රනිල්ට විධායක අගමැතිකම දීමට යන නිසා, මෛත්&#820

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,170
    13,873
    113
    පෘථිවිය
    රනිල්ට විධායක අගමැතිකම දීමට යන නිසා, මෛත්&#820

    මෛත්‍රීපාල සිරිසේන මහතා සමග පොදු සටනට සහයෝගය දීමට සිටි සන්ධානයේ පසුපෙළ මන්ත්‍රීවරුන් පසුබෑමකට ලක්වී දෙගෙඩියාවෙන් සිටිනබවට තොරතුරු ලැබී ඇත.

    රනිල්ට විධායක අගමැතිකම, පැය 24න් දෙනබවට මාධ්‍ය හමුවේ කී නිසා මෙම තත්වය උත්ගතවී තිබේ.

    රජයේ තවත් එක්තරා ප්‍රධාන චරිතයක්, පිල්මාරුවට සැරසී සිටියද, මෙම ප්‍රකාශය හමුවේ සියල්ලෝම පසුබැස ඇති බවට සමීපතම මිතුරෙකුගෙන් අසන්නට ලැබේ.
    රනිල්ට කඩේ යන්නට ඔවුනට හැකියාවක් නොමැතිබව, මෙම සියලු ක්‍රියාවලට යටින් හවුල් වූ චන්ද්‍රිකාට දන්වා යවා තිබේ.

    මේ අතර රනිල් කෝපයෙන් චන්ද්‍රිකා සමග දැඩි වචන හුවමාරුවක් පවා ඇතිවී තිබෙනබවට මාධ්‍යට දැනගන්නට ලැබී ඇත.

    TNA සහ SLMC මෙම අනගි අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගනු පිණිස, රහස් සාකච්චා වට කිහිපයක් එ.ජ.පෙ ප්‍රබලයන් කීපදෙනෙකු අතර පවත්වා ඇත. මුස්ලිම් කොන්ග්‍රසයේ සහාය ලබාගැනීමට ඉතා විශාල මුදල් ප්‍රමාණයක් ලන්සු කර අවසන්ය. ඔවුන්ගේ තවත් ඉල්ලීමක් අතර නැගෙනහිර විශේෂ මුස්ලිම් කලාපයක් ලෙස වෙන්කරවා දෙන ලෙසද ඉල්ලා ඇත.

    විධායක අගමැතිකමේ බලතල කෙසේද යන්න දෙමල සන්ධානය එ.ජ.පෙ නියෝජිතයන්ගෙන් තොරතුරු විමසා බලා ඇත. එය විධායක ජනාධිපති කමට සමනනම් ඔවුන්ගේ සහාය නොලැබී යනබව දන්වා ඇත. ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කයවන උතුරේ හමුදා කඳවුරු ගැලව දැමීම ගැනද කතිකා සහයෝගය දීමට ඉල්ලීම වශයෙන දක්වා ඇති බවට ආරංචි වී තිබේ.



    source: parliament media personal
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,170
    13,873
    113
    පෘථිවිය
    තෙල් අදින්න තාම ටෙන්ඩර් දාපු එකට කවුරුත් සෙට් වෙලා නැහැලු. ඉල්ලන්නේ කුණු කොල්ලයටලු. කරුමේ තමා
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    කෝ බන් මූ අර හම්බුනා කිව්ව ගෑස් නිධිය..:lol:


    :lol::lol::lol:
    ඕකගේ පුකට බටයක් ගහලා තමයි ගෑස් ගන්න වෙන්නේ
    :oo:
    මේ දවස්වල නම් වැඩිපුර ගෑස් පිටවෙනවා ඇති
    වැඩක් නෑ ඒත් ගන්න බෑ
    ගෑස් වලට වඩා ගූ තමයි ඇත්තේ
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    10805566_10152941365934225_9038590627649068934_n.jpg
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    :lol::lol::lol:
    ඕකගේ පුකට බටයක් ගහලා තමයි ගෑස් ගන්න වෙන්නේ
    :oo:
    මේ දවස්වල නම් වැඩිපුර ගෑස් පිටවෙනවා ඇති
    වැඩක් නෑ ඒත් ගන්න බෑ
    ගෑස් වලට වඩා ගූ තමයි ඇත්තේ

    තාම කණිනවා ඇති බං..:lol::lol:මෙහෙමත් බොරු කියන පල් හොරෙක්..තවත් මූ වගේ පල් හොරෙක්ට කඩේ යනවනේ කාලකන්ණි රෙදි ඇදගෙන.ලැජ්ජයි..
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,170
    13,873
    113
    පෘථිවිය
    මෙතන දන්නේ නැති ගොඩක් දේවල් වෙනවා වගේ.
    චන්දයට සුමානයක් තබා මෛත්‍රීපාල සිරිසේන මහතා ඉවත් වෙන බවටත් ආරංචි පැතිරෙනවා.
    එතකොට පොදු සටන එක පැත්තකට විතරයි.
    මේක ලොකු ගේමක්. එළිවෙනකොට කට්ටියට හිතාගන්නත් බැරි වෙයි.
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    තෙල් අදින්න තාම ටෙන්ඩර් දාපු එකට කවුරුත් සෙට් වෙලා නැහැලු. ඉල්ලන්නේ කුණු කොල්ලයටලු. කරුමේ තමා

    එතකොට දළදා මාලිගාව ඉස්සරහ කිව්වේ බොරු නේද..:frown:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මෙතන දන්නේ නැති ගොඩක් දේවල් වෙනවා වගේ.
    චන්දයට සුමානයක් තබා මෛත්‍රීපාල සිරිසේන මහතා ඉවත් වෙන බවටත් ආරංචි පැතිරෙනවා.
    එතකොට පොදු සටන එක පැත්තකට විතරයි.
    මේක ලොකු ගේමක්. එළිවෙනකොට කට්ටියට හිතාගන්නත් බැරි වෙයි.

    ඕවා බයිලා බං..දළදා මාලිගාව ඉස්සරහ බොරු කියන උන්ට ඕවා මොනාද.:lol:
     

    litho

    Junior member
  • Jun 2, 2013
    176
    6
    18
    මෙතන දන්නේ නැති ගොඩක් දේවල් වෙනවා වගේ.
    චන්දයට සුමානයක් තබා මෛත්‍රීපාල සිරිසේන මහතා ඉවත් වෙන බවටත් ආරංචි පැතිරෙනවා.
    එතකොට පොදු සටන එක පැත්තකට විතරයි.
    මේක ලොකු ගේමක්. එළිවෙනකොට කට්ටියට හිතාගන්නත් බැරි වෙයි.
    :lol::lol::lol::lol::lol::lol::lol:
     

    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    මෙතන දන්නේ නැති ගොඩක් දේවල් වෙනවා වගේ.
    චන්දයට සුමානයක් තබා මෛත්‍රීපාල සිරිසේන මහතා ඉවත් වෙන බවටත් ආරංචි පැතිරෙනවා.
    එතකොට පොදු සටන එක පැත්තකට විතරයි.
    මේක ලොකු ගේමක්. එළිවෙනකොට කට්ටියට හිතාගන්නත් බැරි වෙයි.

    okath gas kathawak wage thamai.......
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,287
    12,356
    113
    Ohio, USA
    ඕවා බයිලා බං..දළදා මාලිගාව ඉස්සරහ බොරු කියන උන්ට ඕවා මොනාද.:lol:


    (මහින්ද රාජපක්ශ )දළදා හාමදුරුවන්ටත් බොරුව කරපු එකාට ගමේ හරමානිස්ට මොන කතාද?

    - රාජිත සේනාරත්න




    :lol::lol::lol:
     

    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    බෝම්බ යුගයක අවසානය
    මිනිසුන්ට අමතක නෑ
    අපේ ජනපති රටේ ජනපති
    මහින්ද
    දෑහිතකාමී පොදුජන නායකත්වය
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    බෝම්බ යුගයක අවසානය
    මිනිසුන්ට අමතක නෑ
    අපේ ජනපති රටේ ජනපති
    මහින්ද
    දෑහිතකාමී පොදුජන නායකත්වය

    මිනිස්සුනට අමතක නැහැ ලසන්ත ඇතුලු මධයවෙදීන් 20 දෙනෙක් මැරුවෙ කව්ද කියලා.

