Sirasa TV Blocked Islandwide

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    සිරස ටීවී එකේ දැන් 7.30 ඉඳල සටන වැඩසටහන යනවා එක නිසා හෝ ජනාධිපතිට ගේම ගහගන්න අමාරුවෙන නිසා ඩයලොග් ටී වී සහ පියෝ ටී වී එකේ විකාශන කටයුතු නවත්තල.

    :lol::lol::lol::lol: හොඳටම බය වෙලා දෙයියනේ

    http://sirasatv.lk/live/ Watch Online

    https://www.facebook.com/dialog.lk ඩයලොග් ෆේස්බුක් පිටුව
     
    Last edited:

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    සිරස ටීවී එකේ දැන් 7.30 ඉඳල සටන වැඩසටහන යනවා එක නිසා හෝ ජනාධිපතිට ගේම ගහගන්න අමාරුවෙන නිසා ඩයලොග් ටී වී සහ පියෝ ටී වී එකේ විකාශන කටයුතු නවත්තල.

    :lol::lol::lol::lol: හොඳටම බය වෙලා දෙයියනේ

    :rofl::rofl:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    පැටියා;17411804 said:
    හුකෝ ගන්න තමා ඉතිං සංවේදී නායකයා. පැරදුනාම ටොකු ඇනලා වැලිගං අරින්න ඕනෙ ඕකව :yes:

    wedak nha ban kiyala me wesige puthaala gena
     

    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    කොටියටවත් බය නැති මිනිහාගෙ ගොන් පාර්ට්.
    ඔච්චර තමා කරන්න දන්නෙ.
     
    • Like
    Reactions: Sadun Buwa

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    :lol::lol::lol::lol::lol: nodanna pukawal kiyanna epa gono, Sirasata Uthurata yanna awasara dunne nha, eka nisayi unta ewa denna beri une,


    aie uba issara ranilta benna nedha hambayanta puka denawa kiyala.
    den bodu bala sena ranilta ln vunaama tho thawa tika davasakin hambayanta vadhi......
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    btw widayaka balathala nathi president kenek & ranil wage kallathoniyek agamathi wenawata wada mahinda inna eka hodayi
     
    Last edited:

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,424
    6,579
    113
    Land of Lions
    සමුර්දි තියෙන අයට රු :2500 ගානේ BOC Cheque නිකන් දුන්න. බ්‍රහස්පතින්දා තමයි cheque ට්ක බංකුවෙන් ගත්තේ. චන්දේ සල්ලි වලට ගන්න වගේ බලන්නේ.
     
    Last edited: