dan godak ayata supiri dawal heena tikak thama penne.
danma hadissi wenna epa. iwasala balapalla issarahata wena dewal saha mun degolla karana kiiyana wada.
itapasse buddhiyen thiranayak ganilla. thaama ekata kal wadi.
පොඩි පුතා;17414839 said:ITN බලල උබේ ඔලුව විකාර වෙලා තියෙන්නෙ.

එහෙම කරන්න බැ බන්. චන්ද සිතියම් අකුලලා ඒ පරන සෙල්ලන් දැන් මිනිස්සු එක්ක දාන්න හම්බු වෙන්නේ නැ. සිරිසේනට අවුරුදු හයක් ඉන්න පුලුවන් උනාට, ඔකට උදව් කරන උන්ට ජනාදිපති වරප්‍රසද නැනේ. උන් ගමට ගිහින් ආයේ චන්ද කරන්න ඔනේ. එහෙම උනොත් සිරිසේනට වෙන්නේ මරාට වඩා එකක්.1. ubala denne janadipathi wenna thamayi.
2. anura nemi illanne ms?
3. mcn parlimnt elect eka dina niyamayak nathiwa kal dammoth?
එහෙම කරන්න බැ බන්. චන්ද සිතියම් අකුලලා ඒ පරන සෙල්ලන් දැන් මිනිස්සු එක්ක දාන්න හම්බු වෙන්නේ නැ. සිරිසේනට අවුරුදු හයක් ඉන්න පුලුවන් උනාට, ඔකට උදව් කරන උන්ට ජනාදිපති වරප්‍රසද නැනේ. උන් ගමට ගිහින් ආයේ චන්ද කරන්න ඔනේ. එහෙම උනොත් සිරිසේනට වෙන්නේ මරාට වඩා එකක්.
මිනිස්සු ජනාදිපති වෙන්න දුන්නට දෙන්නේ මිනිහගේ ප්‍රතිපත්ති වලටනේ බන්. මහින්ද චින්තනේ වගේ එකක් මෙයාලත් ලගදිම හදලා දෙයිනේ. අන්න ඒකේ තියනවනේ ඔය දින 100 කෙරුවාව. ඔක දින 100ක් උන එක තම විශ්වාස කරන්න පුලුවන් කාරනාව. චන්ඩ්‍රිකා මරා කිව්වා වගේ තමන්ගේ කාල සීමාවේදි ඉවර කරනවා කිව්වනම් ඔකත් වැල් බයිලයක්.
මම අනුරගේ කතාව ගැන කිව්වේ, මිනිහා කියන්නේ චන්දේ දිලා ජනතාවට බලාගෙන ඉන්න එපා කියන එක, ක්‍රියාකාරීව මේ වැඩේ කෙරෙනකන් ජනතාව ෆුල් ප්‍රෙශර් එකක් දෙන්න ඔනේ දින 100න් මේක අහොසි කරන්න.
https://www.facebook.com/sarathfonseka?fref=ts
https://www.facebook.com/sarathfonse...levant_count=1
විපක්ෂය පිහිටුවන නව ආණ්ඩුවේ ආරක්ෂක වගකීම ජෙනරාල් සරත් ෆොන්සේකාට.....
රෙජීමය පරාජය කිරීමෙන් අනතුරුව පිහිටුවනු ලබන නව ආණ්ඩුවේ ආරක්ෂක ඇමැති ධුරයේ වගකීම හා තවත් ඇමැතිධුරයක් ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට ලබාදීමට විපක්ෂ ප්‍රධානින් අතර වූ සාකච්ඡාවකදී තීරණය වී ඇත. වත්මන් ව්‍යවස්ථාව අනුව ආරක්ෂක ඇමැතිධුරය හිමිවන්නේ ජනාධිපතිවරයාටය.
මේ වන විට ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ යුධහමුදා ජනරාල් ධූරය, විශ්‍රාම වැටුප හා ඔහුට හිමි සියළු ගෞරවයන් වත්මන් රාජපක්ෂ රෙජීමය විසින් අහෝසි කොට ඇති අතර ඔහුගේ ප්‍රජා අයිතියද අහෝසි කර තිබේ.
ඒ කෙසේ නමුත් නව ජනාධිපතිවරයා පත්වීමෙන් පසුව නව ව්‍යවස්ථාදායකයක් වෙනුවෙන් මහ මැතිවරණයක් පැවැත්වීම සිදුවනු ඇත. මේවන විට විපක්ෂයේ ප්‍රධානින් කෙටුම්පත් කර තිබෙන මීළඟ ආණ්ඩුවේ සංයුතිය සම්බන්ධයෙන් වූ එකඟතාවයකට පැමිණීම සඳහා අද සවස මෙම සාකච්ඡාව පැවැති අතර පොදු විපක්ෂ පෙරමුණට එක්වන දේශපාලන පක්ෂ අතර ඇමැතිධුර ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර බේදීයාම සම්බන්ධයෙන් යම් එකඟතාවයකට පැමිණ තිබේ.
මෙහිදී මෙගා කැබිනට් මණ්ඩලයක් වෙනුවට ප්‍රමාණත්මකව කුඩා කැබිනට් මණ්ඩලයක් යෝජනා වී තිබේ. විධායක ජනාධිපතිධුරය නාමමාත්රික තනතුරක් බවට පත් කිරීමෙන් පසුව එම විධායක බලතල ව්‍යවස්ථාදායක සභාව වෙත පැවරෙන ආණ්ඩුක්‍රම සංශෝධනය සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරී තිබේ.
Source: Independent.lk
© SF l Online Media



