රනිල්ට විධායක අගමැතිකම දීමට යන නිසා, මෛත̴්
මෛත්රීපාල සිරිසේන මහතා සමග පොදු සටනට සහයෝගය දීමට සිටි සන්ධානයේ පසුපෙළ මන්ත්‍රීවරුන් පසුබෑමකට ලක්වී දෙගෙඩියාවෙන් සිටිනබවට තොරතුරු ලැබී ඇත.
රනිල්ට විධායක අගමැතිකම, පැය 24න් දෙනබවට මාධ්‍ය හමුවේ කී නිසා මෙම තත්වය උත්ගතවී තිබේ.
රජයේ තවත් එක්තරා ප්‍රධාන චරිතයක්, පිල්මාරුවට සැරසී සිටියද, මෙම ප්‍රකාශය හමුවේ සියල්ලෝම පසුබැස ඇති බවට සමීපතම මිතුරෙකුගෙන් අසන්නට ලැබේ.
රනිල්ට කඩේ යන්නට ඔවුනට හැකියාවක් නොමැතිබව, මෙම සියලු ක්‍රියාවලට යටින් හවුල් වූ චන්ද්‍රිකාට දන්වා යවා තිබේ.
මේ අතර රනිල් කෝපයෙන් චන්ද්‍රිකා සමග දැඩි වචන හුවමාරුවක් පවා ඇතිවී තිබෙනබවට මාධ්‍යට දැනගන්නට ලැබී ඇත.
TNA සහ SLMC මෙම අනගි අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගනු පිණිස, රහස් සාකච්චා වට කිහිපයක් එ.ජ.පෙ ප්‍රබලයන් කීපදෙනෙකු අතර පවත්වා ඇත. මුස්ලිම් කොන්ග්‍රසයේ සහාය ලබාගැනීමට ඉතා විශාල මුදල් ප්‍රමාණයක් ලන්සු කර අවසන්ය. ඔවුන්ගේ තවත් ඉල්ලීමක් අතර නැගෙනහිර විශේෂ මුස්ලිම් කලාපයක් ලෙස වෙන්කරවා දෙන ලෙසද ඉල්ලා ඇත.
විධායක අගමැතිකමේ බලතල කෙසේද යන්න දෙමල සන්ධානය එ.ජ.පෙ නියෝජිතයන්ගෙන් තොරතුරු විමසා බලා ඇත. එය විධායක ජනාධිපති කමට සමනනම් ඔවුන්ගේ සහාය නොලැබී යනබව දන්වා ඇත. ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කයවන උතුරේ හමුදා කඳවුරු ගැලව දැමීම ගැනද කතිකා සහයෝගය දීමට ඉල්ලීම වශයෙන දක්වා ඇති බවට ආරංචි වී තිබේ.
source: parliament media personal