ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    Ah.. Yaluwaneee...................

    Ah.. Sahoooo....................

    hehehe............... mata nam me wachana penna baha machanla FB eke ehema eka ekaaa anek unva amatanna daana evvaaa.... nikamata umbalatat amantranaya kareee...

    Itin itin kohomada sapa duka...... Kattiya hondin daa...???

    මේ මොන ජෝක්ස් එකක්ද සහෝ...?:rofl::lol::lol:කියන්න සහෝ...:lol:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;17411991 said:
    මේ මොන ජෝක්ස් එකක්ද සහෝ...?:rofl::lol::lol:කියන්න සහෝ...:lol:

    මෙදාපොටේ ගහලා පරන වෙච්ච ජරාවක් ජන්තු අයියේ... මොලේ කොලොප්පං වෙලා ඔය.. ෂුවර්.:frown:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මෙදාපොටේ ගහලා පරන වෙච්ච ජරාවක් ජන්තු අයියේ... මොලේ කොලොප්පං වෙලා ඔය.. ෂුවර්.:frown:

    බඩා මාමත් පේන්ට නෑ...ඒ මදිවට අද හෙනහුරදා...මුන් ඩබල සෙට් උනාවත්ද?ම්ම්.....:nerd::nerd:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මේ ත්‍රෙඩ් එකේ මේ මගුල් ගේම් ගැන කතා කිරිල්ල නවත්තනකම් අලුත් ත්‍රෙඩ් එක නෑ...... :angry:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේ ත්‍රෙඩ් එකේ මේ මගුල් ගේම් ගැන කතා කිරිල්ල නවත්තනකම් අලුත් ත්‍රෙඩ් එක නෑ...... :angry:

    ඔය වයසට මොන FarCry ද නේද?:P
    දැන් ඉතින් මාමට ඊළගට යන තැනකට දෙයක් කරගන්න කාලේ හරි :yes:
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මේ ත්‍රෙඩ් එකේ මේ මගුල් ගේම් ගැන කතා කිරිල්ල නවත්තනකම් අලුත් ත්‍රෙඩ් එක නෑ...... :angry:

    අඩෝ game වලට මුකුත් කියල නිකන් වැඩ වරද්දගන්න එපා හරි.........:angry::angry::angry::angry::angry::angry::P:P:P:P:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    :frown: විහිලු නෙවේ හරිය...... උඹලා ඔය ඉලව්වේ ගේම් එක ගැන කතා කරන්න වෙනම ත්‍රෙඩ් එකක් දාගනිල්ලකෝ බං....... :angry:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Ah.. Yaluwaneee...................Ah.. Sahoooo....................hehehe............... mata nam me wachana penna baha machanla FB eke ehema eka ekaaa anek unva amatanna daana evvaaa.... nikamata umbalatat amantranaya kareee...Itin itin kohomada sapa duka...... Kattiya hondin daa...???
    :angry: උබත් ඉන්දල ඉන්දල කමෙන්ට් දාල අතුරුදහන් වෙන්නෙ කොහෙද :angry:

    නොදකින් මේ
    නාකි අනාත කුකුල්ලු
    මේක ගේමින් ක්ලබ්
    එකක් කරලා නේ
    එන්නත් අප්පිරියයි දැන්..
    තූ තොපි..

    :angry: :angry: :angry:
    :angry: කීල වැඩක් නෑ :angry:

    :frown: විහිලු නෙවේ හරිය...... උඹලා ඔය ඉලව්වේ ගේම් එක ගැන කතා කරන්න වෙනම ත්‍රෙඩ් එකක් දාගනිල්ලකෝ බං....... :angry:
    :angry::angry::yes::yes:
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,239
    4,386
    113
    ඇයි එන්නද
    10715975_10204224188918276_1275408381_n.jpg


    ඔන්න මමත් සෙට් වුනා
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඇයි බං screenshot එකක් ගත්තේ නැත්තේ?:baffled:
    මේක නිකන් දේදුනු වස්සානය වගේ :oo:

    තව එක මිෂන් එකයි...:rofl:

    මං දැං සුපිරිම වෙපන් ටික අරගෙන ඉන්නේ..:yes: කෙලින්ම ගෝඩ් ලයික් තමා..:P:P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    FAR CRY 4 ඉවරයි සිංහලූ...:cool:

    මොනවහරි කිව්වොත් ගහන එවුන්ව කනවා.. ගහලම බලපල්ලා...;)
     
    Status
    Not open for further replies.