මචංලා Dialog Time Based Package එකේ එහෙම තිබ්බ Issue එක උන් Fix කරා කියලා දැම්මනේ fb එකේ එහෙම 

දැන් උඹලගේ Internet Speed තියෙනවද? මගේ නම් තාමත් 150KBps එහා යන්නේ නෑ බං. උන්ට කතා කරපුවහම එහෙම case එකක් නෑලු

Code:
[SIZE="3"]We are pleased to inform that the damaged links have been restored however you may still face some intermittent failures as we work towards resuming the regular service levels. Apologies for the inconvenience caused.[/SIZE]
දැන් උඹලගේ Internet Speed තියෙනවද? මගේ නම් තාමත් 150KBps එහා යන්නේ නෑ බං. උන්ට කතා කරපුවහම එහෙම case එකක් නෑලු