ලොව ලොකුම නැව දියත් වේ(Oil rig)
[FONT="]
ලොව ලොකුම නැව දියත් වේ(Oil rig)
[FONT="]
මෙතෙක් ලොව නිෂ්පාදනය වූ විශාලත ම බහුකාර්ය නෞකාව එය නිපදවූ දකුණු කොරියා නැව් තටාංගනයේ සිට නෙදර්ලන්තයේ රොටර්ඩෑම් වරාය වෙත ගමන් ආරම්භ කැර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
[/FONT][FONT="]පීටර් ෂෙල්ටේ ලෙස නම් කැර ඇති මේ නැවේ දිග අඩි අඩි 1253කි. පළල අඩි 407 කි. ටොන් 48,000ක බරක් උසුලාගෙන සිටීමේ හැකියාව මේ නෞකාව සතුය.
[/FONT][FONT="]මුහුදේ සිදුවන තෙල් ලිං කැණීමේ කටයුතු වෙනුවෙන් මේ නැව නිපදවූ බව එය නිපදවූ කොරියාවේ ඩෙවෝ හෙවි ඉන්ඩස්ට්‍රි නමැති සමාගම පවසයි. ඇමෙරිකානු ඩොලර් බිලියන 2.97ක වියදමකින් සාදා ඇති නැවේ අයිතිය ඇත්තේ ස්විස් සමාගමක් වූ ඕල්සීස් සමාගමටය. එම සමාගම මුහුදේ තෙල් නළ සවිකිරීමට ඇතුළු සාගරයේ ඉදිකිරීම් සඳහා නමක් දිනාගත් සමාගමකි.
[/FONT]
- Length overall (incl. tilting lift beam and stinger)
477 m (1,565 ft) - Length overall (excl. tilting lift beam and stinger)
382 m (1,253 ft) - Length between perpendiculars
370 m (1,214 ft) - Breadth
124 m (407 ft) - Depth to main deck
30 m (98 ft) - Slot length
122 m (400 ft) - Slot width
59 m (194 ft) - Topsides lift capacity
48,000 t (105,820 kips) - Jacket lift capacity
25,000 t (55,116 kips) - Stinger length (incl. transition frame)
210 m (690 ft) - Operating draught
10-25 m (32-82 ft) - Maximum speed
14 knots - Total installed power
95,000 kW - Accommodation
571 persons - Dynamic positioning system
LR DP (AAA), fully redundant Kongsberg K-Pos DP-22 and 2 x cJoy system - Deck cranes
3 x Pipe transfer cranes of
50 t (110 kips) at 33 m (108 ft)
1 x Special purpose crane of
600 t (1,323 kips) at 20 m (66 ft) - Work stations
Double-joint factory with 5 line-up stations and 2 stations for combined external and internal welding;
Main firing line with 6 welding stations for double joints, 1 NDT station and 6 coating stations - Tensioner capacity
4 x 500 t (4 x 1,102 kips) - Pipe diameters
From 2" to 68" OD - Pipe cargo capacity (deck)
27,000 t
[FONT="]http://www.lankadeepa.lk/index.php/articles/277519[/FONT]
Last edited:




