංහල බෞද්ධ බහුතරය තුළින් මතුකර ගැනීමයි. එක්සත් ජාතික පක්ෂයේ දුර්වලතාවය නිසා මෙය මතු නොවූ අතර පැවති පාලනය දැඩි ලෙස තහවුරු විය. එය වඩාත්ම බියකරු වන්නේ ජනවර්ගයන් හා ආගමික කණ්ඩායම් අතර පරතරය පසුගිය කාලයේදී පුළුල්වූ බැවිනි. මේ සියල්ල නොවෙනස්ව පැවැතියේනම් අප ලැබූ යුද ජයග්‍රහණයත් අපිට අහිමිවීමට තිබුණි. එය වැළැක්වීමට දැන් ‍පොටක් රටට පෑදී තිබේ. දැන් ශක්තිමත් විපක්ෂයක් සමාජයේ හරි මැද සිට මතුකරගැනීමයි.
    සැබෑ ලාංකික අනන්‍යතාවයක් ගොඩනැගීමට ජාතීන් අතර සුහද සංහිඳියාවක් ඇතිකිරීමට මෛත්‍රීපාල සිරිසේනට දැන් අවස්ථාව උදාවී තිබේ. යුද්ධයෙන් පසුව මේ කාර්යය ඉටු කිරීමට මහින්ද රාජපක්ෂට නොහැකිවූයේ අන්තවාදී හා ආගම්වාදී කණ්ඩායම්වලට රැකවරණ සැපයීම හා ඔහුගේ කිට්ටුවන්තයින් විසින් අනුගමනය කළ ප්‍රතිපත්ති නිසාය. ජාත්‍යන්තර වශයෙන් ලංකාව ආරක්ෂා කිරීමද මේ නිසා අසීරු කාර්යයක් වී තිබුණි. 2009 දී ලැබූ රාජ්‍යතාන්ත්‍රික ජයග්‍රහණ පරාජයෙන් පරාජයට ගියේද මේ නිසාය.
    මෛත්‍රීපාල සිරිසේන දැන් ඉදිරිපත් කර ඇති අභියෝගය නිසා මතුවන ශක්තිමත් විපක්ෂය හේතු කරගෙන රටේ දේශපාලනයේ ඇතිවන තුලනාත්මක භාවය නිසා ඔහු ජයගත්තද නොගත්තද පවතින එකතැන පල්වීම හා අයහපත් පාලනය වෙනස්වීමට හොඳටම ඉඩ කඩ ඇත. ගණදුරු වළාකුළු දැන් විසිරෙන්නට පටන් ගෙන තිබේ. ජනාධිපතිවරණයේ ප්‍රතිඵල කුමක් වුවත් අපේ නරකම කාලය පහව ගොස් ඇත.

    :yes::yes::yes::yes::yes::yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :shocked: එරෝ ඔයා.....?? ඈහ්..... මොකෝ මේ...?? මට නිකන් පිස්සු වගේ ඕයි මේවා දැකලා....... :P
    හි හි :lol:
    :rofl: මටත් නිකන් පිස්සු වගේ බං මේක දැකලා.... මූව හැක් කරලාවත්ද......?? :lol:
    මාව හැක් කොරන්ඩ ටිකක් අමරු වෙයි :P

    :lol::lol::lol:

    උබමද බන් ඔය කියුවේ.?
    නැත්තන් වෙන කවුද උගුඩුවො :frown:
    :oo: ඌට මොකටද කල් තියෙන්නේ.. :rolleyes:
    :):) ඒව දැන් ඔනෙ නැ
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,481
    113
    Nowhere
    :shocked: එරෝ ඔයා.....?? ඈහ්..... මොකෝ මේ...?? මට නිකන් පිස්සු වගේ ඕයි මේවා දැකලා....... :P

    මම අද බොනවා. එරෝසන්ගෙ වචනෙට....
    :):):)
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    :rofl: මටත් නිකන් පිස්සු වගේ බං මේක දැකලා.... මූව හැක් කරලාවත්ද......?? :lol:

    මේකනේ වැඩේ... මු ලෝක කපටියා ගිලෙන්න යන නැවෙන් බයිලාවක් ගහගෙන අනිත් නැවකට පනින්න යන්නේ.... එතකොට නොන්ඩි නෑනේ....
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    යන විදිහට ඔක තමා පේන්නෙ වැඩේ දෙල් වගේ තමා මෛත‍්‍රීපාල හොද මනුස්සයනෙ :yes:

    මහින්ද රාජපක්ෂ පරාජය බාරගත්තත් ඇරෝසන් ඔහොම කියයි කියල හිතුවේ නෑ :baffled:
    ශිරන්ති රාජපක්ස පැන්නත් ඇරෝසන් පනී කියල මම හිතුවේ නෑ :nerd:
     
    Last edited:

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,029
    113
    යතාර්තය ඇතුලෙ
    කොහොමද රනිල්ගෙ ටිකිරි මොලෙ?????ගෑහුවා නෙද පුතෙ පරම්පරා 2 වත් ආපහු ගොඩගන්න බෑරිවෙන්නම...දෙශපාලන පරිනතබාවය කියන්නෙ ඔන්න ඔකයි..කාලයට බාරදි සියලු නින්දා අපහාස විදිමින් අබ ඈටයක තරම්වත් මහජන මුදල් කොල්ලනොකාපු "දෙශපාලන නරියෙක්" දිපු ගෙම...රනිල් යනු සෑබවින්ම "දෙශපාලන කපටි නරියෙකි":lol::lol::lol:
     

    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    කොහොමද රනිල්ගෙ ටිකිරි මොලෙ?????ගෑහුවා නෙද පුතෙ පරම්පරා 2 වත් ආපහු ගොඩගන්න බෑරිවෙන්නම...දෙශපාලන පරිනතබාවය කියන්නෙ ඔන්න ඔකයි..කාලයට බාරදි සියලු නින්දා අපහාස විදිමින් අබ ඈටයක තරම්වත් මහජන මුදල් කොල්ලනොකාපු "දෙශපාලන නරියෙක්" දිපු ගෙම...රනිල් යනු සෑබවින්ම "දෙශපාලන කපටි නරියෙකි":lol::lol::lol:

    :nerd::D