MR O MS.............?

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    dan godak ayata supiri dawal heena tikak thama penne.

    danma hadissi wenna epa. iwasala balapalla issarahata wena dewal saha mun degolla karana kiiyana wada.

    itapasse buddhiyen thiranayak ganilla. thaama ekata kal wadi.
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH

    kal wadi thamai ban. aswaya giyata passe isthale dora waha ganin mcn.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    1. ubala denne janadipathi wenna thamayi.
    2. anura nemi illanne ms?
    3. mcn parlimnt elect eka dina niyamayak nathiwa kal dammoth?
    එහෙම කරන්න බැ බන්. චන්ද සිතියම් අකුලලා ඒ පරන සෙල්ලන් දැන් මිනිස්සු එක්ක දාන්න හම්බු වෙන්නේ නැ. සිරිසේනට අවුරුදු හයක් ඉන්න පුලුවන් උනාට, ඔකට උදව් කරන උන්ට ජනාදිපති වරප්‍රසද නැනේ. උන් ගමට ගිහින් ආයේ චන්ද කරන්න ඔනේ. එහෙම උනොත් සිරිසේනට වෙන්නේ මරාට වඩා එකක්.

    මිනිස්සු ජනාදිපති වෙන්න දුන්නට දෙන්නේ මිනිහගේ ප්‍රතිපත්ති වලටනේ බන්. මහින්ද චින්තනේ වගේ එකක් මෙයාලත් ලගදිම හදලා දෙයිනේ. අන්න ඒකේ තියනවනේ ඔය දින 100 කෙරුවාව. ඔක දින 100ක් උන එක තම විශ්වාස කරන්න පුලුවන් කාරනාව. චන්ඩ්‍රිකා මරා කිව්වා වගේ තමන්ගේ කාල සීමාවේදි ඉවර කරනවා කිව්වනම් ඔකත් වැල් බයිලයක්.

    මම අනුරගේ කතාව ගැන කිව්වේ, මිනිහා කියන්නේ චන්දේ දිලා ජනතාවට බලාගෙන ඉන්න එපා කියන එක, ක්‍රියාකාරීව මේ වැඩේ කෙරෙනකන් ජනතාව ෆුල් ප්‍රෙශර් එකක් දෙන්න ඔනේ දින 100න් මේක අහොසි කරන්න.
     
    1. minissunta vidayaka kramayak wenas karanna ona na ban. e point eken awoth minissu jande dennema mr ta.

    2. prathipaththi viswasa karanawanam inna janadipathi karala thiyena tharama athine?

    3. ms vidayaka balathala uparima dala parlimnt eka dinuwoth?
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    මේකයි මමනම් කියන්නේ දෙපාරකට වඩා ජනාදිපති කෙනෙක් තියාගන්න ඕන නැහැ..මොකද හොරා කන එක වැඩි වෙනවා..උපරිම දෙකයි..ඒක හින්දා මේ පාරනම් මහින්දට චන්දෙ දෙන්න කියලා කියන්න එපා ඕන්..දෙන්නේ නම් නැහැ
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113

    https://www.facebook.com/sarathfonseka?fref=ts

    https://www.facebook.com/sarathfonse...levant_count=1

    විපක්ෂය පිහි‍ටුවන නව ආණ්ඩුවේ ආරක්ෂක වගකීම ජෙනරාල් සරත් ෆොන්සේකාට.....

    රෙජීමය පරාජය කිරීමෙන් අනතුරුව පිහි‍ටුවනු ලබන නව ආණ්ඩුවේ ආරක්ෂක ඇමැති ධුරයේ වගකීම හා තවත් ඇමැතිධුරයක් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට ලබාදීමට විපක්ෂ ප්‍රධානින් අතර වූ සාකච්ඡාවකදී තීරණය වී ඇත. වත්මන් ව්‍යවස්ථාව අනුව ආරක්ෂක ඇමැතිධුරය හිමිවන්නේ ජනාධිපතිවරයාටය.