ඇයි ඉතින් ෆොන්සේකාට ඔච්චර බය?![]()



ubala maha lokuwata vidayaka balathala ain karanna kiyala ka gahuwata me seen ekatanam kamathiyi wage udinma. elane. kala waren mcn.
ubala maha lokuwata vidayaka balathala ain karanna kiyala ka gahuwata me seen ekatanam kamathiyi wage udinma. elane. kala waren mcn.
![]()
අහපු ප්‍රශ්නෙට උත්තරේ දෙන්නකෝ. ඇයි ඔච්චර බය? උබට ඔනේ නම් ඉතින් මරාටම දී ගනින්.. මම එප කිව්වැයි..

mama ubata epa kiuweth nane? katawath denna kiuweth nane? minihek kiyana karana dewal walin athiwena thathwe hithaganna puluwan nisayi mama ehema kiuwe. ai ekata uba baya?![]()
උබ මාරයිනෙ බං උබට එවා ඔක්කොම පේනවා. ඒත් මේ ඇස් මනා පිට මරා කරන කුපාඩි, යටින් ගැහිලි, මැජික් අයවැයවල් පෙන්නෙ නෑ..
මම නම් ඉතින් ඇත්තටම බයයි එකයි එහෙම කිව්වෙ.මොකද ඉතින් අපිත් මේ රටේ ඉන්න ඕනෙ නිසා..
mcn උඹ කියන්නෙ ඇත්ත. ඒත්... සීන් එක තමයි ඔය කවුරුත් එකම අත්තෙ ඉන්නෙ. ඩ්.බ්. විජේතුංග ජනඩිපතිතුමා නම් මට හිතෙන විදියට ඒ ගොඩට දාන්න බෑ.
ජෙනරල්තුමා කරන්න ගිය දේවල් දිහා බැලුවම, කිවුව දේවල් දිහා ආයෙම හැරිල බැලුවම මිනිස්සුන්ගෙ හිත් වලට ඒක දැනෙනව.
එහෙම නෑ කියල උඹ කියනවනම් ඒ ගැන ආයෙ කතා කරන එකේ තෙරුමක් නෑ mcn.
සොන්න කතා නොකිය පාඩුවෙ වැඩක් බලන් ඉදපන් බං.
උඹට මේ වෙලා තියන කිසි දෙයක් තේරිලා නැති බව කතාවෙන්ම තේරෙනවා
පන්ඩිත කතා නොකිය කට පුක වහගෙන ඉදපන්