Sirasa TV Blocked Islandwide

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    aie uba issara ranilta benna nedha hambayanta puka denawa kiyala.
    den bodu bala sena ranilta ln vunaama tho thawa tika davasakin hambayanta vadhi......

    :lol::lol::lol::lol: උඹට හොඳටම ෂුවර්ද මන් ගැනමයි මෙතන මේ කියල තියෙන්නේ කියල? 2008 ඉඳල ඉන්න කෙනෙක් විදියට මල්ලි ඔයා ටිකක් හොයල බලන්න මගේ පෝස්ට්
     
    sinhaba

    Active member
  • Mar 4, 2013
    582
    72
    28
    5lCz6J.jpg
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    btw widayaka balathala nathi president kenek & ranil wage kallathoniyek agamathi wenawata wada mahinda inna eka hodayi

    ඉතින් මචන් එහෙමනම් ඇයි මෙච්චර බය? ඇයි මිනිස්සුන්ට තොරතුරු දැනගන්න තියන ක්‍රම අවහිර කරන්නේ ඇයි?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉතින් මචන් එහෙමනම් ඇයි මෙච්චර බය? ඇයි මිනිස්සුන්ට තොරතුරු දැනගන්න තියන ක්‍රම අවහිර කරන්නේ ඇයි?
    අර සෝමවංශ සහෝදරයා ඒ කාලේ කිව්ව මතක ද- විනාස කාලේ විපරීත බුද්ධිං කියලා..............
    මේවයින් වෙන්නේ ආණුඩ්ව තමන් ගේ ම වල කපා ගන්න එක, විශේෂයෙන් මධ්‍යස්ථමතධාරීන් ගේ ඡන්ද ටික නැති කරගන්නවා.....

    ඊයේ කොළම පට්ට ට්‍රැෆික්. අර දිවි නැගුම හුයන්නකට. ඒකෙන් ම ඡන්ද සැහෙන ප්‍රමානෙකට කෙළව ගත්තා ආණ්ඩුව......
    ට්‍රැෙික් එකේ හිරවෙච්ච උන් හිටියේ මහින්ද ගෙයි බැසිල් ගෙයි අම්ම මතක් කර කර...........

    මම හිතන්නේ මහින්දට දැන් යන්න කාලෙ හරි........:nerd:
     
    Kimbula aiya man lap eka TV ekata gahala ammalata satana balanna deela thiyenne, 4n eke sinhala penne nha. Oyata and sinhalen liyala thiyana ayata man reply karannam passe
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    අර සෝමවංශ සහෝදරයා ඒ කාලේ කිව්ව මතක ද- විනාස කාලේ විපරීත බුද්ධිං කියලා..............
    මේවයින් වෙන්නේ ආණුඩ්ව තමන් ගේ ම වල කපා ගන්න එක, විශේෂයෙන් මධ්‍යස්ථමතධාරීන් ගේ ඡන්ද ටික නැති කරගන්නවා.....

    ඊයේ කොළම පට්ට ට්‍රැෆික්. අර දිවි නැගුම හුයන්නකට. ඒකෙන් ම ඡන්ද සැහෙන ප්‍රමානෙකට කෙළව ගත්තා ආණ්ඩුව......
    ට්‍රැෙික් එකේ හිරවෙච්ච උන් හිටියේ මහින්ද ගෙයි බැසිල් ගෙයි අම්ම මතක් කර කර...........

    මම හිතන්නේ මහින්දට දැන් යන්න කාලෙ හරි........:nerd:

    1. e hutta nisa mata narahenpita indala kanaththa handiyata yanna payak giya.. :angry: :angry: :angry:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඉතින් මචන් එහෙමනම් ඇයි මෙච්චර බය? ඇයි මිනිස්සුන්ට තොරතුරු දැනගන්න තියන ක්‍රම අවහිර කරන්නේ ඇයි?

    mama mahindata kade yana ekek neme mahinda waradi , m3pala lath awlak naha eth, ranil ponnaya awoth rata iwarai. ranil ge anduwak dan thinA ANDUWA WENUWATA UNP THIBUNA nam uth karanne eka mekama thamai.