    මිනිස්සුන්ට අමතක නැහැ වතුර ඉල්ලද්දි වෙඩි උන්ඩ දුන්න ජනහිතකාමීයා ගැන.

    එතකොට ගුවන්යනා නැති වරායවල් හදපු කාල කන්නි මුසලයා ගැන

    මිනිස්සුන්ට අමතක නැහැ මේ ජනහිතකාමියා 18න් සදහටම ආපිට අරින්න වියවස්තාව වෙනස් කරපු එක

    නමුත් අපිට තාමත් වලංගු වියවස්තාව 17වැනි සංසොදනය එක නිසා උබ ජනපති කමට සුදුසු නැහැ 3න් වෙනි වරයට
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ශ‍්‍රීලනිපයෙන් ගෙන එන බව කියූ මන්ත‍්‍රිවරු 45 තවම නාවේ මන්දැයි එජාප නායක රනිල් වික‍්‍රමසිංහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකට බැණ වැදී ඇතැයි වාර්තා වෙයි.
    තමන් මෛත‍්‍රීපාල සිරිසේනට පොදු අපේක්‍ෂක කම ලබා දෙන්නට එකඟ වූයේ දැන් එජාපයේ සිටින මන්ත‍්‍රි පිරිසට වඩා වැඩි ශ‍්‍රීලනිප මන්ත‍්‍රී පිරිසක් ගෙන එන බවට පොරොන්දු වූ නිසා යයිද පවසා ඇති ඒ මහතා පසුගියදා පැවති මාධ්‍ය හමුවටද ගෙන එන බව කී ශ‍්‍රීලනිප මන්ත‍්‍රිවරුන් 20 කොහේදැයි ප‍්‍රශ්ණ කර තිබේ.
    එම මාධ්‍ය හමුවටද චන්ද්‍රිකා විසින් වාඩි කරවන බවට සහතික කල බල කණු කොහේදැයි විමසා ඇති වික‍්‍රමසිංහ මහතා මේ පෙන්දන් වෙනුවෙන් තමන් ජනාධිපති අපේක්‍ෂක ධුරය මෛත‍්‍රීපාල වැනි කැඳයෙකුට ලබාදීම ගැන කණගාටු වන බවද කියා තිබේ.
    තමන් ජනාධිපතිවරණයට පොදු අපේක්‍ෂකයා ලෙස තරඟ වැදුනහොත් දෙමළ සන්ධානයේ සහ ජවිපෙ සහාය ලබා නොදෙන තැනට කටයුතු කරවනු ලැබුවේ හිටපු ජනාධිපතිනිය විසින් යයිද වික‍්‍රමසිංහ මහතා චෝදනා කර ඇත
     

    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    මිනිස්සුනට අමතක නැහැ ලසන්ත ඇතුලු මධයවෙදීන් 20 දෙනෙක් මැරුවෙ කව්ද කියලා.

    මිනිස්සුන්ට අමතක නැහැ වතුර ඉල්ලද්දි වෙඩි උන්ඩ දුන්න ජනහිතකාමීයා ගැන.

    එතකොට ගුවන්යනා නැති වරායවල් හදපු කාල කන්නි මුසලයා ගැන

    මිනිස්සුන්ට අමතක නැහැ මේ ජනහිතකාමියා 18න් සදහටම ආපිට අරින්න වියවස්තාව වෙනස් කරපු එක

    නමුත් අපිට තාමත් වලංගු වියවස්තාව 17වැනි සංසොදනය එක නිසා උබ ජනපති කමට සුදුසු නැහැ 3න් වෙනි වරයට
    කෙස් පැලෙන බොරු කියන විපක්ෂයේ වෛයිරී දේශපාලනයට තිත තියන කාලයයි මේ
    කියන බොරු පිළිගන්නට කිසිවෙකු නැති අනාත විපක්ෂය ජනතාව මෙවරත් කුණු කූඩයටම දමනු ස්ථිරය

    මහින්ද විජයග්‍රහණයට රට සුදානම්
    ස්ථිරයි ප්‍රත්‍යක්ෂයි