    මේ වන විට ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ යුධහමුදා ජනරාල් ධූරය, විශ්‍රාම වැ‍ටුප හා ඔහුට හිමි සියළු ගෞරවයන් වත්මන් රාජපක්ෂ රෙජීමය විසින් අහෝසි කොට ඇති අතර ඔහුගේ ප්‍රජා අයිතියද අහෝසි කර තිබේ.

    ඒ කෙසේ නමුත් නව ජනාධිපතිවරයා පත්වීමෙන් පසුව නව ව්‍යවස්ථාදායකයක් වෙනුවෙන් මහ මැතිවරණයක් පැවැත්වීම සිදුවනු ඇත. මේවන විට විපක්ෂයේ ප්‍රධානින් කෙ‍ටුම්පත් කර තිබෙන මීළඟ ආණ්ඩුවේ සංයුතිය සම්බන්ධයෙන් වූ එකඟතාවයකට පැමිණීම සඳහා අද සවස මෙම සාකච්ඡාව පැවැති අතර පොදු විපක්ෂ පෙරමුණට එක්වන දේශපාලන පක්ෂ අතර ඇමැතිධුර ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර බේදීයාම සම්බන්ධයෙන් යම් එකඟතාවයකට පැමිණ තිබේ.

    මෙහිදී මෙගා කැබිනට් මණ්ඩලයක් වෙනුවට ප්‍රමාණත්මකව කුඩා කැබිනට් මණ්ඩලයක් යෝජනා වී තිබේ. විධායක ජනාධිපතිධුරය නාමමාත්‍රික තනතුරක් බවට පත් කිරීමෙන් පසුව එම විධායක බලතල ව්‍යවස්ථාදායක සභාව වෙත පැවරෙන ආණ්ඩුක්‍රම සංශෝධනය සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරී තිබේ.

    Source: Independent.lk

    © SF l Online Media

    ඇයි ඉතින් ෆොන්සේකාට ඔච්චර බය?:rofl::rofl::rofl:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    :rofl::rofl::rofl::P ubala maha lokuwata vidayaka balathala ain karanna kiyala ka gahuwata me seen ekatanam kamathiyi wage udinma. elane. kala waren mcn.:P

    අහපු ප්‍රශ්නෙට උත්තරේ දෙන්නකෝ. ඇයි ඔච්චර බය? උබට ඔනේ නම් ඉතින් මරාටම දී ගනින්.. මම එප කිව්වැයි..
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    අහපු ප්‍රශ්නෙට උත්තරේ දෙන්නකෝ. ඇයි ඔච්චර බය? උබට ඔනේ නම් ඉතින් මරාටම දී ගනින්.. මම එප කිව්වැයි..

    mama ubata epa kiuweth nane? katawath denna kiuweth nane? minihek kiyana karana dewal walin athiwena thathwe hithaganna puluwan nisayi mama ehema kiuwe. ai ekata uba baya?
    :rolleyes:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113

    mama ubata epa kiuweth nane? katawath denna kiuweth nane? minihek kiyana karana dewal walin athiwena thathwe hithaganna puluwan nisayi mama ehema kiuwe. ai ekata uba baya?
    :rolleyes:

    උබ මාරයිනෙ බං උබට එවා ඔක්කොම පේනවා. ඒත් මේ ඇස් මනා පිට මරා කරන කුපාඩි, යටින් ගැහිලි, මැජික් අයවැයවල් පෙන්නෙ නෑ..

    මම නම්
    ඉතින් ඇත්තටම බයයි එකයි එහෙම කිව්වෙ.මොකද ඉතින් අපිත් මේ රටේ ඉන්න ඕනෙ නිසා..
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    උබ මාරයිනෙ බං උබට එවා ඔක්කොම පේනවා. ඒත් මේ ඇස් මනා පිට මරා කරන කුපාඩි, යටින් ගැහිලි, මැජික් අයවැයවල් පෙන්නෙ නෑ..

    මම නම්
    ඉතින් ඇත්තටම බයයි එකයි එහෙම කිව්වෙ.මොකද ඉතින් අපිත් මේ රටේ ඉන්න ඕනෙ නිසා..

    mcn උඹ කියන්නෙ ඇත්ත. ඒත්... සීන් එක තමයි ඔය කවුරුත් එකම අත්තෙ ඉන්නෙ. ඩ්.බ්. විජේතුංග ජනඩිපතිතුමා නම් මට හිතෙන විදියට ඒ ගොඩට දාන්න බෑ.

    ජෙනරල්තුමා කරන්න ගිය දේවල් දිහා බැලුවම, කිවුව දේවල් දිහා ආයෙම හැරිල බැලුවම මිනිස්සුන්ගෙ හිත් වලට ඒක දැනෙනව.

    එහෙම නෑ කියල උඹ කියනවනම් ඒ ගැන ආයෙ කතා කරන එකේ තෙරුමක් නෑ mcn.
     
    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    සොන්න කතා නොකිය පාඩුවෙ වැඩක් බලන් ඉදපන් බං.
    උඹට මේ වෙලා තියන කිසි දෙයක් තේරිලා නැති බව කතාවෙන්ම තේරෙනවා
    පන්ඩිත කතා නොකිය කට පුක වහගෙන ඉදපන්
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113

    mcn උඹ කියන්නෙ ඇත්ත. ඒත්... සීන් එක තමයි ඔය කවුරුත් එකම අත්තෙ ඉන්නෙ. ඩ්.බ්. විජේතුංග ජනඩිපතිතුමා නම් මට හිතෙන විදියට ඒ ගොඩට දාන්න බෑ.

    ජෙනරල්තුමා කරන්න ගිය දේවල් දිහා බැලුවම, කිවුව දේවල් දිහා ආයෙම හැරිල බැලුවම මිනිස්සුන්ගෙ හිත් වලට ඒක දැනෙනව.

    එහෙම නෑ කියල උඹ කියනවනම් ඒ ගැන ආයෙ කතා කරන එකේ තෙරුමක් නෑ mcn.

    මම එහෙම කිව්වෙ නෑ. ෆොන්සේකා කට වරද්ද ගත්තා සමහරවිට දින්නා නම් මහින්දට එලෝ එලෝ ගහන්නත් තිබුනා. හැබැයි මිනිහට කරපු දේවල් උබ අනුමත කරනවද? කොච්චර මඩ ගැහුවද, 2010 චන්දෙ අන්තිමට අර පචවංස කිව්වා ෆොන්සේකාට චන්දේ දාන්නත් නීත්යානුකුල අයිතියක් නෑ කියලා. මිනිහෙක්ට කරන්න පුලුවන් ජඩ වැඩ ටික ඔක්කොම කලා. එවා තමයි real දේශපාලන පලිගැනීම්

    උබ හිතනවද එහෙම එලෝ එලෝ පලි ගන්න එකෙක්ට රටක් කරන්න පුලුවන් කියලා. දැන් මේ පාර දින්නොත් ඊට එහා වෙනවා මොකද මෛත්‍රීගෙන් පටන් ගෙන ගහන්න සෙට් එකක්ම ඉන්නවා

    හැමකෙනාම එක අත්තෙ ඉන්නවා කියලා කරබාගෙන ඉන්න බෑ.. මොකක් හරි වෙනසක් එක්ක රට ගොඩ යන පැත්තට හරවන්න ඕනෙ. මෛත්‍රී කලෙ නැත්නම් පාරට බැහැලා හරි කරවන්න ඕනේ.. මරා නම් ඉතින් දින්නොත් මේ කපේට කරන්නෙ නෑ පුතෝ අයේ සුම්මා තමයි
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    සොන්න කතා නොකිය පාඩුවෙ වැඩක් බලන් ඉදපන් බං.
    උඹට මේ වෙලා තියන කිසි දෙයක් තේරිලා නැති බව කතාවෙන්ම තේරෙනවා
    පන්ඩිත කතා නොකිය කට පුක වහගෙන ඉදපන්

    සොන්න mokatada meka baluwe? uba ube wadak balaganin. kiyala thiyena ewa wahagena.